Ratata Giya Kalak

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    I went to bail out a friend this last saturday and I was asked to cite how we know each other..I was like 'yaluwek' then all of them almost threatened me to use the term 'mithrayek' ..do they think they live in a text book?

    :lol:

    may be yaluwa is not a defined term in the law books :)

    btw hope this mithraya is not thattaya
     

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    :oo::oo::oo::oo:

    පඩයක් ගියොත් මොනා වෙයිද ?

    :baffled::baffled::baffled::baffled:

    avatar246704_1.gif
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,315
    15,934
    113
    අර සමහරු මහා හයියෙන් ඈනුම් යවන්නේ.අන්න එහෙම තමා ඒ ආනුම යවල තියෙන්නේ..ඉතින් නීතිය අනුව ඔහොම තමා වෙන්න ඕන.
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Ko eka dapanko?
    News eke tiyenne usawiyata apahasayak Kara kiyanne.
    Heroin laga tabagena ahu una nam masa 8n enna ba loweth.
    ..........
    Rep karanna epa sutthani.

    :baffled::baffled::baffled::baffled:

    ඒත් දඩුවම ඈණුම ඇරියටනේ ..... හෙරෝඉන් වලට තම නෑ ....

    photos aran danna kammali bung :nerd: lankadeepa online nadda?:rolleyes:
    thibbe mu heroine laga thaba gena idala usawiyen muta praja sewaya Community Service karanna kiyala mu eka pahara harala. ekatha allan awahama thamai me scene eka wela thiyenne.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නඩුකාරයෝ ගොඩක් ඔය වගේ තමයි
    අමුතු විදියට හිතාගෙන ඉන්නේ
    මම මීට ටික කාලෙකට කලින් කියෙව්වා ගෙදර ලග තියෙන වෙරලින් හෝ ගගකින් වැලි විල්බැරොවක් ගත්ත එක්කෙනෙකුට මාස 6ක සිරදඩුවක් දුන්න කතාවක්
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    නඩුකාරයෝ ගොඩක් ඔය වගේ තමයි
    අමුතු විදියට හිතාගෙන ඉන්නේ
    මම මීට ටික කාලෙකට කලින් කියෙව්වා ගෙදර ලග තියෙන වෙරලින් හෝ ගගකින් වැලි විල්බැරොවක් ගත්ත එක්කෙනෙකුට මාස 6ක සිරදඩුවක් දුන්න කතාවක්
    Yako mada 6 ka sira daduwama e wage samanya dekata?
    Sulu waradi walata ohoma daduwama denawanam,yako aparada rate nathima wela yanna one.pamanak nadu karayo oka karanne nama prasidda Kara ganna maye hithe.
    Bayai ban Dan nam.