Invoex tvTV... කොහොමද බඩු

batta77

Member
Dec 25, 2012
572
15
0
Invoex Tv use කරන අය ඉන්නවද?

මමත් 32 inches එකක් ගන්න හිතුවා.

රු 37 000 දම්රෝ එකේ.. කොහොමත් දම්රෝ සර්විස් එක පට්ටනේ..
ඒ නිසා දම්රෝ එකෙන් ගන්න හිතුවා..

use කරන අය ඉන්නවනම් කොහොමද කියන්නකෝ බලන්න...
 
Last edited:

batta77

Member
Dec 25, 2012
572
15
0
Last edited:

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඕකත් දම්රෝ වොෂින් මැෂින් එක වගේ තමයි. කැඩෙන්නේ නැහැ මලාට.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Invoex Tv use කරන අය ඉන්නවද?

    මමත් 32 inches එකක් ගන්න හිතුවා.

    රු 37 000 දම්රෝ එකේ.. කොහොමත් දම්රෝ සර්විස් එක පට්ටනේ..
    ඒ නිසා දම්රෝ එකෙන් ගන්න හිතුවා..

    use කරන අය ඉන්නවනම් කොහොමද කියන්නකෝ බලන්න...

    its good buy it...
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    ගානෙ හැටියට හොඳටම වටිනව.ඔයා කියපු මොඩ්ල් එකේනම් audio quality ටිකක් අඩුයි.sub එකක් වගේ සෙට් කරගත්තනම් හරි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගනිං බං :)
    අවුරුදු 2ක් දැං මගෙ TV එකට. ITVE321HS මොඩල් එක. දැං ඊට වඩා අලුත් මොඩල් එකක් ඇත්තෙ. මොක වුනත් බඩු ෂුවර්. :yes:
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,709
    1,222
    113
    Mars
    කතාව ඇත්ත.. එතනත් තියනවා ගානත් හොදයි..Invoex නැහැ

    mama Innovex & LG smart TV use karanava, Innovex TV eka masayak yana kota avlak ava. habai damrolage service eka hodai, call karata passe avith wena TV ekak deela thibuna eka hadanna aran giya.
    L
     
    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    mama Innovex & LG smart TV use karanava, Innovex TV eka masayak yana kota avlak ava. habai damrolage service eka hodai, call karata passe avith wena TV ekak deela thibuna eka hadanna aran giya.
    L

    දම්රෝ සර්විස් එක නම් පට්ට මචං... ඒකයි දම්රෝම යන්න හිතුවේ.. බජට් එකට කලින් ගන්න හිතන් ඉන්නේ ..
     
    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    ගානෙ හැටියට හොඳටම වටිනව.ඔයා කියපු මොඩ්ල් එකේනම් audio quality ටිකක් අඩුයි.sub එකක් වගේ සෙට් කරගත්තනම් හරි.
    :):):):)
     
    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    පැටියා;19306353 said:
    ගනිං බං :)
    අවුරුදු 2ක් දැං මගෙ TV එකට. ITVE321HS මොඩල් එක. දැං ඊට වඩා අලුත් මොඩල් එකක් ඇත්තෙ. මොක වුනත් බඩු ෂුවර්. :yes:

    දැන් නම් ගන්න තමා හිතුවේ... thanks