යකෝ, ඔය කැමරාවක් එල්ලගත්තු එකාගේ කරට අත දාගෙන ඉන්නේ![]()

???????යකෝ, ඔය කැමරාවක් එල්ලගත්තු එකාගේ කරට අත දාගෙන ඉන්නේ![]()


කරට අත දාගෙන දෙන්නෙක් ඉන්නවා /අර කුමා ද ඉන්නේ කැමරාවක් එල්ලගෙන???????


පිටු 5ක් විතර පස්සට ගිහින් බලලා කියන්නකෝ මාමේ පෙරා මොප්කක්ද මේ නටන නාඩගම කියලා...මේ දාල තියන ෆොටෝ එකේ පේරා ඉන්නවද
![]()
කරට අත දාගෙන දෙන්නෙක් ඉන්නවා /අර කුමා ද ඉන්නේ කැමරාවක් එල්ලගෙන???????
EK traveller team eka needa.. I knw some guys...

අඩෝ.. කුකුවා හදාගෙන තියෙන ප්රතිරූපය බලාපංකෝ..
සයිට් එකේ ඒ වගේ මෙම්බර්ස්ලා සෑහෙන්න ඉන්නවා
කැමරාව කිව්වොත් කුමාව මතක් වෙන්නේ.
බස්/ලැප් කිව්වොත් යුරාජ්
ඉංග්රිසි කිව්වොත් ට්විස්ටඩ්
කොච්චි කිව්වොත් රයිඩර්
දත් කිව්වොත් කිඹුලා


EK Traveler ටීම් එකද ගිහින් තිබුනේ එතකොට සඳරුවා හොයාගෙන??![]()

I dnt knw abt that Sandaruwan..![]()
I don't know him either. He is a friend of Rider.
යකෝ, ඔය කැමරාවක් එල්ලගත්තු එකාගේ කරට අත දාගෙන ඉන්නේ![]()
