☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ

    උඹේ නම කිව්වොත් අනිවා මතක් වෙයි...

    ගම්පහ ගාඩ්න් එකේ තිබුන ගෙට් එකට එහෙමත් උබ ගියාද

    නෑ බං ඒකට යන්න බැරි උනා. බීච් පාටියට නම් ගියා.මවුන්ට් ලැවීනියා වල
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally


    මොකක්ද ඕයි සීන් එක..පෙරා ඉන්නවද අර ෆොටෝ එකේ....නැත්නම් සඳරුවගේ එෆ් බී එකේ ඇති :rolleyes:

    :oo:
    මේ කුමන පයන්නක්ද මේ සඳහන් කරන්නේ?
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මෙතන මොකෝ වෙන්නේ.... ?? :D



    පිටු 5ක් විතර පස්සට ගිහින් බලලා කියන්නකෝ මාමේ පෙරා මොප්කක්ද මේ නටන නාඩගම කියලා...
    මේ දාල තියන ෆොටෝ එකේ පේරා ඉන්නවද








    DSCF1351.jpg
     

    blue_in_rio

    Well-known member

  • පිටු 5ක් විතර පස්සට ගිහින් බලලා කියන්නකෝ මාමේ පෙරා මොප්කක්ද මේ නටන නාඩගම කියලා...
    මේ දාල තියන ෆොටෝ එකේ පේරා ඉන්නවද








    DSCF1351.jpg

    යකෝ, ඔය කැමරාවක් එල්ලගත්තු එකාගේ කරට අත දාගෙන ඉන්නේ :dull::dull:
     
    Last edited:
    Status
    Not open for further replies.