මේල් බල බල හිටියේ... ලෙවුකේ, kpz, dinuka, සඳරුවන් ඒ දවස් වල මේල් ඉල්ලලා අඬනවා... චාමලී මට බැන්නත් එක්ක උන්ට මේල් යවනවා කියල... පොඩි හිටියො බලනවා මේල් බං..

මේල් බල බල හිටියේ... ලෙවුකේ, kpz, dinuka, සඳරුවන් ඒ දවස් වල මේල් ඉල්ලලා අඬනවා... චාමලී මට බැන්නත් එක්ක උන්ට මේල් යවනවා කියල... පොඩි හිටියො බලනවා මේල් බං..

නැචුව....මේ තියෙන්නේ....
http://locolanka.blogspot.com/
දන්න විදියට වික්ස් තමයි ඕක කරන්නේ....
හිස් අහස ගැන නම් කතා කරන්න දෙයක් නෑ....
මං කියවපු හොඳම බ්ලොග් එක...ආයේ ඒ වගේ ඒවා හොයන්නත් නෑ..කාටවත් සඳරුට වගේ ලියන්නත් බෑ
මෝල් වගේ මට නම්.
උඹද බං ඒක ලියන්නේ....
මට ඔක්කොම ටැපලිලා තියෙන්නේ![]()

වික්ස් ද කොහෙද ලියන්නේ ඕක 

එහෙමද? මට නම් තේරෙන්නේ නෑ කෝච්චි බ්ලොග් එක ලියන හාදයට ඒකෙන් ලබන තෘප්තිය මොකද්දැයි කියලා.මෝල් වගේ මට නම්.
හිස් අහස ලියන හාදයාගේ නම සඳරුද? මමත් ආසම බ්ලොග් එක් තමා හිස් අහස කියන්නේ. මට මතකයි කිරියේ හාදයෝ වගයක් ගිහින් තිබුනා සඳරුව හොයාගෙන. ත්‍රෙඩ් එකක තිබුනා මතකයි. හිටපං බලන්න..

පෙරා ලියයිවික්ස් ද කොහෙද ලියන්නේ ඕක
![]()

එකනේ කියන්නේ සමහරු ආස දේවල්වලට සමහරු කැමති නෑ![]()

උඹද බං ඒක ලියන්නේ....
මට ඔක්කොම ටැපලිලා තියෙන්නේ![]()
මටත් මතක විදියට වික්ස් තමා...
ඒත් මු දන්නෑ වගේ දාන ලයින් එක අල්ලන් නෑ..
මේකා ඕව ගැන හොඳට දන්නවා වෙන්න ඕන![]()

![]()
මෙන්න හම්බුනා..
![]()

... ඉස්කෝලෙකට පොත් අරන් ගියේ...
ත්‍රෙඩ් එක ඕනේ බං....
කිරියේ සෙට් එකක් නෙවේ නේද ගියේ..බ්ලොග් ලියන සෙට් එකක්ම නේ.... ඉස්කෝලෙකට පොත් අරන් ගියේ...
මාත් ඒ කාලේ පැල් බැඳගෙන බ්ලෝග් කියවනවා...දැන් නම් අතෑරිලා.....ඒ කාලේ මාත් එකක් ලිව්වා....ලිපි 6ක් විතර දැම්මා මතකයි![]()

එහෙනම් මොන අටමගෙලෙකටද බං කෝච්චි පෙරා කියන්නේ![]()

මාත් කියෙව්වා බන් දැන් නම් වැඩිය යැවෙන්නැ බ්ලොග් කියවන්න

ඒ කාර්ඩ් එක වැටුනේ මම වලි වලට ගියාම කෝච්චිය වගේ ඇදගෙන යන නිසා. ඔය බොලා දෙන්නට වගේ යකඩ කඳං වලට මට ලව් කරන්න මෝල් නෑ..![]()

![]()
ත්‍රෙඩ් එක හොයා ගන්න බෑ බං. කොච්චරක් කියලා හොයන්නද. ඔය බුකියේ ඉන්න එලකිරියේ ඩයල් එකකගෙන් හොයා ගත්තේ. සඳරුවා උගේ යාලුවෙක්ලු. පොත් බෙදන්න ගිය කථාවක් දන්නේ නෑ. ඔය එලකිරියේ සෙට් එකක් ඉන්නේ. මම දන්නේත් නෑ හරියට කවුද කියලා.