උඹේ නම කිව්වොත් අනිවා මතක් වෙයි...
ගම්පහ ගාඩ්න් එකේ තිබුන ගෙට් එකට එහෙමත් උබ ගියාද
ආ මචංලා...![]()


උබල එළකිරියේ මුකුත් නැති වෙලාවට මොකද කරන්නේ ??![]()


මොකක්ද ඕයි සීන් එක..පෙරා ඉන්නවද අර ෆොටෝ එකේ....නැත්නම් සඳරුවගේ එෆ් බී එකේ ඇති![]()

මෙතන මොකෝ වෙන්නේ.... ??![]()
මේ කුමන පයන්නක්ද මේ සඳහන් කරන්නේ?


මම වෙන එකකට හිනා උනේ බන්
මොකක්ද ඕයි සීන් එක..පෙරා ඉන්නවද අර ෆොටෝ එකේ....නැත්නම් සඳරුවගේ එෆ් බී එකේ ඇති![]()


එහෙනම් පැහැදිලි කරපල්ලකෝ යකුනේ මොකටද හිනා වෙන්නේ කියලා![]()
මම වෙන එකකට හිනා උනේ බන්![]()

පිටු 5ක් විතර පස්සට ගිහින් බලලා කියන්නකෝ මාමේ පෙරා මොප්කක්ද මේ නටන නාඩගම කියලා...මේ දාල තියන ෆොටෝ එකේ පේරා ඉන්නවද
![]()

