වරෙන්කො රේඩියෝ ෂෝ එක පැත්තේ ..!!
අඩෝ එහෙම කොහොමද අපේ කොල්ලෝ radio එකට අදාල ගන්නේ

වරෙන්කො රේඩියෝ ෂෝ එක පැත්තේ ..!!

ඔව් බන්.. තේක්ක ගස් යායක් මැද අතරමන්වෙලා, තේක්ක ගස් හෙවනේ ඉන්න හීනමයි මේ ටිකේ පේන්නේ..
තේක්ක ගස් තියෙන එකෙක් ඉක්මනට අමතන්න..![]()
අඩෝ එහෙම කොහොමද අපේ කොල්ලෝ radio එකට අදාල ගන්නේ![]()

මොන තේක්කද සිංහලයෝ.උඹ ලී සීසන් කරනවද?

සීසන් කරන්නේ නෑ මචන්..
ගොඩක්ම සීසන් කරන්නේ ගුල්ලා ගහන ලී තමයි.![]()
අපි එක පාරක් සීසන් නොකරපු තේක්ක වලින් කබඩ් එකක් හැඩුවා.නුවර රෙස්ටුරන්ට් එකකට.හප්පා.ඒක ඇකිලිලා සැරින් සැරේ පැලෙන්න ගත්තා.එපා වුනා.කීප සැරයක්ම ඒක හදන්න ගියා බන්.
තේක්ක ගහ සීතල පලාතක එකක් වෙන්න ඇති..
ලී බඩු හදන්න කලින් තේක්ක ලී වේලන්න ඕනා බන්..
වේලන්නේ නැතුව හැදුවම පස්සේ ඇකිලෙනවා..
සීලර් එකත් හොදට කරන්න ඕනා.. එතකොට අවුලක් නෑ..
අඩේ මේකිව දෑන්නේ දැක්කේ ..වර රේඩියෝ අහන්න ..
පුක කසපු කසපු තැංවල පොඩි බිබිලි මතු උනා වගේද![]()


පෙරා-කුමා අඞක-2.............
මෙන්න තවත් සමනල සීන් එකක්!![]()