රුවන්මැලි මහා චෛත්‍ය හතරට පුපුරයි.. ඇත්තද ?

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මනුස්සයො බුදු හාමුදුරුවන්ගෙන් සරණ ඉල්ලන්ඩ පිහිටක් ඉල්ලන්ඩ අද උන්වන්සේ වැඩ වසනවද???? ඒතේන සච්චේන කියන්නෙ මොකක්ද???? ඒක ඇත්තනම්.අන්න පොයිට් එක ඒක ඇත්ත නම් මට මෙහෙම වෙන්න කියල ඉල්ලනව ඉල්ලීම ඉටු කරන්ඩ බුදු හාමුදුරුවො වඩිනවද??? නැනෙ.එතකොට කොහොමද ඉල්ලීම ඉටු වෙන්නෙ තමන්ගෙ හිතට දිරිගැනීමක් නෙමේද වෙන්නෙ? තමන් ශක්තිමත් වීමක් නෙමේද වෙන්නෙ?.අද කාලෙට අනුරූප කරල බලපන් විබාගෙන සමත් වෙන්ඩ කියල බුද්ධාගමේ තියෙන ඔක්කොම ගාතා සුත්‍ර කියල සත්යක් ක්‍රීයාකරා කියල සමත් වෙයිද???? නැනෙ.එකෙන් දිරි අරන් පාඩම් කරොත් පාස් වෙනව නේද හරිනෙ මම??? බුදු දහම හරි ප්‍රායොගික දහමක් උබල කියන්නෙ නිකන් පාස් වෙන්ඩ පුලුවන් වගේ කතාවක් නැනෙ එහෙම වෙන් නැ. දැන් පැහැදිලියි මම හිතන්නෙ හොදම උත්තරේ හම්බුනා.:):)

    ඔයා වරද්දාගෙන මචන්. එක්කෝ පිරිතක බලය ආනිසංසත් විශ්වාස කරන්නේ නැහැ. එහෙම නේද? අනික උඹම කිඋව නේද සත්යක්ක්රියා කියන දේවල් පිළිගන්න පුළුවන් කියල?
    මම කිවුවේ චන්ද පිරිතේ තිබ්බේ සිද්දියක්. එදා බුදුන් වහන්සේ වැඩ හිටියා කියලා. බුදුන් වහන්සේ පිරිනිවන් පැවට බුදු ගුණය තවම රැදිලා තියනවා. ආරක්ෂක ගතාව මගේ පැත්තෙන් කියපු දෙයක් නේ. එක මට තියා ගන්නම්. මම පාවිච්චි කරන්නම්. එත් අපි පිරිතක් කියලා එතෙන සච්ච වජ්ජේන කියලා අන්තිමට කියන්නේ සත්යක්ක්රියාවක්. එකයි එතන කිඋවේ. නමුත් චන්ද පිරිතේ කියන සිද්දියේ තියෙන්නේ සත්යක්ක්රියාවක් නෙමෙයි.
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    රුවන්මැලිසෑය මේ කල්පයෙ විතරක් නෙවෙයි කල්ප ගානක් ඔය තියෙන තැනමයි තිබුනේ...මට හිතෙන්නේ ඔතන විශ්ව ශක්තිය කේන්ද්‍ර වෙන තැනක්...තාරකා දොරටුව ක් වගේ වෙන්නත් පුලුවන් ....සමහර දවස් වලට පේන එලි ඔය ශක්තීන් හින්ද ඇතිවෙන්ඩ පුලුවන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එකෙන්ම බැ,ඒක කරන්ඩ පුලුවන් සම්මා සම්බුද්ධත්වයට ඔත් උතුමන් වහන්සේ කෙනෙක්ට පමනයි අඩුම ගානෙ පසේ බුදු වරයෙක්ටව්ත් ඔක කරන්ඩ බැ,

    එහෙනම් මොන ෆකටද බන් නිවන් දකින්න ට්‍රයි කරන්නේ ආතල් එකේ ඉන්නැතිව:dull:

