බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

:lol::lol::lol: සෙරෙප්පුව පාගපු එකාට අනතුරක් කරේ නැද්ද අරූ

අවාසනාවට ඈත්ත කතාවක්
මම බන් ඌට පිටිපස්සෙන් ගියේ.....වෑරදිලාත් නෙමේ පෑගුනේ....ඌ ටිකක් ලොකු සෙරෙප්පුවක් දාගෙන ගියේ, මට හිතුනා මුගෙ සෙරෙප්පුව පෑගුනොත් මොනා වෙයිද කියලා හිත හිත ඈවිල්ලා නිකන් ලාවට වගේ පෑගුවා විතරයි මූ නිකන් ගාල කඩාගත්ත හරකා වගේ පෙරලිලා ගියා.....වෙරි මරගාතෙනෙ බන්...ඌ තාම දන්නෙත් නෑ සීන් එක.


වයිට් වෝකර්ත් උඹලාත් එක්ක බොන්න සෙට් වෙනවද?
හරියට හරි, ඌ වගේම හීන ලෝක වල ඉන්න එකෙක් තමා.....
 

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අම්මෝ දැන් තමා ඔක්කොම කියවලා ඉවර වුනේ, අපේ සෙට් එකේ අතල් නං තියෙනවා අම්බානෙක පොඩ්ඩ පොඩ්ඩ දාන්නම්,

    මේකනං වුනේ නුවරඑළියේ අපේ office එකෙන් annual යන ට්‍රිප් එකේදී, කොහොම හරි පාන්දරම කොලබින් කට්ටිය පිටවෙලා පුස්සැල්ලාව එහෙම පහුවෙද්දී කට්ටියට හොදට අරක්කු තිබහ උච්ච වෙනවා එක ඉතින් අපේ එවුන්ගේ පුරුද්ද (වැඩි දුරක් වාහනෙක යන්න බැ අමුවෙන්) වැන් එක එහෙම නවත්තලා තේ වත්තක් අස්සට රිංගලා කට්ටිය ගෙනාපු බෝතල් ටිකත් කඩාගෙන හොද පදමට ගැසුවා, අපේ සෙට් එකට අලුත් පොරක් සෙට් වුනා ට්‍රිප යන්න (office එකට අලුතෙන් ආපු) පොරගේ මුනත් තහඩුවේ හැටියට හොදට කන බොන මනුස්සයෙක් වගේ පෙනුම ඉතින් මු ගසනවා හෝ ගාලා, කොහොම හරි රෑට ගහන්න ගෙනාපු බෝතල් ටිකත් දැනටම ඉවරයී, එක බෝතලයි ඉතුරු, එකත් අරන් කට්ටිය අපහු වැන් එකට නැග්ගා නුවරඑළිය බලා පිටත් වෙන්න, කොහොම හරි සින්දු ටිකක් කියාගෙන කදු ටික නැගගෙන ඔන්න අව අපේ නවාතැනට, අපේ එකෙක් දැම්ම TV එක, හොදට ගසලා හිටපු නිසා කට්ටියත් ට්ව එකේ යන මොකද්ද ලබ්බක් බලන්න ගත්තා, මෙන්න අර අලුතෙන් office එකට ආපු බුවා එනවා ඉතුරු බෝතලෙත් කිහිල්ලේ ගහගෙන අඩෝ අපි ට්‍රිප් එක ආවේ බිලා ආතල් එකක් ගන්න ඔය tv එක off කරලා ගහපල්ලා කියලා බෝතලේ තිබ්බ මේසේ උඩ, අපේ එවුන්ට හොදට වැදිලා හිටපු නිසා ඔක්කොටොම බෝතලේ දැන් වහ කදුරු වගේ කව්රුත් නෙවේ එක දිහා බලන්නේ, අරු දැන් කෑ ගහනවා අඩෝ හොර කොටන්න බැ ගහපල්ලා කැ* බල්ලෝ කිය කිය අමතනවා ජාතකේ, මායි තව එකෙකුයි දාගත්තා දැන් බාගයක් ඉවරයි දැන් අපටත් හොද පදම්, දැන් අරු අනිත් එවුන්ට බනිනවා හෝ ගාලා ආතල් ගන්න ආවා නං අතල් ගනින් tv බලන්නද යකෝ අවේ කතන්දර ගොඩයි, දැන් මුට වැදිලා නසරානි වෙන්න, අනිත් එවුන් නෙවේ tv එක off කරන්නේ, අරුට මළ පැන්නා ගියා tv එක ලගට මු ගත්තා කියහන්කෝ ට්ව එක උස්සලා මේක තමා හෙනෙට හිටියේ කියලා මු මේක ගහන්න හදනවා පොලේ, කොහොම හරි කට්ටිය පැනලා TV එක තියලා මුව පැත්තට කරලා වාඩි කළා, මෙන්න මේ යෝදයා ඉතුරු බෝතල් බාගේ අරන් ගහනවා එක කටේ තියන් අපිත් ඉතින් හිතුවා මේක ගසපුහම කොල්ලා down වෙඉ කියලා මු දැන් යේ tv එක ගහන්න හදනවා පොලේ, බුවාව අල්ලන්න එන එවුන්ට ගහනවා හෙන සීන්, බොහොම අමාරුවෙන් රූම් එකට දාලා ඇදෙ බුදි කරවලා දොර ලොක් කරලා අපි අවා මෙන්න මු නැගිටලා දොර කඩන්න හදනවා, අයෙ ගිහින් දොර ඇරලා මුව නිදි කරවලා අපි එලියට ආවා, ටික වෙලාවක් ගියා අපිට මුත් එක්ක පොර බදලම වෙරිත් බැස්සා, මෙන්න මු ටික වෙලාවකින් හු තියනවා මුලු town එකටම ඇහෙන්න, අපිත් දුවගෙන ගියා මුට හොල්මනක්වත් වැහිලද කියලා බලන්න මු හොදට නිදි නින්දෙන් හු කියනවා හෝ ගාලා, කොහොම හරි උදේ වෙනකන් මු හු කිය කිය හිටියේ, එදා ඉදන් මාසයක් විතර යනකන් කොල්ලා බිව්වේ නන් නැ...........


