video big edit

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    සමහර වීඩියෝ වල පොටෝ පමනක් play වෙන්න හදල තියෙන්නෙ කොහොමද?
    මොකද්ද භාවිතා කරන මෘදුකාංගය.
    කොහොමද හදන්නෙ?
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,396
    16,190
    113
    Xilisoft Movie Maker 6
    එකේ මහ ගේමක් නැහැ වගේ බන් ඇදලා දාන්න නේ තියෙන්නේ.
    මේක පොඩ්ඩක් බලන්න.


    ඕනා පොටෝ ටික ඇදලා දාලා ඒ අතරට ට්‍රාන්ස්සිෂන් දාන්න තියෙන්නේ. ඊට පස්සේ එක්ස්පෝර්ට්. :eek: