ඔහොම කියන්න එපා යකෝ ගොං බයියො අඬයිසෑහෙන්න රිදිච්ච එවුන් ටිකක් කොමෙන්ට් කරල තියෙන්නේ. ලොල්. පවුනේ බයිබොසාගෙ උපන්දිනේටත් කිරි කට ගාන්න ඇති ගෙදරට ගිහින්![]()

ඔහොම කියන්න එපා යකෝ ගොං බයියො අඬයිසෑහෙන්න රිදිච්ච එවුන් ටිකක් කොමෙන්ට් කරල තියෙන්නේ. ලොල්. පවුනේ බයිබොසාගෙ උපන්දිනේටත් කිරි කට ගාන්න ඇති ගෙදරට ගිහින්![]()

දැන් ජනාධිපතිට උනත් මෙහෙම බනින්න තරම් නිදහස තියෙනවා නේද?
ඉස්සර බැන්නනම් සුදු වෑන් ටුවර් එකක් යන්න තිබ්බා නොමිලේම..
මොනව උනත් මෛත්රී ඒ තත්වෙට නම් වැටෙන එකක් නැහැ..
කොච්චර ට්රයි කරත් අප්පච්චිට නම් පන ගන්නම බැහැ වගේ..
එත් බන් දැන් මේ යන විදිහ උබල අනුමත කරන්නේ ඇයි බන් ..මම කියන්නේ මහින්ද අයේ එන්න ඕනේ කියන එක නෙමෙයි
මම නම් රේප් කැපුවේ නෑ මචෝ..!! අද අර වතුර ගැන දාපු ත්රෙඩ් එකේ එවුන්ට රේප් දීල
රේප් ඉවරයි..හෙට දෙන්නම්
You have given out too much Reputation in the last 24 hours, try again later.![]()

පුහ්.... මහින්දයට බැනලා සුදු වෑන් එකේ ගිය එකෙක් කියපන්කෝ බලන්න?
සෑහෙන්න රිදිච්ච එවුන් ටිකක් කොමෙන්ට් කරල තියෙන්නේ. ලොල්. පවුනේ බයිබොසාගෙ උපන්දිනේටත් කිරි කට ගාන්න ඇති ගෙදරට ගිහින්![]()

සුදු වෑන් වල ගියපු උන්ව කියන්න උන් ආපහු ආවේ නෑ පුතේ..
උඹට පරලොව ගියා නම් හම්බ වෙන්න තිබ්බා..
අපි මැරිලා ඉපදුනෙත් නැහැ අපි එකෙකුට විතරක් කඩේ යන්නෙත් නැහැ..
අපි කියන්නේ නැහැ යහපාලන ආණ්ඩුව හරියටම හරි කියලා..
වැරදි ගොඩක් තියෙනව.. හදාගන්න ගොඩක් දේවල් තියෙනවා..
ඒත් ඒකෙන් කියන්නේ නැහැ පරන දේවල් හරි කියලා..
සුදු වෑන් වලින් උස්සන් ගිය උන් ඒවා කියන්න ආපහු ආවේ නැත්තන් උඹ දන්නෙ කොහොමද?
උඹ බොරැ නේ කියන්නෙ?
ඔහොම තමයි උඹලා හුග දෙනෙකුට බොරැ කියලා ආන්ඩු පෙරලුවේ.
උඹලා හදන ආන්ඩුවේ වැරදි අපි එදා දැක්කා. ඒ නිසායි මහින්දව තියාගම්මු කිව්වෙ. නැතුව පරණ දේවල් හොද නැති නිසා අලුතින් ආයේ තිබ්බටත් වඩා චොර වෙන්න නෙමේ.