මට කියලා දීපල්ලාකෝ JPEG 250 ක් විතර එකතු කරලා 1 PDF එකක් හදන විදිහ


අද රේඩියෝ වැඩසටහනක් විකාශය වීමට නියමිතද?....
මට කියලා දීපල්ලාකෝ JPEG 250 ක් විතර එකතු කරලා 1 PDF එකක් හදන විදිහ
Bole?එලු බෝලෙ ආවා නේද


Elus ewillaaaaaaaaa !!!!!!!!!![]()



එලුයිසියම් නගා මා එක්ක හිත් අමනාපෙකින් ද කොහෙද ඉන්නේ!![]()

Ay man ayya ekka tharahavenne
උබට රෑ හීනෙනුත් තේක්ක පේනව ඇති නෙහ්....තේක්ක තේක්ක තේක්ක![]()


man yanawa.. good nightbudusaranai lamai
ලිකර් වලට ගහන බදු වලින්.
මහින්ද මාමා කසිප්පු තහනම් කොලානේ බන්.අපේ බඩ රස්සාවත් නැති වුනා.
ඊට පස්සේ වැලි ගොඩ දාන්න පටන් ගත්තා.මෛත්රී මාමා ඒකටත් කෙලෙවුවා.හයියෝ සල්ලි.

elakirimona wage deyakda?![]()
![]()
ඒ උඹ මට අයියා අයියා කියන්නේ ඇත්තටම උඹ මට වඩා බාලද?![]()
නිකං මොකක්ද වගේ ඕයි අයියා කියද්දි..
බැරිද මල්ලි මල්ලි කියන්න.. උඹට රෙප් දෙන්නම්.. අවුලක් නෑ
