ඔකේ ආතල් එක මොකෙකින් වත් ගන්න බෑ බන් මටනං ..!! අමුතුම ආතල් එකක් තියෙන්නේ
පොඩ්ඩක් බඩ බුරුල් වෙන එකනම් තියනවා තමා..එත් එකත් හෙන ආතල්
හප්පා.සෑහෙන දුරක් එන්න ඕනි.එන ගමන් බඩේ අමාරුවක් සෙට් වුනොත් බඩුම තමා.
දඩ මස් නම් කන්නේ නෑ බන්.


uuura nadda ban? Kurunagala nam enna one wada wagekata.. enawa nam boothalayak aran ennam...
uba maliyadewa da?




මට හෙනම ආසයි රා ටිකක් බීලා බලන්න. බඩ බුරුල් වෙන එකත් හොඳානේ. සුද්ද වෙනවනේ


සෙට් වෙලා වරෙල්ල ඔක්කොම එහෙනම්
අම්මලාගෙන් කන්නෙ තාම 

සෙට් වෙලා වරෙල්ල ඔක්කොම එහෙනම්
ado patta ne ban...
ohe nawathinna pot eak thiyenawada? podi wel yaaya wage hulan paarak wadila niwadu paduwe inna pot ekak wage?මොන සෙට්ද ලොක්කා තාම 20 years oldඅම්මලාගෙන් කන්නෙ තාම
![]()




ado patta ne ban...
ohe nawathinna pot eak thiyenawada? podi wel yaaya wage hulan paarak wadila niwadu paduwe inna pot ekak wage?


වරෙන්කො ..කුරුණෑගල පෙන්නන්න ..!! ඉබ්බාගමුව වැව පැත්තේ හුලන් වැඩි වැඩි සෙට් උනාම ..!!
ආතල් එක බලන්න ඕනේ ..!! නවතින්න තැනක් නම් සෙට් කරන්න බැරියයි බන් ..! ඇවිදින්න තැන් තියනව බන් මෙහෙ අම්බානක



kurunagella koheda machan balanna lassana place tiyenne..athgal kanda harunama..poddak kiyapanko...![]()

..!






කුරුනෑගල කිව්වට ටවුන් ඒරියා එකේ නම් නෑ මචන් එහෙමයි කියල බලන්න තැනක් ඈතා ගලයි වැව රවුමයි ඇරෙන්න ..පොඩ්ඩක් එහාට යන්න ඕනේ ..!! දබුලු පාර පැත්තෙන් ගියොත් ඉබ්බාගමුව පැත්ත ,එයින් එහාට..
නුවර පැත්තෙන් මාවතම සයිඩ් එක වගේ, ටිකක් දුරින් දුරින් තියනවා මචන් සුපිරි ප්ලේස්..!



ela..tnx...kurunagalin ehata wenna unath kamak na patta place nam ..![]()






මම මුලින්ම බිව්වේ අවුරුදු 14 බන්
ඒවානම් ගොන් කම් කියලත් හිතෙනවා වෙලාවකට ..!!
කොහොම උනත් උබ දැන්ම නොබී ඉන්න එකනම් සෑහෙන්ට හොදයි ..!!![]()
කුරුණෑගල ඉදල පැය භාගේ දුරින් මචන් ෆට්ට ප්ලේස් තියනවා හැම පැත්තකින්ම වගේ
ඔව් ඔව් රා බොන්න ආස නිකම් ටෙස්ට් කරලා බලන්න. වෙරි වෙනකම් බොන්න නෙවේ



බියර් බිමට අකමැති. සැර ඒවා බි චෝර වීමට අකමැති යාලුවෙක් ඉන්නවා. උ මගෙන් ඇහුව මොනවද හොද කියලා. මොනවද බන් ඒ වගේ ඒවා තියෙන්නේ .

එක පාරක් බොන්න ගියා බන්.බොහොම අමාරුවෙන් කුරුමානම් අල්ලලා අල්ලලා රා බෝතලයක් ගත්තා.ඒක අරන් එන්න හදනකොටම කවුද එකෙක් ඔන්න පොලීසියෙන් කියලා කෑ ගැහුවා.රා පැත්තකින් තියලා දිවුවා බන්.පොලීසියේ ලැගලා රෙදි නැතුව එද්දී කෝමද ආතල් එක.
අන්තිමේදි පැනපු පොලීසියකුත් නෑ.
රා ටිකත් නෑ


