බැරිවෙන එකක් නම් නෑ බන්..කරලා නැති නිසා දන්නේ නෑ
බම්ප්
mcn mn try kara bn but online port check karama port eka open karala na kiyanawaරවුටර් මොඩල් එක කියපං. අළුත් කනෙක්ශන් වල පබ්ලික් අයිපී දෙන්නෙ නෑ මං හිතන්නෙ. පබ්ලික් අයපී එකක් නැත්නම් කරන්න බෑ පුටා

model eka mcn E5172Bs-925
![]()
hari yan na bn
port check karama port eka open karala na kiyanawa
mcn mn try kara bn but online port check karama port eka open karala na kiyanawa

1. router ekata log wela ip eka balaganna
2. who.is site ekata yanna. eke oyage public ip eka watenawa. ekai oyage router eke ip ekai samanada kiyala balanna
samana nathnam oyage connection eken port forward karanna be

Post එක use වෙන් නැත්නම් open කියල පෙන්නන් නෑ..
Port listner එකෙන් listen වෙන්න දාල check කරන්න..
http://www.canyouseeme.org/