☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    මේල් බල බල හිටියේ... ලෙවුකේ, kpz, dinuka, සඳරුවන් ඒ දවස් වල මේල් ඉල්ලලා අඬනවා... චාමලී මට බැන්නත් එක්ක උන්ට මේල් යවනවා කියල... පොඩි හිටියො බලනවා මේල් බං..

    :shocked::shocked::shocked:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    නැචුව;)....මේ තියෙන්නේ....

    http://locolanka.blogspot.com/

    දන්න විදියට වික්ස් තමයි ඕක කරන්නේ....

    හිස් අහස ගැන නම් කතා කරන්න දෙයක් නෑ....
    මං කියවපු හොඳම බ්ලොග් එක...ආයේ ඒ වගේ ඒවා හොයන්නත් නෑ..කාටවත් සඳරුට වගේ ලියන්නත් බෑ:yes:

    එහෙමද? මට නම් තේරෙන්නේ නෑ කෝච්චි බ්ලොග් එක ලියන හාදයට ඒකෙන් ලබන තෘප්තිය මොකද්දැයි කියලා. :baffled: මෝල් වගේ මට නම්.

    හිස් අහස ලියන හාදයාගේ නම සඳරුද? මමත් ආසම බ්ලොග් එක් තමා හිස් අහස කියන්නේ. මට මතකයි කිරියේ හාදයෝ වගයක් ගිහින් තිබුනා සඳරුව හොයාගෙන. ත්‍රෙඩ් එකක තිබුනා මතකයි. හිටපං බලන්න..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අනේ ඒ ත්‍රෙඩ් එක හොයලා දාපන්කෝ..... :dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පෙරා ලියයි :no::no: වික්ස් ද කොහෙද ලියන්නේ ඕක :yes::yes:

    මටත් මතක විදියට වික්ස් තමා...:yes::yes:

    ඒත් මු දන්නෑ වගේ දාන ලයින් එක අල්ලන් නෑ..:no:
    මේකා ඕව ගැන හොඳට දන්නවා වෙන්න ඕන:rolleyes::rolleyes::rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එකනේ කියන්නේ සමහරු ආස දේවල්වලට සමහරු කැමති නෑ :):)

    :):)
    හ්ම්.. ඒක නම් ඇත්ත තමයි..
    ෆේස් බුක් එකෙත් ගොඩක් හාදයෝ ඉන්නවා කෝච්චි ගැන කියවන ඔය වගේ. මට නම් ඒ විනෝදාංශේ අමුම අමු විකාරයක්... :baffled:
    ගඳ ගහන යකඩ කඳං..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    උඹද බං ඒක ලියන්නේ....:rolleyes::rolleyes:

    මට ඔක්කොම ටැපලිලා තියෙන්නේ:lol::lol:

    සමයංද? මට ඊට වඩා වැඩ තියෙනවා. යකඩ කුට්ටි ගැන හොයනවට වඩා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අනේ ඒ ත්‍රෙඩ් එක හොයලා දාපන්කෝ..... :dull:

    DSCF1351.jpg

    මෙන්න හම්බුනා..

    486314_10151263031031418_1349230676_n.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මටත් මතක විදියට වික්ස් තමා...:yes::yes:

    ඒත් මු දන්නෑ වගේ දාන ලයින් එක අල්ලන් නෑ..:no:
    මේකා ඕව ගැන හොඳට දන්නවා වෙන්න ඕන:rolleyes::rolleyes::rolleyes:

    :frown:
    විකාරද?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    DSCF1351.jpg

    මෙන්න හම්බුනා..

    486314_10151263031031418_1349230676_n.jpg

    ත්‍රෙඩ් එක ඕනේ බං....:dull:

    කිරියේ සෙට් එකක් නෙවේ නේද ගියේ..බ්ලොග් ලියන සෙට් එකක්ම නේ.:rolleyes::rolleyes:... ඉස්කෝලෙකට පොත් අරන් ගියේ...

