☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    සඳරුවා මගේ මූණුපොතේ ඉන්නව බං...... :yes:

    ආ.. එහෙමද? :nerd:
    නම කොහොමද තියෙන්නේ? සදරු කොහෙද ගෙවල් මචං? අම්පාරේ නේ ඉන්නේ? රස්සාවක් කරනවද?
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    මාරයාගේ හෝරාව, සිතක සංකල්පනා, තහනම් අඩවිය, සෑමාගේ බ්ලොග් එක, ලියන්නා මතකත් නෑ බං ඉතුරුවා...ආ අටම්පහුර:yes:

    තහනම් අඩවිය දැන් ලියන්නේ නෑ නේද බන් ,මාතලන් දේශපාලනේ ගාව ගත්තා :no::no:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සුභ අලුත් අවුරුද්දක් වේවා මල් බබා... හෙට අය වැය කියෙවුවට පස්සේ චන්දෙ දුන්න අයට අවුරුදු වගේ තියේවි.. ඒ නිසයි කලින්ම සුභ පැතුවේ...:P
    apita jan 8 thama awurudu
    mokada ape gewal wala weeduru bidenne ne
    nikan kes danne ne
    wiyapara walata baldi damanne ne
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ආ.. එහෙමද? :nerd:
    නම කොහොමද තියෙන්නේ? සදරු කොහෙද ගෙවල් මචං? අම්පාරේ නේ ඉන්නේ? රස්සාවක් කරනවද?


    චින්තක සඳරුවන් ජයවික්‍රම
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    චින්තක සඳරුවන් ජයවික්‍රම

    :nerd:
    හරි මම බලන්නම් මචං. තෑන්ක්ස්.
    රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරාවිද දන්නේ නෑ අඳුරන්නේ නෑ නේ.. :dull:
    දැං ඒ හාදයා බ්ලොග ලියන්නේ නෑ නේ..
    හම්බවෙලා කථාකරන්න ආසයි ඌ එක්ක. :)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :nerd:
    හරි මම බලන්නම් මචං. තෑන්ක්ස්.
    රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරාවිද දන්නේ නෑ අඳුරන්නේ නෑ නේ.. :dull:
    දැං ඒ හාදයා බ්ලොග ලියන්නේ නෑ නේ..
    හම්බවෙලා කථාකරන්න ආසයි ඌ එක්ක. :)


    මේ අවුරුද්දේ මුල වගේ එකක් දාල තිබ්බා මතකයි
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මේ අවුරුද්දේ මුල වගේ එකක් දාල තිබ්බා මතකයි

    එහෙමද. දාපුවා ඔක්කොම මම කියෙව්වා මට මතක විදියට.
    පට්ට කම්මැලියි.. :dull: :dull: :dull:
    ඩලේ ඩල්..
    අර උඹේ යකඩ කඳන් බ්ලොග් එකවත් කියවන්න බැලුවේ. ඒක නිකං මඤ්ඤං වගේ ඕයි.. :dull:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    එහෙමද. දාපුවා ඔක්කොම මම කියෙව්වා මට මතක විදියට.
    පට්ට කම්මැලියි.. :dull: :dull: :dull:
    ඩලේ ඩල්..
    අර උඹේ යකඩ කඳන් බ්ලොග් එකවත් කියවන්න බැලුවේ. ඒක නිකං මඤ්ඤං වගේ ඕයි.. :dull:

    mage blog ekawath kiyawagan ehenam:D
     
    Status
    Not open for further replies.