bump
bump
bump
be ban dik karannaa

Thel tikak gala adapan balanna...sathi 2k withara
outdoor antenna ekak idala ena cable ekkda banz oya RG 6 kiyanne..?![]()
bump
දිග මදි නම් dialog එකෙන් දික් කරලා දෙනවා. අමතර මීටර් එකකට ගානක් ගෙවන්න වෙනවා . උන්ට call කරහන්.
bump

ඔය වැඩේ කොරගට්ටේ මෙහෙමය් ...10m cable එක 20m කොරගත්තාඩිශ් එකේ ඉදල STB එකට එන වයර් එක...
ඔය වැඩේ කොරගට්ටේ මෙහෙමය් ...10m cable එක 20m කොරගත්තා
![]()
ඔය කේබල් කඩෙන් ගන්න තියනවා. වයර් කොන් දෙක merge කරගන්න ඕන ගැජටුත් ඕනේ තරං තියනවා
![]()

ebay eke thiyenawa cable aduwata.. ekai connector ekai thibbama athi extend karaganna.


ටීවි ඇන්ටනා වලට එන 75 ohm coaxial cable එකට වඩා මේක වෙනස්ද ?![]()
ඩිශ් එක හයි කරන්ඩ ආපු උන් නන් කිව්වෙ එහෙම කරන් නෑ කියල උබට ශුවර්ද...උන් දෙන එක මීටර් 15 යි....මදි ඒක