my3 ge pituwen gattha comments tikak

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
සෑහෙන්න රිදිච්ච එවුන් ටිකක් කොමෙන්ට් කරල තියෙන්නේ. ලොල්. පවුනේ බයිබොසාගෙ උපන්දිනේටත් කිරි කට ගාන්න ඇති ගෙදරට ගිහින් :rofl::rofl:
ඔහොම කියන්න එපා යකෝ ගොං බයියො අඬයි :dull:
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් ජනාධිපතිට උනත් මෙහෙම බනින්න තරම් නිදහස තියෙනවා නේද?
    ඉස්සර බැන්නනම් සුදු වෑන් ටුවර් එකක් යන්න තිබ්බා නොමිලේම..
    මොනව උනත් මෛත්‍රී ඒ තත්වෙට නම් වැටෙන එකක් නැහැ..
    කොච්චර ට්‍රයි කරත් අප්පච්චිට නම් පන ගන්නම බැහැ වගේ..

    පුහ්.... මහින්දයට බැනලා සුදු වෑන් එකේ ගිය එකෙක් කියපන්කෝ බලන්න?
     
    • Like
    Reactions: rsherath

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    බයියන්ගේ හිත් සනසන්න උබ දරන මහන්සියට ගොඩක් පින් බන්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113

    එත් බන් දැන් මේ යන විදිහ උබල අනුමත කරන්නේ ඇයි බන් ..මම කියන්නේ මහින්ද අයේ එන්න ඕනේ කියන එක නෙමෙයි :no::no:

    මම නම් රේප් කැපුවේ නෑ මචෝ :no::no: ..!! අද අර වතුර ගැන දාපු ත්‍රෙඩ් එකේ එවුන්ට රේප් දීල
    රේප් ඉවරයි :baffled::baffled:..හෙට දෙන්නම් :yes::yes:
    You have given out too much Reputation in the last 24 hours, try again later.:baffled:

    කවුදැයි අනුමත කලේ. උයා ඇහුවෙ කඩේ යන උන් ඉන්නවද කියලනෙ'

    මට ඔ්නනැති රෙප්පක් නැහ්. ඔ්ව තියාගෙන අමුමිරිස් ගන්නයැ :P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එකෙක් අහලා එක්නැල‍ිගොඩ කෝ හුට්ටෝ කියලා....

    එක්නැලිගොඩ කොටියෙක්නේ හුට්ටෝ කියල තමා ඉතින් කියන්න තියෙන්නෙ....
    :P:P
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පුහ්.... මහින්දයට බැනලා සුදු වෑන් එකේ ගිය එකෙක් කියපන්කෝ බලන්න?

    සුදු වෑන් වල ගියපු උන්ව කියන්න උන් ආපහු ආවේ නෑ පුතේ..
    උඹට පරලොව ගියා නම් හම්බ වෙන්න තිබ්බා..
    අපි මැරිලා ඉපදුනෙත් නැහැ අපි එකෙකුට විතරක් කඩේ යන්නෙත් නැහැ..
    අපි කියන්නේ නැහැ යහපාලන ආණ්ඩුව හරියටම හරි කියලා..
    වැරදි ගොඩක් තියෙනව.. හදාගන්න ගොඩක් දේවල් තියෙනවා..
    ඒත් ඒකෙන් කියන්නේ නැහැ පරන දේවල් හරි කියලා..
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සෑහෙන්න රිදිච්ච එවුන් ටිකක් කොමෙන්ට් කරල තියෙන්නේ. ලොල්. පවුනේ බයිබොසාගෙ උපන්දිනේටත් කිරි කට ගාන්න ඇති ගෙදරට ගිහින් :rofl::rofl:

    ;)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    සුදු වෑන් වල ගියපු උන්ව කියන්න උන් ආපහු ආවේ නෑ පුතේ..
    උඹට පරලොව ගියා නම් හම්බ වෙන්න තිබ්බා..
    අපි මැරිලා ඉපදුනෙත් නැහැ අපි එකෙකුට විතරක් කඩේ යන්නෙත් නැහැ..
    අපි කියන්නේ නැහැ යහපාලන ආණ්ඩුව හරියටම හරි කියලා..
    වැරදි ගොඩක් තියෙනව.. හදාගන්න ගොඩක් දේවල් තියෙනවා..
    ඒත් ඒකෙන් කියන්නේ නැහැ පරන දේවල් හරි කියලා..

    සුදු වෑන් වලින් උස්සන් ගිය උන් ඒවා කියන්න ආපහු ආවේ නැත්තන් උඹ දන්නෙ කොහොමද?

    උඹ බොරැ නේ කියන්නෙ?

    ඔහොම තමයි උඹලා හුග දෙනෙකුට බොරැ කියලා ආන්ඩු පෙරලුවේ.

    උඹලා හදන ආන්ඩුවේ වැරදි අපි එදා දැක්කා. ඒ නිසායි මහින්දව ති‍යාගම්මු කිව්වෙ. නැතුව පරණ දේවල් හොද නැති නිසා අලුතින් ආයේ තිබ්බටත් වඩා චොර වෙන්න නෙමේ.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සුදු වෑන් වලින් උස්සන් ගිය උන් ඒවා කියන්න ආපහු ආවේ නැත්තන් උඹ දන්නෙ කොහොමද?

    උඹ බොරැ නේ කියන්නෙ?

    ඔහොම තමයි උඹලා හුග දෙනෙකුට බොරැ කියලා ආන්ඩු පෙරලුවේ.

    උඹලා හදන ආන්ඩුවේ වැරදි අපි එදා දැක්කා. ඒ නිසායි මහින්දව ති‍යාගම්මු කිව්වෙ. නැතුව පරණ දේවල් හොද නැති නිසා අලුතින් ආයේ තිබ්බටත් වඩා චොර වෙන්න නෙමේ.

    http://www.infosrilankanews.com/2015/11/GR_20.html
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    රෙප් කපන උන්ට මූනටම කියන්න කොන්ද පණ තිබ්බ නම් තමයි වටින්නේ..
    ඒත් පස්සේ මතක් උනේ උන් මේ පිට මිනිහෙකුට අප්පච්චි කියන වහල්ලුනේ..
    ඉතිං කොහෙද කොන්දක්..

    • Like
    Reactions: eranga_rama