Henry ta pissu aiye.. Man ehuwe kuku (Kumara aiya) awada kiyala![]()
අර කැත කළු කොට කුමාරයා......?? ඌට කුකූ කියනවා ඔයා.....??

![]()
![]()

මොකෑ උඹ ඒක අස්සේ රිංගන්න යන්නේ. මෙන්න මෙහේ පැත්තකට වෙලා හිටු.
ඕවා පිහි ඇනුම් වලින් කෙරවල වෙන දේවල් හරිය..![]()
මම යන්නේ ඈසිස්ටන්ට් බලන්න..... 
අර කැත කළු කොට කුමාරයා......?? ඌට කුකූ කියනවා ඔයා.....??
![]()
![]()

පැහැදිලි ඉරිසියාව......
![]()
ow pera ta hena J man Kumara aiya ekka katha karaddi..ow pera ta hena J man Kumara aiya ekka katha karaddi..

මම යන්නේ ඈසිස්ටන්ට් බලන්න.....
![]()

ඇද ගෙන නානවා .....හෝද හෝද මඩේ දානවා.....අහක යන නය් රෙද්ද අස්සේ දාගන්නවා....තණකොළ කපන්න කිතුල් ගහේ නගිනවා....වල් ඌරො කැකුණ තලනවා හබන් කුකුලෝ මගුල් නටනවා....සමහරු බළල්ලු ලවා කොස් ඇට බාවනවා .....සමහරුන්ට කලකදී වහ රස වෙනවා ....පණ්ඩිතයෝ ඒදණ්ඩේ යනවා, කූඹි යන හිල් වහනවා, අලි යන මං පාදනවා ....එළ හරකය් මී හරකය් එකට සීසානවා....එළ හරකා ගොඩට අදිනවා ...මී හරකා මඩට අදිනවා ..ඒ අස්සේ වැටය් නියරය් ගොයම් කනවා .....කටුස්සන්ගේ කරේ රත්තරන් මාලත් දාලා .සමහර නරි මිදි තිත්තය් කියද්දී සමහර නරි කුකුල් කොටු බලා ගන්නවා...උපාසක බළල්ලු මීයෝ දෙන්න ගානේ අල්ලනවා....උන්ගේ හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් ....ඉතින් උන් විදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගහනවා.....උඩ බලාගෙන කෙල ගහනවා.හොරාට කලින් කෙහෙල් කැනත් වැට පනිනවා....පුහුල් හොරාගේ කර පිහිදානවා .. .ඊට පස්සේ හොරාගේ අම්මගෙන් පේන අහනවා .එතකොට දී කිරට බළල්ලු සාක්කි දෙනවා.නඩුය් බඩුය් දෙකම හාමුදුරුවන්ගේලු ...අන්තිමට කළු මහත මුදලාලි අලියාට පාගල මරන්න කැකිල්ලේ රජතුමා තීන්දු කරනවා.පෙරකදෝරු මහත්තයට පින් දිදී ගොයන් කොලේට මුවා වෙලා වෙඩි තියපු එකා ගෙදර යනවා

Uraj aiya, péro man giya... Budusaranai. Bye...
Pera nomeri gedara awoth heta reta report karanam sudo![]()
![]()
කුමාර ගැන නම් බයක් නෑ සුදූ.. ඌ ඔය අංශෙට නෑ..
බස්කාරයා නම්....![]()
ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්ඩ වගේ......!!

එම්බා ලොන්ත නපුංසකය! (න-පුංසක යන සංස්කෘත වදනෙහි අර්ථය වන්නේ පුරුෂ කෘත්්‍යෙයහි අසමත් යන්නය)අයියා හරි. අයියට තියෙන ටැලන්ට් එක මට නෑ.
පුරුෂ පාර්ශවයට මට ඒ ටැලන්ට් එක පිහිටලාම නෑ.
හැබැයි ස්ත්‍රී පාර්ශව වලට නම් මට ඒ ටැලන්ට් එක තියෙනවා..
මට ඊලඟ ආත්මෙදි නෙමෙයි ආත්ම සාරාසංක කල්ප ලක්ශයකදී වත් ඒ ටැලන්ට් එක එපා!!!
දැං ඔන්න... මේ අපේ සිංහල පන්තියයි...![]()

ඇද ගෙන නානවා .....හෝද හෝද මඩේ දානවා.....අහක යන නය් රෙද්ද අස්සේ දාගන්නවා....තණකොළ කපන්න කිතුල් ගහේ නගිනවා....වල් ඌරො කැකුණ තලනවා හබන් කුකුලෝ මගුල් නටනවා....සමහරු බළල්ලු ලවා කොස් ඇට බාවනවා .....සමහරුන්ට කලකදී වහ රස වෙනවා ....පණ්ඩිතයෝ ඒදණ්ඩේ යනවා, කූඹි යන හිල් වහනවා, අලි යන මං පාදනවා ....එළ හරකය් මී හරකය් එකට සීසානවා....එළ හරකා ගොඩට අදිනවා ...මී හරකා මඩට අදිනවා ..ඒ අස්සේ වැටය් නියරය් ගොයම් කනවා .....කටුස්සන්ගේ කරේ රත්තරන් මාලත් දාලා .සමහර නරි මිදි තිත්තය් කියද්දී සමහර නරි කුකුල් කොටු බලා ගන්නවා...උපාසක බළල්ලු මීයෝ දෙන්න ගානේ අල්ලනවා....උන්ගේ හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් ....ඉතින් උන් විදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගහනවා.....උඩ බලාගෙන කෙල ගහනවා.හොරාට කලින් කෙහෙල් කැනත් වැට පනිනවා....පුහුල් හොරාගේ කර පිහිදානවා .. .ඊට පස්සේ හොරාගේ අම්මගෙන් පේන අහනවා .එතකොට දී කිරට බළල්ලු සාක්කි දෙනවා.නඩුය් බඩුය් දෙකම හාමුදුරුවන්ගේලු ...අන්තිමට කළු මහත මුදලාලි අලියාට පාගල මරන්න කැකිල්ලේ රජතුමා තීන්දු කරනවා.පෙරකදෝරු මහත්තයට පින් දිදී ගොයන් කොලේට මුවා වෙලා වෙඩි තියපු එකා ගෙදර යනවා
එම්බා ලොන්ත නපුංසකය! (න-පුංසක යන සංස්කෘත වදනෙහි අර්ථය වන්නේ පුරුෂ කෘත්්‍යෙයහි අසමත් යන්නය)
ඉතිරි ටික මං තේ එකක් එහෙම ගහල ඇවිත් කියන්නං ඈ!![]()