☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් බන්.. තේක්ක ගස් යායක් මැද අතරමන්වෙලා, තේක්ක ගස් හෙවනේ ඉන්න හීනමයි මේ ටිකේ පේන්නේ.. :(

    තේක්ක ගස් තියෙන එකෙක් ඉක්මනට අමතන්න.. :sorry:

    මොන තේක්කද සිංහලයෝ.උඹ ලී සීසන් කරනවද?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මොන තේක්කද සිංහලයෝ.උඹ ලී සීසන් කරනවද?

    සීසන් කරන්නේ නෑ මචන්..
    ගොඩක්ම සීසන් කරන්නේ ගුල්ලා ගහන ලී තමයි. :sorry:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සීසන් කරන්නේ නෑ මචන්..
    ගොඩක්ම සීසන් කරන්නේ ගුල්ලා ගහන ලී තමයි. :sorry:

    අපි එක පාරක් සීසන් නොකරපු තේක්ක වලින් කබඩ් එකක් හැඩුවා.නුවර රෙස්ටුරන්ට් එකකට.හප්පා.ඒක ඇකිලිලා සැරින් සැරේ පැලෙන්න ගත්තා.එපා වුනා.කීප සැරයක්ම ඒක හදන්න ගියා බන්.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    අපි එක පාරක් සීසන් නොකරපු තේක්ක වලින් කබඩ් එකක් හැඩුවා.නුවර රෙස්ටුරන්ට් එකකට.හප්පා.ඒක ඇකිලිලා සැරින් සැරේ පැලෙන්න ගත්තා.එපා වුනා.කීප සැරයක්ම ඒක හදන්න ගියා බන්.

    තේක්ක ගහ සීතල පලාතක එකක් වෙන්න ඇති..
    ලී බඩු හදන්න කලින් තේක්ක ලී වේලන්න ඕනා බන්..
    වේලන්නේ නැතුව හැදුවම පස්සේ ඇකිලෙනවා..
    සීලර් එකත් හොදට කරන්න ඕනා.. එතකොට අවුලක් නෑ..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    තේක්ක ගහ සීතල පලාතක එකක් වෙන්න ඇති..
    ලී බඩු හදන්න කලින් තේක්ක ලී වේලන්න ඕනා බන්..
    වේලන්නේ නැතුව හැදුවම පස්සේ ඇකිලෙනවා..
    සීලර් එකත් හොදට කරන්න ඕනා.. එතකොට අවුලක් නෑ..

    හදිස්සියට හදපු එකක් බන්.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇගෙ නිකිනි සිනහමල් කිනිති සැලෙනවිට දැනෙන දැනෙන හැගුමන්...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පුක කසපු කසපු තැංවල පොඩි බිබිලි මතු උනා වගේද :eek:

    :dull:
    ඔය බීපු වෙලාවක ෆෝන් එකෙන් රෙකෝර්ඩ් කරේ ඕයි.. ඒ වෙලාවට මොන ස්වර අලංකරණද :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා-කුමා අඞක-2.............

    මෙන්න තවත් සමනල සීන් එකක්!:dull::dull::baffled:

    "දත්කිලුඹා සමඟ කක්කි කුමාර එකම වේදිකාවේ "සමනළ වසන්තය අංක 02"
    සන් ෆ්ලවර්ස් සමඟ

    ලෙස වෙනස් විය යුතු බව කරුණාවෙන් සලකන්න..
     
    Status
    Not open for further replies.