අම්මෝ.... තැන්ක්යූ වේවා..
ආ.. ඔයාගේ සිම් එකත් එළටම වැඩ ආ..

wow.lk eke nam hoda brands aduvata thiyenava, poddak balala ganin.



Invoex Tv use කරන අය ඉන්නවද?
මමත් 32 inches එකක් ගන්න හිතුවා.
රු 37 000 දම්රෝ එකේ.. කොහොමත් දම්රෝ සර්විස් එක පට්ටනේ..
ඒ නිසා දම්රෝ එකෙන් ගන්න හිතුවා..
use කරන අය ඉන්නවනම් කොහොමද කියන්නකෝ බලන්න...
කතාව ඇත්ත.. එතනත් තියනවා ගානත් හොදයි..Invoex නැහැmokada banvenne?


කතාව ඇත්ත.. එතනත් තියනවා ගානත් හොදයි..Invoex නැහැ
mama Innovex & LG smart TV use karanava, Innovex TV eka masayak yana kota avlak ava. habai damrolage service eka hodai, call karata passe avith wena TV ekak deela thibuna eka hadanna aran giya.
L
ගානෙ හැටියට හොඳටම වටිනව.ඔයා කියපු මොඩ්ල් එකේනම් audio quality ටිකක් අඩුයි.sub එකක් වගේ සෙට් කරගත්තනම් හරි.




පැටියා;19306353 said:ගනිං බං
අවුරුදු 2ක් දැං මගෙ TV එකට. ITVE321HS මොඩල් එක. දැං ඊට වඩා අලුත් මොඩල් එකක් ඇත්තෙ. මොක වුනත් බඩු ෂුවර්.![]()