    මුම දුන්න තව ආතල් ගොඩක් තියෙනවා ඉස්සරහට දාන්නම්..........
     
    අම්මෝ දැන් තමා ඔක්කොම කියවලා ඉවර වුනේ, අපේ සෙට් එකේ අතල් නං තියෙනවා අම්බානෙක පොඩ්ඩ පොඩ්ඩ දාන්නම්,

    මුම දුන්න තව ආතල් ගොඩක් තියෙනවා ඉස්සරහට දාන්නම්..........

    චොරේ ඉතින් නෙහ් ඔයවාගේ හුකම්පාරුවන් සෙට් උනාම.....

    8+....ඉතුරුවාත් දාපන් මචන්.....
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    චොරේ ඉතින් නෙහ් ඔයවාගේ හුකම්පාරුවන් සෙට් උනාම.....

    8+....ඉතුරුවාත් දාපන් මචන්.....

    Kiyala wadak na trip ekama chora, habai ithin bipu nathi welawata hoda manussaya one udawwak karanawa, thaamath mu set wenawa dan uta wade therila pissu kelinne na gaanata gahala innawa, giya saturdayth set wuna:yes::yes::yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අවාසනාවට ඈත්ත කතාවක්
    මම බන් ඌට පිටිපස්සෙන් ගියේ.....වෑරදිලාත් නෙමේ පෑගුනේ....ඌ ටිකක් ලොකු සෙරෙප්පුවක් දාගෙන ගියේ, මට හිතුනා මුගෙ සෙරෙප්පුව පෑගුනොත් මොනා වෙයිද කියලා හිත හිත ඈවිල්ලා නිකන් ලාවට වගේ පෑගුවා විතරයි මූ නිකන් ගාල කඩාගත්ත හරකා වගේ පෙරලිලා ගියා.....වෙරි මරගාතෙනෙ බන්...ඌ තාම දන්නෙත් නෑ සීන් එක.



