☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකේ ඔරිජිනල් වර්ශන් දෙකක් තියේ.
    නන්දා මාලිනිය කියන එක එක විදියක්. අග පිපි මල් ටෙලියේ සින්දුව.
    නදීකගේ එක තව එකක්. ඒ දෙකටම වෙනස් මම දාපු එක.
    දැන් බලපං ඔය දෙක....
    නන්දා අර ගීතය පටන් ගන්නේ අන්තිම ඉහලම ආවේගෙකින්...බට් අනිත් ටික ලට පට.....
    නදීක මුළු ගීතය ම අර අනුක්‍රමණය මත ගයන්නේ නෑ. ඇස්ස ගැහුව වගේ තැන තැන....
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    kawadada aye enne ******* mata itin

    :lol:

    hanthane pimbena kopu
    hari lokui da kianna
    ma nodakina eh loku kopu
    obata hakiya dakinna

    pandura pura sarana kopu
    sarasawi bima themanna
    panduru yatin oba ena kala
    epa kopuwa randenna

    hanthane pimbena kopu ....

    latha wadulu atha wanawi
    epa edesa adenna
    kopu hama aragena guli kara
    mahawaliyata damanna
    hanthane pimbena kopu
    hari lokui da kianna


    (dan livve adu padu athi) :)
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :lol:

    hanthane pimbena kopu
    hari lokui da kianna
    ma nodakina eh loku kopu
    obata hakiya dakinna

    pandura pura sarana kopu
    sarasawi bima themanna
    panduru yatin oba ena kala
    epa kopuwa randenna

    hanthane pimbena kopu ....

    latha wadulu atha wanawi
    epa edesa adenna
    kopu hama aragena guli kara
    mahawaliyata damanna
    hanthane pimbena kopu
    hari lokui da kianna


    (dan livve adu padu athi) :)

    :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පෙරා අර දාල තිබ්බ කවර් එක...

    ඒක ගායනා කරන එකාට කියපං මං කිව්ව කියල වෝකල්ස් ප්‍රැක්ටිස් කරන්න කියලා.
    සමහර තැන්වල අවුට්.
    අනික කෝ යකෝ ඉමෝෂන්ස්???? නෝ ඉමෝෂන්ස් ද???
    ඕක ඇඩෙන්න දෙන්න පුළුවන් එකක්. බලපං පද රචනය ම කොහොමද කියල නිකං කියවද්දිත් දැළි පිහිය වගේ ආත්මය දෙබෑ කරං බහින්නේ. ඕක නිකං අර එපා වහෙට හොදි වගේ ගයල හරියන්නේ නෑ.....
    පුක කසපු කසපු තැංවල පොඩි බිබිලි මතු උනා වගේද :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    සීත පැතිවල ගස් මෙලෝ රහක් නෑ බන්
    3.gif

    :shocked: උඹ ගසුත් කනවද බං....?? :eek:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    p**e kothanaka ho hindee oba
    kasee nokasee men
    kasa awasara soya kal dana wela
    bibili rasakin pelai ma
    muda suwa dahanin
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    දැක්කේ නැද්ද කොහෙද. පෝස්ට් එක කෝට් කරලා පෙන්නඩ ඕනේ. මං විතරනේ මෙතන බැනුම් අහන්නේ තනියම.
    රෙද්ද!!!

    :frown: තොපි යාළුවොද තරහ කාරයොද.....?? :growl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :no: අන්තිමට බියර් එකක් බිව්වා විතරයි..... :dull:



    විවාහකයන්ගේ මහා පොදු සාදකය ඕක මාමේ:(.....

    "බො" යන්න කිව්වද සයිරන් නළාව වදිනවා :dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    විවාහකයන්ගේ මහා පොදු සාදකය ඕක මාමේ:(.....

    "බො" යන්න කිව්වද සයිරන් නළාව වදිනවා :dull:

    අපි නම් අමධ්‍යපයිනේ මල්ලි. ඒ නිසා එහෙම ප්‍රශ්නයක් දැනෙන්නේ නෑ. :cool:
     
    Status
    Not open for further replies.