    මාත් ඒ කාලේ පැල් බැඳගෙන බ්ලෝග් කියවනවා...දැන් නම් අතෑරිලා.....ඒ කාලේ මාත් එකක් ලිව්වා....ලිපි 6ක් විතර දැම්මා මතකයි:baffled:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට

    ත්‍රෙඩ් එක ඕනේ බං....:dull:

    කිරියේ සෙට් එකක් නෙවේ නේද ගියේ..බ්ලොග් ලියන සෙට් එකක්ම නේ.:rolleyes::rolleyes:... ඉස්කෝලෙකට පොත් අරන් ගියේ...

    මාත් ඒ කාලේ පැල් බැඳගෙන බ්ලෝග් කියවනවා...දැන් නම් අතෑරිලා.....ඒ කාලේ මාත් එකක් ලිව්වා....ලිපි 6ක් විතර දැම්මා මතකයි:baffled:

    මාත් කියෙව්වා බන් දැන් නම් වැඩිය යැවෙන්නැ බ්ලොග් කියවන්න​
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ත්‍රෙඩ් එක ඕනේ බං....:dull:

    කිරියේ සෙට් එකක් නෙවේ නේද ගියේ..බ්ලොග් ලියන සෙට් එකක්ම නේ.:rolleyes::rolleyes:... ඉස්කෝලෙකට පොත් අරන් ගියේ...

    මාත් ඒ කාලේ පැල් බැඳගෙන බ්ලෝග් කියවනවා...දැන් නම් අතෑරිලා.....ඒ කාලේ මාත් එකක් ලිව්වා....ලිපි 6ක් විතර දැම්මා මතකයි:baffled:

    :dull: :dull:
    ත්‍රෙඩ් එක හොයා ගන්න බෑ බං. කොච්චරක් කියලා හොයන්නද. ඔය බුකියේ ඉන්න එලකිරියේ ඩයල් එකකගෙන් හොයා ගත්තේ. සඳරුවා උගේ යාලුවෙක්ලු. පොත් බෙදන්න ගිය කථාවක් දන්නේ නෑ. ඔය එලකිරියේ සෙට් එකක් ඉන්නේ. මම දන්නේත් නෑ හරියට කවුද කියලා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    එහෙනම් මොන අටමගෙලෙකටද බං කෝච්චි පෙරා කියන්නේ :angry::angry:

    ඒ කාර්ඩ් එක වැටුනේ මම වලි වලට ගියාම කෝච්චිය වගේ ඇදගෙන යන නිසා. ඔය බොලා දෙන්නට වගේ යකඩ කඳං වලට මට ලව් කරන්න මෝල් නෑ.. :rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මාත් කියෙව්වා බන් දැන් නම් වැඩිය යැවෙන්නැ බ්ලොග් කියවන්න​

    මාරයාගේ හෝරාව, සිතක සංකල්පනා, තහනම් අඩවිය, සෑමාගේ බ්ලොග් එක, ලියන්නා මතකත් නෑ බං ඉතුරුවා...ආ අටම්පහුර:yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒ කාර්ඩ් එක වැටුනේ මම වලි වලට ගියාම කෝච්චිය වගේ ඇදගෙන යන නිසා. ඔය බොලා දෙන්නට වගේ යකඩ කඳං වලට මට ලව් කරන්න මෝල් නෑ.. :rofl:

    :confused:;)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :dull: :dull:
    ත්‍රෙඩ් එක හොයා ගන්න බෑ බං. කොච්චරක් කියලා හොයන්නද. ඔය බුකියේ ඉන්න එලකිරියේ ඩයල් එකකගෙන් හොයා ගත්තේ. සඳරුවා උගේ යාලුවෙක්ලු. පොත් බෙදන්න ගිය කථාවක් දන්නේ නෑ. ඔය එලකිරියේ සෙට් එකක් ඉන්නේ. මම දන්නේත් නෑ හරියට කවුද කියලා.

    සඳරුවා මගේ මූණුපොතේ ඉන්නව බං...... :yes:
     
    Status
    Not open for further replies.