    ..



    :lol::lol::lol::lol::lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අම්මෝ දැන් තමා ඔක්කොම කියවලා ඉවර වුනේ, අපේ සෙට් එකේ අතල් නං තියෙනවා අම්බානෙක පොඩ්ඩ පොඩ්ඩ දාන්නම්,




    :rofl::rofl::rofl:
    පිස්සු පොරක්නේ..ඔහොම උන් වැඩි වෙලා ආතල් දෙන්න ගත්තාම හෙන වේදනාව නේහ්...
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    mඒ කියන්න යන කතාව උසස් පෙළ කරන කාලේ එකක් .....

    දැන් කට්ටියම කිය කිය හරි එකතු කරලා plan කරා සෙට් වෙන්න ......... ඉතින් තැනක් හැටියට ගත්තේ අපේ ගෙදර පිටිපස්ස ... .සුන්දර වෙල් යාය ඉදිරිපිට .........

    කොහොම හරි කට්ටිය ගෙදර නැති වෙන වෙලාවක් බලලා වැඩේට සෙට් උනා .... shape එකේ අම්මට කියලා සාලයෝ 1kg එකකුත් බැදගත්ත , අම්මට කිව්වේ කට්ටිය පාන් අරන් එනවා කියලා කන්න ..... එහෙනම් හොදි හදමු කිව්වම මම කිව්වා කට්ටිය වෙනසකටත් එක්ක මාළු බැදලා පාන් එක්ක කන්න ආසයි කියලා කිව්වා ........:rofl:

    සෙට් එකේ ඔක්කොම 12 දෙනයි ....... නිවුන්නු ඩබලකුත් ඉන්නවා ......

    ඒ දවස් වල ලොකු බෝතල් බැනේ ..... දෙයියනේ කියලා මේවා තමා ගත්තේ

    1258108655781_WhiteLabelArrack.jpg
    1214045724000_13.jpg
    extra_special.jpg


    එක බෝතලයකින් දෙක ගානේ තිබ්බ ....... sandi ඉතින් කොකා කෝලා තමා ...... බොන්න ගත්ත මුල් දවස් නිසා ........

    ආ තව බයිට් වලට කඩල තෙම්පරාදු ටිකකුත් තිබ්බා

    දැන් ඔන්න කට්ටිය බොනවා ..... බෝතල් ටික ටික හිස් වෙනවා ... ඔය අතරේ කොහොම හරි දෙන්නෙක් බිව්වේ නැ ....... (එතකොට බිව්වේ නැති උනාට දැන් උන් දෙන්නා බැරල් දෙකක් )

    තව දෙන්නෙක් පැත්තක වලියක් ....... එකෙක් අහනවා මෙතන කඩල තියෙන ගැන තමා කියලා ... අනිත් එක කියනවා මෙතැ ඇට තුනක් අඩුයි කියලා ... බීපු වෙලාවේ පට්ටම ආතල් එක ... අරු ඇට ටික ආයිත් ගණන් කරන ගමන් එළිපිටම තව ඇටයක් කෑවා ...... හයියෝ කුණුහරප වැලයි ඉතින් .......

    සංවිධායක කම කරපු මට වැඩි උනා මලක් වගේ .. මොකද අන්තිම බෝතලේ ෂොට් දෙකක් බෝතලේ කටේ තියාගෙනම ගැහුවා ..... හරි සන්තෝසයි .....

