හම්බන්තොට , ගාල්ලේ වගේ වතු තියෙන කවුරුහරි ඉන්නවනම් මට කියන්න..
සීත පැතිවල ගස්නම් මෙලෝ රහක් නෑ බන්.. වවුනියා, යාපනේ තමයි සුපිරිම තේක්ක ගස් තියෙන්නේ..![]()
ඒ පැත්තේ රවුමක් ගැහුවොත් හොයාගන්න බැරිද මචන්
හම්බන්තොට , ගාල්ලේ වගේ වතු තියෙන කවුරුහරි ඉන්නවනම් මට කියන්න..
සීත පැතිවල ගස්නම් මෙලෝ රහක් නෑ බන්.. වවුනියා, යාපනේ තමයි සුපිරිම තේක්ක ගස් තියෙන්නේ..![]()
ඒ පැත්තේ රවුමක් ගැහුවොත් හොයාගන්න බැරිද මචන්
2016 නිවාඩු ප්ලෑන් කරන අයට ඔන්න නිවාඩු ලිස්ට් එක...
http://www.pubad.gov.lk/web/eservic...iday_calendar/public&bank_holiday-2016(e).pdf

කවුද 4.![]()
ඒ පැත්තේ රවුමක් ගැහුවොත් හොයාගන්න බැරිද මචන්
මට සෙම්ගෙඩි හැදිලා බන් ..! එපා වෙනවා ..කන්න බොන්නත් බෑ![]()
ඊයේ නෑවේ නෑ බන් ..!!

එහෙම ගිහින් වැඩක් නෑ බන් ඒකයි අදුරන කෙනෙක්ගේ මාර්ගයෙන්ම හොයන්නේ..
නැත්තන් බොරුවට අපේ කාලෙයි, සල්ලියි දෙකම අපරාදේ.. වතුනම් හැම තැනම තියෙනවා ඒත් ඒවල අයිති අය ඒවල පදින්චි වෙලා නෑනේ..
ඔප්පු නිරවුල්ව තියෙන්න ඕනා.. එහෙම සීන් නිසයි කිරියෙ කාගේහරි වතු තියෙනවද කියලා හොයලා බලන්නේ..
තව දවසක් දෙකක් බලලා හම්බුනේ නැත්තන් කුරුනෑගල පැත්තේ වටයක් දාන්න යනවා..
ටැංකි බෝට්ටුවක් බලමු ගාල්ලෙන්. උඹත් මාත් එක්ක සෙට් වෙයං අයියේ.. උඹ ඉන්නකොට බයක් නෑ. කන්න බොන්න නැති උනොත් බොට්ටුවේ ෆයිබර් ග්ලාස් හරි කවලා යන තැනකට අරගෙන යයි උඹ මාව. ඕස්ට්‍රේලියාව අල්ලමු. කේස් වගේ නම් නවසීලන්තෙට අල්ලමු. එහෙත් කේස් වගේ නම් ජපානේ කොරියාව ඔන්න ඔය මොකක් හරි එකකට අල්ලමු...![]()
රජයෙන් නොමිලේ කන්න අඳින්න දෙනවලු
dey kiyala thamay baya malli
Good morning ayyeගුඩ් මෝනිං සුදූ..

Honda kathawak thiyenavaඊයේ අයන් ගියා.. සූර්යාගේ කැමතිම ෆිල්ම් එක.
eth man movie ekata kamathi na
මම
ශමින්දයා
ගාලෙන් චාමික (ඌනේ බෝට්ටුව බලන්නේ)
කිඹුලා මාමි ආවොත්

ඕක අස්මි අක්ක දැක්කොතින්, අනේ මාවත් එක්ක පලකො කියාවි...![]()
අම්මෝ බන්.දෙතුන්දෙනෙකුගේ ඉඩ
ඕක අස්මි අක්ක දැක්කොතින්, අනේ මාවත් එක්ක පලකො කියාවි...![]()

Up Country යනවනම් හොර්ටන් ප්ලේස්,කිරිගල්පොත්ත ,ලිප්ටන් සීට්,අබේවෙල ෆාම් එක
ඔය ටික හැර තව මොනාද ප්ලෙස් තියෙන්නේ යන්න
තව කෑමට හොද තැන් එහෙම.
Up Country යනවනම් හොර්ටන් ප්ලේස්,කිරිගල්පොත්ත ,ලිප්ටන් සීට්,අබේවෙල ෆාම් එක
ඔය ටික හැර තව මොනාද ප්ලෙස් තියෙන්නේ යන්න
තව කෑමට හොද තැන් එහෙම.