☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    යකෝ, ඔය කැමරාවක් එල්ලගත්තු එකාගේ කරට අත දාගෙන ඉන්නේ :dull::dull:

    කරට අත දාගෙන දෙන්නෙක් ඉන්නවා /අර කුමා ද ඉන්නේ කැමරාවක් එල්ලගෙන :rofl::rofl:???????
     

    blue_in_rio

    Well-known member
  • යකෝ, ඔය කැමරාවක් එල්ලගත්තු එකාගේ කරට අත දාගෙන ඉන්නේ :dull::dull:

    :frown::frown:

    කරට අත දාගෙන දෙන්නෙක් ඉන්නවා /අර කුමා ද ඉන්නේ කැමරාවක් එල්ලගෙන :rofl::rofl:???????

    ඌ නෙමෙයි :dull::dull:
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo

    පිටු 5ක් විතර පස්සට ගිහින් බලලා කියන්නකෝ මාමේ පෙරා මොප්කක්ද මේ නටන නාඩගම කියලා...
    මේ දාල තියන ෆොටෝ එකේ පේරා ඉන්නවද

    DSCF1351.jpg

    EK traveller team eka needa.. I knw some guys...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කරට අත දාගෙන දෙන්නෙක් ඉන්නවා /අර කුමා ද ඉන්නේ කැමරාවක් එල්ලගෙන :rofl::rofl:???????

    අඩෝ.. කුකුවා හදාගෙන තියෙන ප්‍රතිරූපය බලාපංකෝ..
    සයිට් එකේ ඒ වගේ මෙම්බර්ස්ලා සෑහෙන්න ඉන්නවා

    කැමරාව කිව්වොත් කුමාව මතක් වෙන්නේ.
    බස්/ලැප් කිව්වොත් යුරාජ්
    ඉංග්‍රිසි කිව්වොත් ට්විස්ටඩ්
    කොච්චි කිව්වොත් රයිඩර්
    දත් කිව්වොත් කිඹුලා
     

    blue_in_rio

    Well-known member
  • අඩෝ.. කුකුවා හදාගෙන තියෙන ප්‍රතිරූපය බලාපංකෝ..
    සයිට් එකේ ඒ වගේ මෙම්බර්ස්ලා සෑහෙන්න ඉන්නවා

    කැමරාව කිව්වොත් කුමාව මතක් වෙන්නේ.
    බස්/ලැප් කිව්වොත් යුරාජ්
    ඉංග්‍රිසි කිව්වොත් ට්විස්ටඩ්
    කොච්චි කිව්වොත් රයිඩර්
    දත් කිව්වොත් කිඹුලා

    :rofl::rofl:
     
    Status
    Not open for further replies.