වැඩිය රා උනාම අවුල් බන් ..ගහෙන් බාපු ගමන් ගහන්න ඕනේ ..!!
අම්මෝ ..ටිකකින් අගට දැනෙන සනීපෙ වචනෙන් කියල නිම කරන්න බෑ
උබ ගැහුවේ පොල් රා ද කිතුල් රා ද
ගහෙන් බාපු ගමන් තියෙන්නේ තෙලිජ්ජ නේ බන්.ඒකට වෙරි වෙනවද?

නෑ බන් ගහේදිම රා වෙනවා. ගොඩක් කල් තිබ්බොත් විනාකිරි වෙනවා. බාපු ගමන් පියෝ රා තියෙන්නෙ. ඒ වෙලාවට තම උපරිම කොලිටි
එහෙමද.කවදා බීපු රා ද බන්.

මොන රාද මන්දා බන් හැම එකාම මට පෙරෙත්ත කලා බීපන් කියලා.. උගුරු 3යි බිව්වේ.. මල අප්පිරියයි.. අපේ උන් ඔක්කොම ගහලා ගුඩුස් අරිනවා.කාර් එක ඇතුලම රා ගඳයි... බිව්වම පඩ යනවා,බඩ යනවා කිව්වා බඩ සුද්ද වෙනවා කිව්වා...වැඩිය රා උනාම අවුල් බන් ..ගහෙන් බාපු ගමන් ගහන්න ඕනේ ..!!
අම්මෝ ..ටිකකින් අගට දැනෙන සනීපෙ වචනෙන් කියල නිම කරන්න බෑ
උබ ගැහුවේ පොල් රා ද කිතුල් රා ද

එහෙමද.කවදා බීපු රා ද බන්.
![]()
මේ ආතල් එක ජිවිතේ එක පාරක් හරි ගන්න ඕනේ බන් අපේ කම බොක්කටම වදින්න
![]()
මේ ආතල් එක ජිවිතේ එක පාරක් හරි ගන්න ඕනේ බන් අපේ කම බොක්කටම වදින්න
අනිවා මටත් පට්ටම ආසයි![]()
මේ ආතල් එක ජිවිතේ එක පාරක් හරි ගන්න ඕනේ බන් අපේ කම බොක්කටම වදින්න

එක එක දහජරාව දාපු නැති ඔරිජිනල් රා ඇවිල්ලා අවුසද
මොන රාද මන්දා බන් හැම එකාම මට පෙරෙත්ත කලා බීපන් කියලා.. උගුරු 3යි බිව්වේ.. මල අප්පිරියයි.. අපේ උන් ඔක්කොම ගහලා ගුඩුස් අරිනවා.කාර් එක ඇතුලම රා ගඳයි... බිව්වම පඩ යනවා,බඩ යනවා කිව්වා බඩ සුද්ද වෙනවා කිව්වා...
මම තනියෙන් බ්ලැක් & වයිට් එක කඩන් ගැහුවා..
එක පාරක් බොන්න ගියා බන්.බොහොම අමාරුවෙන් කුරුමානම් අල්ලලා අල්ලලා රා බෝතලයක් ගත්තා.ඒක අරන් එන්න හදනකොටම කවුද එකෙක් ඔන්න පොලීසියෙන් කියලා කෑ ගැහුවා.රා පැත්තකින් තියලා දිවුවා බන්.පොලීසියේ ලැගලා රෙදි නැතුව එද්දී කෝමද ආතල් එක.
අන්තිමේදි පැනපු පොලීසියකුත් නෑ.
රා ටිකත් නෑ

තොපිලට පින නෑ බන් ..වෙලාවට අපේ පැත්තේ ඇවිල්ල සෙට් වෙයල්ලා රයිඩර් ලොක්කත් එක්ක
මම සුපිරි බඩු ටිකක් සෙට් කරලා දෙන්නම්
එක එක දහජරාව දාපු නැති ඔරිජිනල් රා ඇවිල්ලා අවුසද
අනිවා මටත් පට්ටම ආසයි![]()

බලමු බලමු.උඹ කොහෙද?

කුරුණෑගල බන්
දඩ මස් ටිකකුත් මිපැණිත් එක්ක සෙට් උනානම් ඉතින් ..!!
කුරුණෑගල බන්
දඩ මස් ටිකකුත් මිපැණිත් එක්ක සෙට් උනානම් ඉතින් ..!!
uuura nadda ban? Kurunagala nam enna one wada wagekata.. enawa nam boothalayak aran ennam...
uba maliyadewa da?