☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    හම්බන්තොට , ගාල්ලේ වගේ වතු තියෙන කවුරුහරි ඉන්නවනම් මට කියන්න..
    සීත පැතිවල ගස්නම් මෙලෝ රහක් නෑ බන්.. වවුනියා, යාපනේ තමයි සුපිරිම තේක්ක ගස් තියෙන්නේ.. :yes:

    ඒ පැත්තේ රවුමක් ගැහුවොත් හොයාගන්න බැරිද මචන්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ඒ පැත්තේ රවුමක් ගැහුවොත් හොයාගන්න බැරිද මචන්

    එහෙම ගිහින් වැඩක් නෑ බන් ඒකයි අදුරන කෙනෙක්ගේ මාර්ගයෙන්ම හොයන්නේ..
    නැත්තන් බොරුවට අපේ කාලෙයි, සල්ලියි දෙකම අපරාදේ.. වතුනම් හැම තැනම තියෙනවා ඒත් ඒවල අයිති අය ඒවල පදින්චි වෙලා නෑනේ..
    ඔප්පු නිරවුල්ව තියෙන්න ඕනා.. එහෙම සීන් නිසයි කිරියෙ කාගේහරි වතු තියෙනවද කියලා හොයලා බලන්නේ..
    තව දවසක් දෙකක් බලලා හම්බුනේ නැත්තන් කුරුනෑගල පැත්තේ වටයක් දාන්න යනවා..
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    මට සෙම්ගෙඩි හැදිලා බන් ..! එපා වෙනවා ..කන්න බොන්නත් බෑ :( :(

    :rofl::rofl::rofl:
    ඊයේ නෑවේ නෑ බන් ..!! :P:P

    හැමදාම නාපන් බන් ඔය කිසි ලෙඩක් නෑ :D:D

    Moving-picture-skeleton-taking-a-bath-animated-gif.gif
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    එහෙම ගිහින් වැඩක් නෑ බන් ඒකයි අදුරන කෙනෙක්ගේ මාර්ගයෙන්ම හොයන්නේ..
    නැත්තන් බොරුවට අපේ කාලෙයි, සල්ලියි දෙකම අපරාදේ.. වතුනම් හැම තැනම තියෙනවා ඒත් ඒවල අයිති අය ඒවල පදින්චි වෙලා නෑනේ..
    ඔප්පු නිරවුල්ව තියෙන්න ඕනා.. එහෙම සීන් නිසයි කිරියෙ කාගේහරි වතු තියෙනවද කියලා හොයලා බලන්නේ..
    තව දවසක් දෙකක් බලලා හම්බුනේ නැත්තන් කුරුනෑගල පැත්තේ වටයක් දාන්න යනවා..

    ගස්කාරයා
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    :dull:
    ටැංකි බෝට්ටුවක් බලමු ගාල්ලෙන්. උඹත් මාත් එක්ක සෙට් වෙයං අයියේ.. උඹ ඉන්නකොට බයක් නෑ. කන්න බොන්න නැති උනොත් බොට්ටුවේ ෆයිබර් ග්ලාස් හරි කවලා යන තැනකට අරගෙන යයි උඹ මාව. ඕස්ට්‍රේලියාව අල්ලමු. කේස් වගේ නම් නවසීලන්තෙට අල්ලමු. එහෙත් කේස් වගේ නම් ජපානේ කොරියාව ඔන්න ඔය මොකක් හරි එකකට අල්ලමු... :dull:

    මාත් එක්ක 5යි :rolleyes:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම
    ශමින්දයා
    ගාලෙන් චාමික (ඌනේ බෝට්ටුව බලන්නේ)
    කිඹුලා මාමි ආවොත්

    ඕක අස්මි අක්ක දැක්කොතින්, අනේ මාවත් එක්ක පලකො කියාවි...:D
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අම්මෝ බන්.දෙතුන්දෙනෙකුගේ ඉඩ

    ඒ විතරක් නෙවි යන එවුන්ට වෙන්න බඩගින්නේ යන්න... එයා සැරින් සැරේ කියාවි මම ගෙදර හිටියනම් මේ වෙලාවෙත් ගිලිනවා කියල...
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    Up Country යනවනම් හොර්ටන් ප්ලේස්,කිරිගල්පොත්ත ,ලිප්ටන් සීට්,අබේවෙල ෆාම් එක
    ඔය ටික හැර තව මොනාද ප්ලෙස් තියෙන්නේ යන්න
    තව කෑමට හොද තැන් එහෙම.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Up Country යනවනම් හොර්ටන් ප්ලේස්,කිරිගල්පොත්ත ,ලිප්ටන් සීට්,අබේවෙල ෆාම් එක
    ඔය ටික හැර තව මොනාද ප්ලෙස් තියෙන්නේ යන්න
    තව කෑමට හොද තැන් එහෙම.

    එඩිසම්, නුවර එලිය (ග්‍රෙගරි වැව, වික්ටෝරියා පාක්, හග්ගල ගාඩ්න්)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Up Country යනවනම් හොර්ටන් ප්ලේස්,කිරිගල්පොත්ත ,ලිප්ටන් සීට්,අබේවෙල ෆාම් එක
    ඔය ටික හැර තව මොනාද ප්ලෙස් තියෙන්නේ යන්න
    තව කෑමට හොද තැන් එහෙම.

    මූන් ප්ලේන්ස්, පිදුරුතලාගල, ෆාම් දෙකක් තියේ. හයිලන්ඩ් එකටත් යන්න පුළුවන්
     
    Status
    Not open for further replies.