    දැන් කට්ටිය තැන් වල වැටෙනවා ...... එකෙක් ඉස්සරහ මල් පෝච්චිය කඩාගෙන වැටුනා ..... තව දෙන්නෙක් බාත්රූම් එකේ කෙලවර දෙකේ ...... තව දෙන්නෙක් ඇදෙ .... තව එකෙක් බිත්තියට හේත්තු වෙලා කෙලින් වෙන්න ට්‍රයි කරනවා ...එතකොටම පෙරළෙනවා ... ආයිත් බිත්තිය අල්ලාගෙන නැගිටිනවා ..... ආයිත් පෙරළෙනවා ... ආතල් කෝටියයි :rofl::rofl:

    ඔය අතරේ එකෙක් කියාපි අපේ අම්ම මග එනවා කියලා .. දෙහි ගෙන්න ගිය වෙලාවේ දැකලා .... දැන් කට්ටියව පිටිපස්සේ හැංගුව ...... මාවත් එකෙක් උස්සන් ඇවිල්ල ඇදෙන් දැම්මා ... මම නැගිටින්න හදනවා උන් නැගිටින්න දෙන්නේ නැ .... හයියෝ .....

    අම්මා ආවා . ඒ අස්සේ එකෙක් කුස්සියේ දෙහි හදනවා ...... අම්මට මාට්ටු ..... මු කියලා මට මේ හදන්නේ කියලා . අම්මා හදන්නම් කියලා ....... හදාගෙන මගේ ලගටම ආවා ...... එපා කියද්දීම මේක බිපිය කිව්වා .... හරිම සන්තෝසයි ..... අම්මගේ කකුල් දෙක ලගම ගියා කබරයා ..... පළවෙනි පාරට කබරයා ගියේ එදා තමා . බිම පට්ට විදියට ඇසිඩ් වගේ පිච්චිලා ගියා ..... තාමත් කාමරේ ඒ පැල්ලම තියෙනවා ......

    කට්ටිය පාරේ යනවට වඩා බෝක්කු උඩ නිදාගෙන ඉදලා තියෙන්නේ ....පස්සේ මම අදුරන කඩේ අයියා කෙනෙක් දැකලා .. කට්ටියව අරගෙන නාගන්න ඉඩ පහසුකම් දීලා තියෙනවා ....... අන්තිමට කට්ටිය වෙරි බහින්න පිට්ටනිය වටේ දුවලා ... තවත් කබරයා දාලා ...... යනගමනුත් එකෙක් දදා තමා ගිහිල්ලා තියෙන්නේ ....

    කොහොම හරි හවස අමාරුවෙන් නැගිට ගත්තා කෙලින් ඉන්න බැ බීපු බිමට .... බ්‍රෑන්ඩ් තුනක් කලවම් නේ ... එහෙ මෙහෙ අත ගහ ගහ ඇවිද්දා ඉස්සරහට ..... එලියට ගිහිල්ලා ඉස්සර ලයිට් කණුව අල්ලාගෙන හිට ගත්තා විතරයි තාත්තා එනවා වැඩ ඇරිලා ... හයියෝ ...... එච්චර වෙලාවක් ගියේ නැ තාත්තට මට වෙලා තියෙන දේ තේරුම් ගන්න .....ආයිත් කනෙන් ඇදගෙන ගිහිල්ලා දැම්මා බත්රුම් එකට නාගෙන ආයිත් නිදාගනින් කියලා ......

    ඊට පහුවෙනිදා නැගිට්ටා .... ඉස්කෝලේ ගියෙත් නැ .... බැලුවා වටපිට ...චුටි චුටි කදු තිබ්බා වැලි වලින් වහලා .... මල් පෝච්චි එකක් කිව්වට දෙකක් කැඩිලා .....

    අරවත් අස් කරලා ආයිත් හම්බෙන සල්ලි වලින් සිගරට් වලට යන සල්ලි ඉතුරු කරලා පළවෙනි පාරට කරේ අම්මට මල් පෝච්චි තුනක් අරන් දුන්න එක :yes::yes:

    දැන් ඔක්කොම හොදම තැන වල ... මම විතරයි ජොබ් එකක් නැතුව ගෙදර ....ආ අර නිවුන්නු ඩබල කොරියාවේ ........... :rofl:

    අදටත් පොලොව පොලිෂ් කරාට අර පැල්ලම තියෙන තැන අත අරිනවා ..... අම්මා එක මකන්න දෙන්නේ නැ ........:D
     
    • Like
    Reactions: deshanshashi

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    mඒ කියන්න යන කතාව උසස් පෙළ කරන කාලේ එකක් .....

