අයවැය 2016

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ පාර ඇඩ් දාලම දෙන්න හදන්නෙ.

    12278717_1692983164270898_8031658303622989442_n.jpg
     
    • Like
    Reactions: Console

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    බයියන්ට දැනටම ගූ ගිහින් වගේ :P:P:rofl::rofl::rofl::rofl::D:D:D උබට නෙමෙයි බයියන්ට හරිය.. :rofl::rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බයියන්ට දැනටම ගූ ගිහින් වගේ :P:P:rofl::rofl::rofl::rofl::D:D:D උබට නෙමෙයි බයියන්ට හරිය.. :rofl::rofl:

    ටොයියන්ට ඉතින් සිරිකොතේ සමපාලන කෑම තියෙනවනේ...(උඔට නෙවෙයි ටොයියන්ට හොදේ)
    බයියන්ට තමයි අව්ල........
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,271
    8,382
    113
    රූකඩ රාජ්ජේ
    මහා බැංකුවෙන් හොරකම් කරපු සල්ලි තියෙනවනේ. මොනවා නොකරන්න බැරිද?
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    hubba-hubba-smiley-emoticon.gif
    දෙයි බඩ කට පිරෙන්නම, මේ පාර කාගෙ අයවැයක්ද...? සරදියෙල්ගෙ අහවල් එක වගේ එකක්ද...?
     
    lovesl

    Member
    Dec 8, 2014
    235
    20
    0
    රනිල්ගේ ආර්ථික ඥානය කෙබදුද යන්න බලාගැනීමට... මෙම අයවැය ඉතා හොඳ මාර්ගෝපදේශකයෙක් වනු ඇත.... ඔබතුමාගේ හැකියාව ජනතාවට බලාගන්නට ලැබෙන කදිම අවස්ථාවක් මෙන්ම... ඔබගේ දේශපාලනික අනාගතයද මෙමගින් තීරණය වනු ඇත... රටේ සාමාන්‍ය පුරවැසියන් ඔබ කොතෙක් දිනගනිද යන්න හෙට දිනයේ තීරණය වනු ඇත....
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බයියන්ට අය වැය අදාළ නෑ මොකද ඉස්සර යුද්දේ ඉවරවෙලත් මහා බයියා කිව්වේ බඩ ගැන හිතන්න එපා රට ගැන හිතන්න කියලනේ. දැන් මොකද උඹලා බඩ ගැන හිතන්නේ? බලාගෙන යනකොට බයියොත් ඉඳලා තියෙන්නේ UNP ආණ්ඩුවක් එනකන් අඩුවට කන්න. හුකෑස් :P:rofl:
     
    lovesl

    Member
    Dec 8, 2014
    235
    20
    0
    බයියන්ට අය වැය අදාළ නෑ මොකද ඉස්සර යුද්දේ ඉවරවෙලත් මහා බයියා කිව්වේ බඩ ගැන හිතන්න එපා රට ගැන හිතන්න කියලනේ. දැන් මොකද උඹලා බඩ ගැන හිතන්නේ? බලාගෙන යනකොට බයියොත් ඉඳලා තියෙන්නේ UNP ආණ්ඩුවක් එනකන් අඩුවට කන්න. හුකෑස් :P:rofl:

    අන්න ඒ නිසා බයි ,ටොයි දෙගොල්ලොම හෙට කට අරන් ඉන්නේ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,271
    8,382
    113
    රූකඩ රාජ්ජේ
    රනිල්ගේ ආර්ථික ඥානය කෙබදුද යන්න බලාගැනීමට... මෙම අයවැය ඉතා හොඳ මාර්ගෝපදේශකයෙක් වනු ඇත.... ඔබතුමාගේ හැකියාව ජනතාවට බලාගන්නට ලැබෙන කදිම අවස්ථාවක් මෙන්ම... ඔබගේ දේශපාලනික අනාගතයද මෙමගින් තීරණය වනු ඇත... රටේ සාමාන්‍ය පුරවැසියන් ඔබ කොතෙක් දිනගනිද යන්න හෙට දිනයේ තීරණය වනු ඇත....

    උබනේද ගොසිප් එකේ රනිල්ට රෙදි නැතුව කඩේ යන ලද්දුව හෙට්ටිගේ ?
    ඔය පොන්නය බඩට දීපු දේකුත් නෑ. රටට දීපු දේකුත් නෑ.

    මේ මාස ගානට රටට,ජනතාවට දුන්නු ප්‍රතිලාබ තව වැඩියෙන් දෙනවා බලන්න තමා අයවැය එනකන් ඉන්නේ .
     