    මම හිතන්නේ මට තවම හරි උත්තරේ ලැබුන් නෑ කියල
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔයා වරද්දාගෙන මචන්. එක්කෝ පිරිතක බලය ආනිසංසත් විශ්වාස කරන්නේ නැහැ. එහෙම නේද? අනික උඹම කිඋව නේද සත්යක්ක්රියා කියන දේවල් පිළිගන්න පුළුවන් කියල?
    මම කිවුවේ චන්ද පිරිතේ තිබ්බේ සිද්දියක්. එදා බුදුන් වහන්සේ වැඩ හිටියා කියලා. බුදුන් වහන්සේ පිරිනිවන් පැවට බුදු ගුණය තවම රැදිලා තියනවා. ආරක්ෂක ගතාව මගේ පැත්තෙන් කියපු දෙයක් නේ. එක මට තියා ගන්නම්. මම පාවිච්චි කරන්නම්. එත් අපි පිරිතක් කියලා එතෙන සච්ච වජ්ජේන කියලා අන්තිමට කියන්නේ සත්යක්ක්රියාවක්. එකයි එතන කිඋවේ. නමුත් චන්ද පිරිතේ කියන සිද්දියේ තියෙන්නේ සත්යක්ක්රියාවක් නෙමෙයි.

    මුන් ඕවා පිලිගන්නෙ නැත්නම් ඕනෑවට වඩා කියන්න යන්න එපා. තමන් දන්නවනෙ තමන් කියන දේ හරි කියලා. බුරන බුරන බල්ලට ගල් ගහන්න ගියොත් ඉදිරි ගමනක් නෑ
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    පැල්මක් ගිය දුර......... :D
    මට දැනගන්න දෙයක් තියෙනවා, අරහත් මාර්ග පලයට පත්වුණ කෙනෙකුට අන් අයට ධර්මය දේශනා කර නිවන් අවබෝධ කෙරිය හැකිද?

    මම අහල තියන විදිහ හරි නම් ඔව් මචන්. ඒ කලෙත් ඉදලා තියනවා විචිත්‍රවත් විදිහට ධර්මය දේශනා කරන භික්ෂුන් වහන්සේ නමක්. එත් බුදුරජාණන් වහන්සේ උදහරනේකටත් අරගෙන තියනවා ඒ වගේ වෙන්න එපා කියල. මට නම නම් මතක නැහැ.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉදිරියේ රාළ;20289626 said:
    එයා ඉගෙනගෙන තියෙන්නෙ අමුතු සිංහලක් මචෝ. ඒක අපිට තේරුම් ගන්න බෑ. මට පේන්නෙ එතනයි අවුල තියෙන්නේ.
    [/SIZE][/B]

    මුන් ඕවා පිලිගන්නෙ නැත්නම් ඕනෑවට වඩා කියන්න යන්න එපා. තමන් දන්නවනෙ තමන් කියන දේ හරි කියලා. බුරන බුරන බල්ලට ගල් ගහන්න ගියොත් ඉදිරි ගමනක් නෑ

    :yes::yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ජිංතක ජිල්ලබකිට;20289702 said:
    රැඳිලා තියෙන්නෙ කොහේද? අනෙ යකෝ උඹ බෞද්ධයෙක්ද? :D

    ඔව් මචන්. පෙන විදිහට උඹට එක විහිළුවක් වගේ නේද?
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මෙතන පොර ටෝක් දෙන අය වැහි වැහැල. එක එක තර්ක දානව.ගොඩ උන් බුදුහාමුදුවො කියන පුද්ගලය කවුදවත් කියල හරියට අදුරගෙන නෑ. මේකට උත්තරේ දීපන්..ත්‍රිපිටක, අට්ට කතා ගැන විචාර ගහන්න කලින් මෙතනින් කීයෙන් කීදෙනාද පංසිල් පද පහ හරියට රකින්නෙ.
    පොර ටෝක් දෙන්න ලේසී.. හැබැයි මාර්ගයේ යන්න අමරුයි.
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,047
    9,364
    113
    Microsoft
    දැන්මම පල මහා සෑයට. ඇතුලුවෙන මාර්ගයේ තියෙන කාර්යාලයේ තියෙනවා වල් බිහිවුන සෑයත්, මේ තරමට ගොඩගන්න මුදල් යොදවපු දානපතීන්ගේ නාමලේකනයත්. බළලා මල් වට්ටියක් තියලා ඒ යටත් , සෑය ගොඩනන්වපු ,මේ දක්වා බලා කියා ගත් අයටත් පින් දීපං