    දැන් කට්ටියම කිය කිය හරි එකතු කරලා plan කරා සෙට් වෙන්න ......... ඉතින් තැනක් හැටියට ගත්තේ අපේ ගෙදර පිටිපස්ස ... .සුන්දර වෙල් යාය ඉදිරිපිට .........





    අම්මෝ මචං ගෙදරට නෝන්ඩි වෙන එක නම් ඕන් නෑ නේ:no::no:...

    දැන් නම් මතක් වෙහ්ඩ්දි ආතල්...ඒ උනාට ඒ දවස් වල විලි නෑ:rofl:...

    සිමින්තිය පිච්චුනේ මොනාටද බං....:nerd:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)

    අම්මෝ මචං ගෙදරට නෝන්ඩි වෙන එක නම් ඕන් නෑ නේ:no::no:...

    දැන් නම් මතක් වෙහ්ඩ්දි ආතල්...ඒ උනාට ඒ දවස් වල විලි නෑ:rofl:...

    සිමින්තිය පිච්චුනේ මොනාටද බං....:nerd:


    දාපු කබරයා එකට තමා බන් .... ඇසිඩ් වගේ වැටුනේ පොළොවට .... රතු ගාලා තිබ්බේ ... සුදු උනා පොලිෂ් එක :yes:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :rofl::rofl::rofl:
    පිස්සු පොරක්නේ..ඔහොම උන් වැඩි වෙලා ආතල් දෙන්න ගත්තාම හෙන වේදනාව නේහ්...

    kiyala wadak na habai ekath amuthu athal ekak, hodama seen eka kiyanne ape thawa ekek aru ena trip walata thaama set wenne na, buwa enawa kiwwa gaman boruwak gahanawa enna wenne na kiyala.......
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දාපු කබරයා එකට තමා බන් .... ඇසිඩ් වගේ වැටුනේ පොළොවට .... රතු ගාලා තිබ්බේ ... සුදු උනා පොලිෂ් එක :yes:


    ඇහුවමයි බං ඔහොම:nerd::nerd:....



    ඔය අරක්කු එකට නෙවෙයි බං...

    දෙහි එකක් බිව්ව කිව්ව නේ...

    ඒකට වෙන්න ඇති සුවර්:yes::yes:
     

    අම්මෝ මචං ගෙදරට නෝන්ඩි වෙන එක නම් ඕන් නෑ නේ:no::no:...

    දැන් නම් මතක් වෙහ්ඩ්දි ආතල්...ඒ උනාට ඒ දවස් වල විලි නෑ:rofl:...

    සිමින්තිය පිච්චුනේ මොනාටද බං....:nerd:

    දාපු කබරයා එකට තමා බන් .... ඇසිඩ් වගේ වැටුනේ පොළොවට .... රතු ගාලා තිබ්බේ ... සුදු උනා පොලිෂ් එක :yes:


    ඇහුවමයි බං ඔහොම:nerd::nerd:....



    ඔය අරක්කු එකට නෙවෙයි බං...

    දෙහි එකක් බිව්ව කිව්ව නේ...

    ඒකට වෙන්න ඇති සුවර්:yes::yes:

    සිමෙන්තිය පිච්චෙන්නේ ආමාශයේ තියෙන ඈසිඩ් වලට මචන්.....දෙහි වලටවත් අරක්කු වලටවත් නෙමේ. ශුවර් නෑත්නම් නොබී ඉන්න වෙලාවක උගුරට ඈගිල්ල ගහලා කබා පාරක් දාල බලපල්ලකෝ:yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සිමෙන්තිය පිච්චෙන්නේ ආමාශයේ තියෙන ඈසිඩ් වලට මචන්.....දෙහි වලටවත් අරක්කු වලටවත් නෙමේ. ශුවර් නෑත්නම් නොබී ඉන්න වෙලාවක උගුරට ඈගිල්ල ගහලා කබා පාරක් දාල බලපල්ලකෝ:yes:


    අඩේහ් සිරාවටම:oo:....

