☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඉස්ලාමීය රාජ්‍යයක් සදහා වන ත්‍රස්තයන් ඉල්ලං *කේ ටිංකිරි ගාගන්නට යන වගයි!!!!!!

    ලෝකයේ වඩාත් බරපතල සහ වඩාත් ම සංවිධාන ගත ජාල අපරාධතරුවන්/හැක්වරුන් ගේ මධ්‍ය සංවිධාකය වන අනාමිකයන්-ඇනොනිමස්- විසින් ඊයේ දිනයේ දී මුදා හල වීඩියෝවක් මගින් අයිසිස් සංවිධානයට විරුද්ධව යුද ප්‍රකාශ කරන ලදී. මෙම යුධ ප්‍රකාශනයට හේතුව වන්නේ පැරිස් සංහාරයයි. “අපි ඔබ වහඹා පැමිණ දඩයම් කරන්නෙමු“-we hunt you down- යනුවෙන් අනාමික ප්‍රකාශකයා මෙහි දී අයිසිස් වෙත ඍජු අනතුරු ඇගවීමක් කලේය.

    ලෝක ඉතිහාසයේ මධ්‍යගත අපරාධ කල්ලියක් විසින් ත්‍රස්ත කල්ලියකට විරුද්ධව ඍජුව ම “යුධ ප්‍රකාශ කළ“ පළමු අවස්ථාව මෙයයි.

    අනාමියන් ගේ වීඩියෝව පහතින් ඇත.


    http://www.telegraph.co.uk/news/wor...s-attacks-Anonymous-declares-war-on-Isil.html


    වරේවා!!!
    අපි අනාමිකයන්ට-අනාමිකයන් අපිට!!!!!:cool:
    :cool::cool:


    ISIS ලගේ Twitter account 1000 password එලියට දාල ඊයේ ..!! :cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ISIS ලගේ Twitter account 1000 password එලියට දාල ඊයේ ..!! :cool:



    upload_16_11_2015_at_17_36_32.png
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වැඩ නෑ අක්කේ ..අද වහිනවා ..නිවාඩුවක් දැම්ම ..හැමදාම වැඩ කරන්නත් බෑ නේ :P:P:rofl:

    ඊයෙත් හායි හුයි කියල පැන්න නේද :dull::dull:

    :lol::lol:

    Me dawaswala poddak wada wadi Chathuwo ..wadiya me paththe inna welawak na..ekai..:(:(
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :lol::lol:

    Me dawaswala poddak wada wadi Chathuwo ..wadiya me paththe inna welawak na..ekai..:(:(


    එක තමා ..අක්ක නැතුව අපි පාලුවෙන් හිටියේ :(:(
    Kuuumaaaaaraaaaa...Ko ane oyaa...:dull:

    කුමාරයත් වැඩලු .! ඉවරවෙලා ආයේ එන්නම් කිව්වේ :dull::dull:
     
    Status
    Not open for further replies.