බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :yes::yes::yes:;););)
    ඔකේ ආතල් එක මොකෙකින් වත් ගන්න බෑ බන් මටනං ..!! අමුතුම ආතල් එකක් තියෙන්නේ
    පොඩ්ඩක් බඩ බුරුල් වෙන එකනම් තියනවා තමා..එත් එකත් හෙන ආතල් :lol::D

    මට හෙනම ආසයි රා ටිකක් බීලා බලන්න. බඩ බුරුල් වෙන එකත් හොඳානේ. සුද්ද වෙනවනේ
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    හප්පා.සෑහෙන දුරක් එන්න ඕනි.එන ගමන් බඩේ අමාරුවක් සෙට් වුනොත් බඩුම තමා.
    දඩ මස් නම් කන්නේ නෑ බන්.


    එහෙනම් වෙන මස් ටිකක් සෙට් කරන්නම් ..දවසින් යන්න එන්න එපා බොලන් ..!!
    දවසක් දෙකක් නැවතිලා නාල කාල පිස්සුවක් කෙලලා යන්න වරෙල්ල :yes::cool:;)
    :shocked: uuura nadda ban? Kurunagala nam enna one wada wagekata.. enawa nam boothalayak aran ennam... :yes:uba maliyadewa da?

    ඌර ඉන්නවා බන් ..!! තෙල වැඩි හැබැයි වල් උරගෙ ..!! වරෙන් එහෙනම් ..ඔහේ ඉදල උස්සන් එන්න ඕනේ නෑ මෙහෙන් ගමු ,,ඉම්පොර්ටන්ට් භාණ්ඩයක් නම් ඉතින් කමක් නෑ :D:D
    මලියදෙවේ බන් :yes::yes::cool:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මොන සෙට්ද ලොක්කා තාම 20 years old :lol: අම්මලාගෙන් කන්නෙ තාම :lol::lol:

    එහෙනම් දුප් පොඩි එකා :growl::growl:

    :lol::lol:
    :shocked: ado patta ne ban... :)ohe nawathinna pot eak thiyenawada? podi wel yaaya wage hulan paarak wadila niwadu paduwe inna pot ekak wage?

    වරෙන්කො ..කුරුණෑගල පෙන්නන්න ..!! ඉබ්බාගමුව වැව පැත්තේ හුලන් වැඩි වැඩි සෙට් උනාම ..!!
    ආතල් එක බලන්න ඕනේ ..!! නවතින්න තැනක් නම් සෙට් කරන්න බැරියයි බන් ..! ඇවිදින්න තැන් තියනව බන් මෙහෙ අම්බානක :yes::cool:
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    වරෙන්කො ..කුරුණෑගල පෙන්නන්න ..!! ඉබ්බාගමුව වැව පැත්තේ හුලන් වැඩි වැඩි සෙට් උනාම ..!!
    ආතල් එක බලන්න ඕනේ ..!! නවතින්න තැනක් නම් සෙට් කරන්න බැරියයි බන් ..! ඇවිදින්න තැන් තියනව බන් මෙහෙ අම්බානක :yes::cool:

    kurunagella koheda machan balanna lassana place tiyenne..athgal kanda harunama..poddak kiyapanko...:):):)
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල


    kurunagella koheda machan balanna lassana place tiyenne..athgal kanda harunama..poddak kiyapanko...:):):)

    කුරුනෑගල කිව්වට ටවුන් ඒරියා එකේ නම් නෑ මචන් එහෙමයි කියල බලන්න තැනක් ඈතා ගලයි වැව රවුමයි ඇරෙන්න ..පොඩ්ඩක් එහාට යන්න ඕනේ ..!! දබුලු පාර පැත්තෙන් ගියොත් ඉබ්බාගමුව පැත්ත ,එයින් එහාට..
    නුවර පැත්තෙන් මාවතම සයිඩ් එක වගේ, ටිකක් දුරින් දුරින් තියනවා මචන් සුපිරි ප්ලේස් :yes::yes:..!
     
    • Like
    Reactions: rigamage

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    කුරුනෑගල කිව්වට ටවුන් ඒරියා එකේ නම් නෑ මචන් එහෙමයි කියල බලන්න තැනක් ඈතා ගලයි වැව රවුමයි ඇරෙන්න ..පොඩ්ඩක් එහාට යන්න ඕනේ ..!! දබුලු පාර පැත්තෙන් ගියොත් ඉබ්බාගමුව පැත්ත ,එයින් එහාට..
    නුවර පැත්තෙන් මාවතම සයිඩ් එක වගේ, ටිකක් දුරින් දුරින් තියනවා මචන් සුපිරි ප්ලේස් :yes::yes:..!

    ela..tnx...kurunagalin ehata wenna unath kamak na patta place nam ..:D:D:D
     
    • Like
    Reactions: Chathuranga1

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම මුලින්ම බිව්වේ අවුරුදු 14 බන් :sorry::sorry::sorry:
    ඒවානම් ගොන් කම් කියලත් හිතෙනවා වෙලාවකට ..!! :baffled::baffled:
    කොහොම උනත් උබ දැන්ම නොබී ඉන්න එකනම් සෑහෙන්ට හොදයි ..!! :yes::yes:

    ඔව් ඔව් රා බොන්න ආස නිකම් ටෙස්ට් කරලා බලන්න. වෙරි වෙනකම් බොන්න නෙවේ
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔව් ඔව් රා බොන්න ආස නිකම් ටෙස්ට් කරලා බලන්න. වෙරි වෙනකම් බොන්න නෙවේ

    ගෙදරින් පර්මිසන් අරන් බීපන් ..නැත්නම් කියයි මාට්ටු උන්නම කිරියේ අයියා කෙනෙක් කිව්වේ කියල :D:D:P:P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බියර් බිමට අකමැති. සැර ඒවා බි චෝර වීමට අකමැති යාලුවෙක් ඉන්නවා. උ මගෙන් ඇහුව මොනවද හොද කියලා. මොනවද බන් ඒ වගේ ඒවා තියෙන්නේ .


    කිරියේ ඉන්න යාළුවෙක්ද?:rolleyes:

    වයින් වගේ:dull:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එක පාරක් බොන්න ගියා බන්.බොහොම අමාරුවෙන් කුරුමානම් අල්ලලා අල්ලලා රා බෝතලයක් ගත්තා.ඒක අරන් එන්න හදනකොටම කවුද එකෙක් ඔන්න පොලීසියෙන් කියලා කෑ ගැහුවා.රා පැත්තකින් තියලා දිවුවා බන්.පොලීසියේ ලැගලා රෙදි නැතුව එද්දී කෝමද ආතල් එක.
    අන්තිමේදි පැනපු පොලීසියකුත් නෑ.
    රා ටිකත් නෑ



    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.