    අදයි දන්නෙ බං.... තැන්කූ;)
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    බිව්වේ නෑ සිංහලු සති 2කින්.... බොන්න්ත් ආසයි,ඒත් වියදම් වගයක් තියේ... :dull:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මෙ කතන්දරේ වෙලත් සැහෙන කල්. කොහොම හරි අපි ඔක්කොම රස්සාවල් කරන කාලේ.

    අපි ඉස්සර හිටපු පැත්තේ අපි හිටියේ ලෙන් එකක. ලෙන් එකක් කිව්වට ගෙවල් 4යි තියෙන්නේ.

    මුල්ම ගෙදර හිටිය අයියයි මල්ලියි සහෝදරයෝ උනාට යාලුවෝ වගේ තමයි උන්නේ. දෙවැනි ගෙදර කවුරුත් නැහැ වහල තිබුනේ (එකේ පිටිපස්සේ තමයි අපේ බාර් එක). තුන්වෙනි ගේ අපි හිටියේ. අන්තිම ගෙදර ළමයි නැති ජෝඩුවක් හිටිය.

    ඔය මුල්ම ගෙදර අර සහෝදරයින්ගේ කාමරේ තමයි අපි යාලුවෝ සෙට් එකේම පොදු නවාතැන. එයාලගේ අම්ම ආණ්ඩුවේ පැන්ෂන් ගිය දොස්තර කෙනෙක් (දැන් හිතයි ඔච්චර ඉක්මනට පැන්ෂන් ගියේ කොහොමද කියල - නමුත් ඒ පවුයේ ළමයි 6ක්. මේ දෙන්න තමයි අන්තිම ඩබල)

    මුන් ක්‍රිකට් පිස්සෝ. ඔය එක්කෙනෙක් ඉස්කොලෙටත් ක්‍රිකට් ගැහුවා.

    එක දවසක් අපි සෙට් එකට එයහේ ලොකු අයියගෙන් පොඩි ඉන්විටේෂන් එකක් ලැබුන ක්‍රිකට් මැච් එක කට. නිකන් කන්න බොන්න ලැබෙන නිසා කට්ටියම එක පයින් හා කිව්වා.

    මැච් එක තිබුනේ BRC Ground එකේ. උදෙන්ම කට්ටියම ගියා මොනවා හරි කරන්න දෙයක් එහෙම තියනවනම් කරලා දෙන්නත් එක්ක. අපිට දුන්න රාජකාරිය තමයි පිට්ටනිය වටේට බවුන්ද්රි ලයින් එක අදින එක. ඕක ඇදගෙන යනකොට එක තැනක ගහල තිබුන ටෙන්ට් එකක් ඇතුලෙනුත් යනවා.

    ටෙන්ට් එක ගලවල හයි කරන්න වෙලාවක් තිබුනේ නැහැ. ඒ හින්ද අපි කට්ටිය එකතු වෙලා කකුල් 4න් උස්සල පැත්තකින් තියන්න බැලුව.

