help (Port Forwarding)

Amilap1

Well-known member
  • Oct 31, 2015
    784
    839
    93
    බැරිවෙන එකක් නම් නෑ බන්..කරලා නැති නිසා දන්නේ නෑ
    බම්ප්

    :no: mcn mn try kara bn but online port check karama port eka open karala na kiyanawa
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,587
    1,113
    113
    technoext.blogspot.com
    රවුටර් මොඩල් එක කියපං. අළුත් කනෙක්ශන් වල පබ්ලික් අයිපී දෙන්නෙ නෑ මං හිතන්නෙ. පබ්ලික් අයපී එකක් නැත්නම් කරන්න බෑ පුටා
     

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    784
    839
    93
    රවුටර් මොඩල් එක කියපං. අළුත් කනෙක්ශන් වල පබ්ලික් අයිපී දෙන්නෙ නෑ මං හිතන්නෙ. පබ්ලික් අයපී එකක් නැත්නම් කරන්න බෑ පුටා

    model eka mcn E5172Bs-925

    :(
     

    sumal_jayaranga

    Well-known member
  • Apr 25, 2008
    1,039
    134
    63
    hari yan na bn

    port check karama port eka open karala na kiyanawa

    1. router ekata log wela ip eka balaganna
    2. who.is site ekata yanna. eke oyage public ip eka watenawa. ekai oyage router eke ip ekai samanada kiyala balanna

    samana nathnam oyage connection eken port forward karanna be