me yakkunta salli wadi welaada koheda

cdi

Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    Repost ද දන්නෙත් නෑ.. fb එකේ තිබිලා share කරන්න හිතුවේ.. මේක embed කරන විදිය හරියට දන්නේ නැති හින්දා ඔන්න ලින්ක් එක දානවා.. බලන්න පුලුවන්ද කියල බලහල්ලා :rolleyes:

    https://www.facebook.com/Badajariya/videos/462719797270004/
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    11011952_629811137158508_2736899917446092258_n.jpg


    12274422_743894849049276_3897413766338435541_n.jpg


    11148792_191175721218497_634002839990952298_n.jpg
     
    • Like
    Reactions: cdi

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මුන් චන්ද ඔට්ටුවක් පරදිලාද කොහේදෝ :dull: සමහර උන් තට්ටේ ගානවා, සමහර උන් පාරේ බඩ ගානවා, මුන් සින්දු හදනවා :dull:
     

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    mona jarawak hari karala hit wenna oone evungen studios karayo hodata garanawa athi

    මුන් චන්ද ඔට්ටුවක් පරදිලාද කොහේදෝ :dull: සමහර උන් තට්ටේ ගානවා, සමහර උන් පාරේ බඩ ගානවා, මුන් සින්දු හදනවා :dull:

    සිරාවට බන්.. සමහර විට මුන් හිතනවා ඇති මිනිස්සු බනින්නේ ඉරිසියාවට කියලා.. මුන්ට සින්දු කියන්න බෑ කියලා තෙරෙන්නේ නැතුව ඇති බන් :baffled:

    ඕන ජරාවක රගපාන නිලියොත් ඉන්නවනෙ බං. R.I.P සිංහල Music
    :no::no::no::no::no::no::no:
    :(:(:(:(:(:(:(:(:(:(

    ඒක ඇත්ත බන්.. බලහන් ඉතින් ප්‍රසිද්ද එකියක් නේ මේ මගුලේ ඉන්නේ.. සල්ලි දෙනවා කිවුව ගමන් සින්දුව මොකක්ද කියලා දන්නේවත් නෑ යනවා ඉතින් මූනයි ඇගයි පෙන්නන්න :angry: