ඉස්ලාමීය රාජ්‍යයක් සදහා වන ත්රස්තයන් ඉල්ලං *කේ ටිංකිරි ගාගන්නට යන වගයි!!!!!!
ලෝකයේ වඩාත් බරපතල සහ වඩාත් ම සංවිධාන ගත ජාල අපරාධතරුවන්/හැක්වරුන් ගේ මධ්‍ය සංවිධාකය වන අනාමිකයන්-ඇනොනිමස්- විසින් ඊයේ දිනයේ දී මුදා හල වීඩියෝවක් මගින් අයිසිස් සංවිධානයට විරුද්ධව යුද ප්‍රකාශ කරන ලදී. මෙම යුධ ප්රකාශනයට හේතුව වන්නේ පැරිස් සංහාරයයි. “අපි ඔබ වහඹා පැමිණ දඩයම් කරන්නෙමු“-we hunt you down- යනුවෙන් අනාමික ප්‍රකාශකයා මෙහි දී අයිසිස් වෙත ඍජු අනතුරු ඇගවීමක් කලේය.
ලෝක ඉතිහාසයේ මධ්‍යගත අපරාධ කල්ලියක් විසින් ත්‍රස්ත කල්ලියකට විරුද්ධව ඍජුව ම “යුධ ප්‍රකාශ කළ“ පළමු අවස්ථාව මෙයයි.
අනාමියන් ගේ වීඩියෝව පහතින් ඇත.
http://www.telegraph.co.uk/news/wor...s-attacks-Anonymous-declares-war-on-Isil.html
වරේවා!!!
අපි අනාමිකයන්ට-අනාමිකයන් අපිට!!!!!![]()
ISIS ලගේ Twitter account 1000 password එලියට දාල ඊයේ ..!!