    Last edited:

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    බයියන්ට අය වැය අදාළ නෑ මොකද ඉස්සර යුද්දේ ඉවරවෙලත් මහා බයියා කිව්වේ බඩ ගැන හිතන්න එපා රට ගැන හිතන්න කියලනේ. දැන් මොකද උඹලා බඩ ගැන හිතන්නේ? බලාගෙන යනකොට බයියොත් ඉඳලා තියෙන්නේ UNP ආණ්ඩුවක් එනකන් අඩුවට කන්න. හුකෑස් :P:rofl:

    paw appa uba.kochchara num ubal rewatilad?dn ithin bayyo kiyan dewalt reply denneth mehemane.:rolleyes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙම වසර සඳහා වන අය වැය පරතරය දදේනි න් සියයට 6.5-6.8 පමන වෙතැයි බලාපොරොත්තු විය හැකි බව කරුනානායක පැවසීය. සැප්තැම්බරයේ ලංකාවට පැමිනි ජාමූඅ නියෝජිතයින් “2016 මූල්‍ය පරතරය දදේනි යෙන් සියයට 5.5 පවත්වා ගත යුතු බවට දැඩිව රෙකමදාරු කරන” බව පැවසීය. එහි අර්ථය, ආන්ඩුවේ වියදම් තව දුරටත් කපා හැරිය යුතු බවට ජාමූඅ නියම කර ඇති බවයි.

    බයියොත් එකයි ටෝයියොත් එකයි :P

    නිදහසේ පා වීමට ඉඩ හරිමින් ආන්ඩුව දැනටමත් රුපියල අවප‍්‍රමානය කර ඇති අතර එය ජාමූඅ පැසසුමට ලක් විය. මහ බැංකුව සැප්තැම්බරයේදී රුපියල පා වීමට හැරීමෙන් පසුව සියයට 4.4න් එහි අගය ක්ෂනිකව පහත වැටුනු අතර, පසුගිය මාස 10 තුල එහි අගය සියයට 7න් කඩා වැටී ඇත.
    අවප‍්‍රමානය මගින් අත්‍යවශ්‍ය ද්‍රව්‍යද ඇතුලූ සියලු ආනයන භාන්ඩ වල මිල ඉහල ගියේය. පරිප්පු, වියලි මිරිස්, කව්පී, වියලි හාල්මැස්සන්, කඩල, ලූනු හා අල වැනි ආහාර ද්‍රව්‍යවල මිල ද ඉහල දැමුනු අතර අල, සීනි, පරිප්පු, කුරක්කන්, මාගරීන් හා ග‍්‍රීන් පීස් වැනි ආහාර ද්‍රව්‍යවල බදු ඉහල දැමීම් මූදල් අමාත්‍යාංශය මෑතදී නිවේදනය කලේය. අය වැය විසර්ජන පනත ඉදිරිපත් කිරීමට සති තුනකට පෙර මධ්‍යසාර හා දුම්කොල සඳහා බදු සියයට 10න් ඉහල දැමිනි.
    ජාමූඅ ද රජයට අයත් ව්‍යවසායයන් සඳහා ප‍්‍රධාන ප‍්‍රතිව්‍යුහගත කිරීමක් නියම කර තිබේ. එහි සැප්තැම්බර් ප‍්‍රකාශනයට අනුව ” (මිල නියම කිරීම් ද ඇතුලු) මූල්‍ය තීන්දු ගැනීම සඳහා ඉඩ දෙමින් රාජ්‍ය ව්‍යවසායයන් වානිජමය පදනමක තැබීම හා ඒවා ඉහල මූල්‍ය විනයකට යටත් කිරීම මගින් අය වැයට හා මූල්‍ය පද්ධතියට පවතින අවදානම අඩු කර ගත හැකිය.”
    ලංකා විදුලි බල මන්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලය හා ශ‍්‍රී ලංකා ගුවන් සේවය මෙම ව්‍යවසායයන්ට අයත්වේ. අගමැති රනිල් වික‍්‍රමසිංහ මෑතදී සඳහන් කලේ මෙම සියලුම රාජ්‍ය ව්‍යවසායයන් පිලිබඳ වගකීම දැරීම සඳහා සිංගප්පූරුවේ ටෙමාසෙක් වැනි ව්‍යවසායක් ඇති කරන බවයි.
    එය මෙම ව්‍යවසායයන් මූලික ප‍්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා වන සූදානමකි. ඉන් අදහස් වන්නේ නව වටයකින් රැකියා කප්පාදු හා වැටුප් හා වැඩ කොන්දේසි මත එල්ල කෙරෙන ප‍්‍රහාරයකි.​