බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වැඩිය රා උනාම අවුල් බන් ..ගහෙන් බාපු ගමන් ගහන්න ඕනේ ..!!
    අම්මෝ ..ටිකකින් අගට දැනෙන සනීපෙ වචනෙන් කියල නිම කරන්න බෑ
    උබ ගැහුවේ පොල් රා ද කිතුල් රා ද :eek:

    ගහෙන් බාපු ගමන් තියෙන්නේ තෙලිජ්ජ නේ බන්.ඒකට වෙරි වෙනවද?
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ගහෙන් බාපු ගමන් තියෙන්නේ තෙලිජ්ජ නේ බන්.ඒකට වෙරි වෙනවද?

    :baffled::baffled:
    ඒ කිව්වට බන් මම කිව්වේ අර මුකුත් දන්නේ නැතුව ප්‍රේෂ් බඩු වලට ..!
    තෙලිජ්ජ වලින් නම් වෙරි වෙන්නේ නෑ ..!! :baffled:
    ගොඩක් එවුන් ඕකට සැර වැඩිවෙන්න කෙමිකල් දානවලු ..!!
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :dull:
    ගහෙන් බාපු ගමන් තියෙන්නේ තෙලිජ්ජ නේ බන්.ඒකට වෙරි වෙනවද?

    නෑ බන් ගහේදිම රා වෙනවා. ගොඩක් කල් තිබ්බොත් විනාකිරි වෙනවා. බාපු ගමන් පියෝ රා තියෙන්නෙ. ඒ වෙලාවට තම උපරිම කොලිටි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :dull:

    නෑ බන් ගහේදිම රා වෙනවා. ගොඩක් කල් තිබ්බොත් විනාකිරි වෙනවා. බාපු ගමන් පියෝ රා තියෙන්නෙ. ඒ වෙලාවට තම උපරිම කොලිටි

    එහෙමද.කවදා බීපු රා ද බන්.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එහෙමද.කවදා බීපු රා ද බන්.

    index.jpg

    මේ ආතල් එක ජිවිතේ එක පාරක් හරි ගන්න ඕනේ බන් අපේ කම බොක්කටම වදින්න :cool:;)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වැඩිය රා උනාම අවුල් බන් ..ගහෙන් බාපු ගමන් ගහන්න ඕනේ ..!!
    අම්මෝ ..ටිකකින් අගට දැනෙන සනීපෙ වචනෙන් කියල නිම කරන්න බෑ
    උබ ගැහුවේ පොල් රා ද කිතුල් රා ද :eek:
    මොන රාද මන්දා බන් හැම එකාම මට පෙරෙත්ත කලා බීපන් කියලා.. උගුරු 3යි බිව්වේ.. මල අප්පිරියයි.. අපේ උන් ඔක්කොම ගහලා ගුඩුස් අරිනවා.කාර් එක ඇතුලම රා ගඳයි... බිව්වම පඩ යනවා,බඩ යනවා කිව්වා බඩ සුද්ද වෙනවා කිව්වා... :baffled:

    මම තනියෙන් බ්ලැක් & වයිට් එක කඩන් ගැහුවා..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    index.jpg

    මේ ආතල් එක ජිවිතේ එක පාරක් හරි ගන්න ඕනේ බන් අපේ කම බොක්කටම වදින්න :cool:;)

    එක පාරක් බොන්න ගියා බන්.බොහොම අමාරුවෙන් කුරුමානම් අල්ලලා අල්ලලා රා බෝතලයක් ගත්තා.ඒක අරන් එන්න හදනකොටම කවුද එකෙක් ඔන්න පොලීසියෙන් කියලා කෑ ගැහුවා.රා පැත්තකින් තියලා දිවුවා බන්.පොලීසියේ ලැගලා රෙදි නැතුව එද්දී කෝමද ආතල් එක.
    අන්තිමේදි පැනපු පොලීසියකුත් නෑ.
    රා ටිකත් නෑ
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මොන රාද මන්දා බන් හැම එකාම මට පෙරෙත්ත කලා බීපන් කියලා.. උගුරු 3යි බිව්වේ.. මල අප්පිරියයි.. අපේ උන් ඔක්කොම ගහලා ගුඩුස් අරිනවා.කාර් එක ඇතුලම රා ගඳයි... බිව්වම පඩ යනවා,බඩ යනවා කිව්වා බඩ සුද්ද වෙනවා කිව්වා... :baffled:

    මම තනියෙන් බ්ලැක් & වයිට් එක කඩන් ගැහුවා..

    එක පාරක් බොන්න ගියා බන්.බොහොම අමාරුවෙන් කුරුමානම් අල්ලලා අල්ලලා රා බෝතලයක් ගත්තා.ඒක අරන් එන්න හදනකොටම කවුද එකෙක් ඔන්න පොලීසියෙන් කියලා කෑ ගැහුවා.රා පැත්තකින් තියලා දිවුවා බන්.පොලීසියේ ලැගලා රෙදි නැතුව එද්දී කෝමද ආතල් එක.
    අන්තිමේදි පැනපු පොලීසියකුත් නෑ.
    රා ටිකත් නෑ

    :lol::lol::lol:
    තොපිලට පින නෑ බන් ..වෙලාවට අපේ පැත්තේ ඇවිල්ල සෙට් වෙයල්ලා රයිඩර් ලොක්කත් එක්ක
    මම සුපිරි බඩු ටිකක් සෙට් කරලා දෙන්නම් :cool::cool:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    :lol::lol::lol:
    තොපිලට පින නෑ බන් ..වෙලාවට අපේ පැත්තේ ඇවිල්ල සෙට් වෙයල්ලා රයිඩර් ලොක්කත් එක්ක
    මම සුපිරි බඩු ටිකක් සෙට් කරලා දෙන්නම් :cool::cool:

    බලමු බලමු.උඹ කොහෙද?
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එක එක දහජරාව දාපු නැති ඔරිජිනල් රා ඇවිල්ලා අවුසද

    අනිවා මටත් පට්ටම ආසයි :baffled:

    :yes::yes::yes:;););)
    ඔකේ ආතල් එක මොකෙකින් වත් ගන්න බෑ බන් මටනං ..!! අමුතුම ආතල් එකක් තියෙන්නේ
    පොඩ්ඩක් බඩ බුරුල් වෙන එකනම් තියනවා තමා..එත් එකත් හෙන ආතල් :lol::D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කුරුණෑගල බන් :yes::yes::cool:

    දඩ මස් ටිකකුත් මිපැණිත් එක්ක සෙට් උනානම් ඉතින් ..!! :cool::cool:

    හප්පා.සෑහෙන දුරක් එන්න ඕනි.එන ගමන් බඩේ අමාරුවක් සෙට් වුනොත් බඩුම තමා.
    දඩ මස් නම් කන්නේ නෑ බන්.
     
    Status
    Not open for further replies.