    mama kiwwe nane oyaa boru damma kiyala:angry: oyaa damme internet eke thibba pic ekak:yes: buduhamuduruwange wadima dathu pramanayak thiyenne methana:yes: itin ehema thanak me wage kadenna puluwanda:rolleyes: kadunath dan thiyenawa wage lassanata dan inna minissunta hadanna puluwan kiyala hithanawada?:rolleyes::P anith eka ruwanmali saaye hunu gapu kenek udin bimata watuna:yes: porata kisima deyak wune na:cool:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,047
    9,364
    113
    Microsoft
    ජේතවනාරමය හදන්න බැරි කෙස් එකක් තියෙනවා. දන්න තරමින් දැනට 4-5ක් හදන්න අරන් ගිලා බැහැලා හදන්න බැරි උනා

    තාමත් හදනවා :baffled:

    රුවන්වැලිමහා සැයට වඩා ඉහලින් හදන්න බැරි කේස් එකක් තියෙනවා..ලංකාවේ වැඩිම දාතු නිදන් කරලා තියෙන්නේ රුවන්වලිමහා සැයේ

    කාලෙකට කලින් සෑයේ තීන්ත ගාන්න ගිහින් වැටිලත් කෙනෙක් බේරුනා

    ගිරිහඩු සෑය හදන්න ගිහින් මහින්ද කෙලෝ ගත්තයි කියවනවනේ..මිනිහා හැදුවේ රුවන්වලිමහා වඩා උසට හදන්න ;)

    paint nemei hunu gaanne:P
     
    දැන් තත්වය.

    1466146292.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    ඉදිරියේ රාළ;20291191 said:
    දැන් තත්වය.

    1466146292.jpg

    ඉහලින් ආව නියෝගයක් මත බුදුමැදුරේ බිත්ති කඩන්න උනා
    ????
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,986
    1
    58,308
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    erozan, keerthi.mac, ඉදිරියේ රාළ තුන් දෙනා ලොකු වාදයක් කලානෙ. දැන් ඔය තුන් දෙනාගෙන් එක්කෙනෙක් හරි තමන්ගෙ මතය වෙනස් කරගත්තද?
     
    erozan, keerthi.mac, ඉදිරියේ රාළ තුන් දෙනා ලොකු වාදයක් කලානෙ. දැන් ඔය තුන් දෙනාගෙන් එක්කෙනෙක් හරි තමන්ගෙ මතය වෙනස් කරගත්තද?
    මටයි කීර්තිටයි නම් වෙනස් කරන්න අමුතුවෙන් මතයක් තිබුණේ නෑ. අපි ඉදිරිපත් කළේ බුදු දහමෙ අන්තරගත කරුණු නේ. බුදු දහමේ වස් වදින සීන් නෑ කියල තමයි එරෝසන් කියන්නේ, නමුත් චන්ද පිරිතෙ පැහැදිලිව සඳහන් වෙනවා බුද්ධ ආඥාවට විරුද්ධ වුණොත් වස් වදින විදිය. ඒක ඉදිරිපත් කළාට පස්සෙ එරෝසන්ගෙන් ප්‍රතිචාරයක් නෑ. සාරාංශය ඕකයි.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉදිරියේ රාළ;20291388 said:
    මටයි කීර්තිටයි නම් වෙනස් කරන්න අමුතුවෙන් මතයක් තිබුණේ නෑ. අපි ඉදිරිපත් කළේ බුදු දහමෙ අන්තරගත කරුණු නේ. බුදු දහමේ වස් වදින සීන් නෑ කියල තමයි එරෝසන් කියන්නේ, නමුත් චන්ද පිරිතෙ පැහැදිලිව සඳහන් වෙනවා බුද්ධ ආඥාවට විරුද්ධ වුණොත් වස් වදින විදිය. ඒක ඉදිරිපත් කළාට පස්සෙ එරෝසන්ගෙන් ප්‍රතිචාරයක් නෑ. සාරාංශය ඕකයි.

    :yes::yes::yes:
     
    Similar threads