☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    upload_16_11_2015_at_17_36_32.png
    අළුත් ම කෑල්ල...
    වී හන්ට් යූ ඩවුන්!!!
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එක තමා ..අක්ක නැතුව අපි පාලුවෙන් හිටියේ :(:(


    කුමාරයත් වැඩලු .! ඉවරවෙලා ආයේ එන්නම් කිව්වේ :dull::dull:

    :lol::lol::P:love:

    Ahh enawa Kiyala kiwwada apahu?:)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝ බං පැරිස්...
    ඊයේ සවස 6.30ට විතරරවුමක් දාන්න යනව කිව්වා ආයේ නෑ නේ පොත අස්සං කරලා....
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් ඔව් ..කවුද උට මරණ තර්ජනයක් කරලා එන්නේ නෑ කියල ..ජිවිත බයට හරි එයි :lol:
    :shocked:Yako Dan meke paathale ewwoth innawada aa?:oo:
    එනව කිව්ව එකට මේකේ එකෙක්ට රිදිලාහ්!!!
    ඊයේ සමං කියව කියව හිටියා:dull:
    Kawda dedunu perada?:rofl::rofl:
    අප්පටසිරි අමු සිංහලෙන්ම අහල....අපිත් ඉතින් ඔහෙ ඉන්නව අනේ... :)

    :lol::lol::P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෝ බං පැරිස්...
    ඊයේ සවස 6.30ට විතරරවුමක් දාන්න යනව කිව්වා ආයේ නෑ නේ පොත අස්සං කරලා....

    ISIS eken ussalada danne na..:oo:
    Eth okiwa issuwoth ISIS eke ewunta awi ayudath wikunanna Wei okita kanna denna..e nisa ussana ekak na..:yes::D
     

    blue_in_rio

    Well-known member
  • ඔව් ඔව් ..කවුද උට මරණ තර්ජනයක් කරලා එන්නේ නෑ කියල ..ජිවිත බයට හරි එයි :lol:

    වෙලාවකට කියනවා එනවා කියලා.වෙලාවකට කියනවා, ඇවිත් වැඩක් නෑ කියලා.ඌටත් අයින් උනාට, මේකේ උන්ගෙන් වචනයක් ඇහුවේ නැත්නම් කෑවේ නෑ වගේ.කොහොමහරි මට නම් අන්තිමට කිව්වේ, එන්නේ නෑ කියන වචනේ තමයි. :dull::dull:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    වෙලාවකට කියනවා එනවා කියලා.වෙලාවකට කියනවා, ඇවිත් වැඩක් නෑ කියලා.ඌටත් අයින් උනාට, මේකේ උන්ගෙන් වචනයක් ඇහුවේ නැත්නම් කෑවේ නෑ වගේ.කොහොමහරි මට නම් අන්තිමට කිව්වේ, එන්නේ නෑ කියන වචනේ තමයි. :dull::dull:

    මිනිහා දුක් වෙනවා මේකට ඇවිත් පේරත් එක්ක මුකුළු කරන්ඩ නැති එක ගැන ..!! :love::love::yes::P
    එත් වැඩ නිසා එන්නේ නැති කතාවක් කියල පස්සේ වැඩ ඉවර උනාම ලගදීම එන්නම් කිව්වා
    අනේ මන්ද .!! බන් :dull::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිනිහා දුක් වෙනවා මේකට ඇවිත් පේරත් එක්ක මුකුළු කරන්ඩ නැති එක ගැන ..!! :love::love::yes::P
    එත් වැඩ නිසා එන්නේ නැති කතාවක් කියල පස්සේ වැඩ ඉවර උනාම ලගදීම එන්නම් කිව්වා
    අනේ මන්ද .!! බන් :dull::dull:
    හද විල කලඹන ගී ජල රේඛාව කියවලා වගේ.........!;):)
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    වෙලාවක් නෑ බං ලියන්න දැං.....:(:dull::dull:

    :(:(:(
    ඊයේ මට එක කියවගෙන යද්දී මට මම ගැන ලජ්ජා හිතුන ..!
    මෙච්චර කල් ඉදල කිරියට ඒ වගේ වටිනා දෙයක් කරන්න බැරි වෙච්ච එක ගැන :(:(
    කිබුල අයියලගේ වටිනාකම තේරෙන්නේ ඔය වගේ දේවල් දකිද්දී :yes::yes:
    කවුරු හරි ටැගක් දාල තිබ්බ කිබුල බුදු වේවා කියල ..ඒ කතාව සිරාම ඇත්ත ..!! :yes::yes:
     
    Status
    Not open for further replies.