Invoex tvTV... කොහොමද බඩු

ishan0001

Active member
  • Jan 19, 2010
    350
    26
    28
    Innovex ඒවයෙ HDMI හොදට වැඩ කරනවද බන්? හදිස්සියකට ලැප එහෙම ගහගන්න පුලුවන්ද? දන්න එකෙක් කියහල්ලකො
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Innovex ඒවයෙ HDMI හොදට වැඩ කරනවද බන්? හදිස්සියකට ලැප එහෙම ගහගන්න පුලුවන්ද? දන්න එකෙක් කියහල්ලකො
    HDMI වැඩ ගින්දර වගේ මම Android TV Stick එකක් පාවිච්චි කරනවා HDMI වලින් කනෙක්ට් කරලා. ලැපත් ගහනවා හිටපු ගමං කිසි ආබාධයක් නෑ HDMI/VGA දෙවිදියටම. :)
     
    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    පැටියා;19306619 said:
    HDMI වැඩ ගින්දර වගේ මම Android TV Stick එකක් පාවිච්චි කරනවා HDMI වලින් කනෙක්ට් කරලා. ලැපත් ගහනවා හිටපු ගමං කිසි ආබාධයක් නෑ HDMI/VGA දෙවිදියටම. :)

    එල. මාත් ගන්න ඉන්නෙ බන් 32' එකක් :) දැන් 3 years warrenty දෙනව
    http://www.elakiri.lk//www.pinterest.com/pin/create/extension/
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    දැන්ම ගන්න යන්න එපා x'mas එකට අඩු වෙයි ටිකක් සමහර විට..අය එලම බ්‍රෑන්ඩ් එකක් තමයි මගේ එක දැන් අවුරුදු 2 1/2 remote එකේ battery වත් මාරු කලේ නෑ මේ කාලෙට...අනිත් එක උන්ගේ service එකත් පට්ට...බය නැතුව ගනින්...ඕනිම video format එකක් වැඩ...ලොකු ලොකු බ්‍රෑන්ඩ් වල නම්යි ගානයි විතරයි
     
    batta77

    Member
    Dec 25, 2012
    572
    15

    budget එකෙන් වැඩේ දෙයිද බයයි..හෙට අනිද්ද ගන්න ඉන්නේ..:frown::frown::frown:
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    32inch 37000 tv eka man gaawath thiyenawa
    3 years vage venawa habai thaama hodata wada

    2 USB ports
    Vga input
    2 hdmi ports
    2 av in ports

    habai Full HD vath standerd HD vath neme
    e kiwwe 1080p vath 720p vath neme
    Eka HD ready

    man hithanne dan 37000 ta denneth HD ready ekai
    habai eke awulak nam naa
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    Innovex ඒවයෙ HDMI හොදට වැඩ කරනවද බන්? හදිස්සියකට ලැප එහෙම ගහගන්න පුලුවන්ද? දන්න එකෙක් කියහල්ලකො

    VGA port එකක් තියෙනව බන්.කෙලින්ම ඒකට ගහන්න පුලුවන්
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,241
    15,970
    113
    Colombo
    මමත් innovex ටීවී එකක් උසේ කරනවා අවුරුදු 3ක් වගේ . එක පාරක් lightning වලට upset වෙලා. උන් ගෙදටම ඇවිත් අරන් ගිහින් ෆ්‍රී හදල දුන්නා ..දම්රෝ service එක නම් පට්ට ....ඇත්තටම innovex made in ? Hardware පාර්ට්ස් බ්‍රෑන්ඩ් එක මොනාද කියලා කව්රුත් දන්නවද
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම මාස දෙකක් පාවිච්චි කරපු LG 3D TV එකක් ගත්ත රුපියල් 40,000/= ට. Ikman එකෙන්
    පාවිච්චි කරපු හරි කමක් නෑ හොද වර්ගේ එකක් ගනින්.
    අපේ පැත්තේ එක්කෙනෙක් අලුතින් මොනවද වර්ගයක් අරන් කැඩිලා
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    මාත් මේ TV එකක් ගන්න හිතන් ඉන්නෙ. Innovex ගන්න ගාන වගේ දෙගුනයක් දීලා LG එකක් ගන්න පුලුවන් ඒ සයිස්ම. LG එක ඉතින් quality එක හොදයි.

    අනේ මන්දා
     
    wolsaj

    Member
    Dec 29, 2014
    67
    4
    0
    aurudu 3k wada amchan thamanam kisima aulak naha... 1080p nam lg samsung bravia wage quality naha mata penuna widihatanam eth ganata nam hodatama watinawa...