    කට්ටිය ටෙන්ට් එක උස්සනකොටම පොඩි සහෝදරයා මගේ අම්මෝ කියල බිම දිගාවුනා. කොන්ද මොකද්ද උන කියල තමයි කිව්වේ. පස්සේ බැච් ගැහිල්ල පැත්තකින් තියල මේකව අරන් Accident Ward එකට ආව. එතනින් X-Ray අරන් බලල කිව්වා. කොදුඇට පේලියේ Slip Disk එකක් කියල. අදේ මෙට්ටේ අයින් කරලා ලැල්ලක් දාල උද බලාගෙන කෙලින් අතට තියන්න කියල Accident Ward එකෙන් කිව්වා

    අපි මුව කියපු විදිහට ගෙදර ගෙනල්ල තිබ්බ. ඔය අතර අපි කතාවුන සිංහල බෙහෙත් වලින් ඕක සනීප කරන්න පුළුවන් වෙඉ කියල. නමුත් මේ ගොල්ලන්ගේ අම්මත් දොස්තර හින්ද ඒ ගෙදර කට්ටිය එකට එච්චර කැමැත්තක් දැක්වුවේ නැහැ. ඉංග්‍රීසි බෙහෙත් කරන අතරේම කොහොමහරි අපි සිංහල බෙතුත් කරා. හොරිවිල වෙදමහත්තයා ගාවටත් ගෙනිච්ච. කසාය/පොට්ටනි එහෙම තම්බුවේ අපේ ගෙදර.

    දැන් මු ඇදේ උඩ බලාගෙන ඉන්නවා. කැම බිම උනත් ඔලුවට කොට්ටයක් තියල කවන්න ඕනේ.

    ඔය මොන දේ උනත් මේකට දවස් දෙක තුනකට සැරයක් අඩියකුත් ගහන්න ඕනේ. රම් කොක් එක්ක කලවම් කරලා මලු ටැන්කි වලට දාන බටයල් දල තමයි බොන්න දෙන්නේ.

    ඔය විදිහට වැඩේ ලස්සනට කෙරෙනවා දවසක් මෙයාගේ අම්ම ආව කාමරේට ඇද ගාව කලවම් කෝක් එකක් තිබුන. ඇන්ටි හිතුව කෝක් කියල අරන් උගුරක් බිව්වා. වීදුරුව අතට ගන්නකොට ම මම එතනින් මාරු උනා. කාමරේ තව දෙන්නෙක් ඉතුරු උනා.

    බැනුම් කෝටියයි.

    අදටත් මුගේ කොන්දේ අමාරුව එහෙම්මමයි.

     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මෙ කතන්දරේ වෙලත් සැහෙන කල්. කොහොම හරි අපි ඔක්කොම රස්සාවල් කරන කාලේ.


    ඔය විදිහට වැඩේ ලස්සනට කෙරෙනවා දවසක් මෙයාගේ අම්ම ආව කාමරේට ඇද ගාව කලවම් කෝක් එකක් තිබුන. ඇන්ටි හිතුව කෝක් කියල අරන් උගුරක් බිව්වා. වීදුරුව අතට ගන්නකොට ම මම එතනින් මාරු උනා. කාමරේ තව දෙන්නෙක් ඉතුරු උනා.

    බැනුම් කෝටියයි.

    අදටත් මුගේ කොන්දේ අමාරුව එහෙම්මමයි.






    මට මැවිල පේනවා ඇන්ටි කෝක් එක ගහන්න ගත්ත ගමන් මාමා ශේප් එකේ මාරුවෙලා යන විදිය :lol::lol::lol:


    ඇන්ටිට තරු පේන්න ඇති රම් එක උගුරෙන් පහලට යද්දි..... ඊට පස්සේ කාමරේ ඉතුරු උන එවුන් ටිකත් තරු පේන්න අහගන්න ඇති..... :rofl:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මට මැවිල පේනවා ඇන්ටි කෝක් එක ගහන්න ගත්ත ගමන් මාමා ශේප් එකේ මාරුවෙලා යන විදිය :lol::lol::lol:


    ඇන්ටිට තරු පේන්න ඇති රම් එක උගුරෙන් පහලට යද්දි..... ඊට පස්සේ කාමරේ ඉතුරු උන එවුන් ටිකත් තරු පේන්න අහගන්න ඇති..... :rofl:

    උන් දෙන්නට හිතුනලු පොලව පලාගෙන ඇතුලට යනවා කියල
     
    Status
    Not open for further replies.