free wifi deela tiyeddi salli deela ganda pissuwak athe hitan![]()

සීනී වැඩි කලා මිනිස්සුන්ට ලෙඩ හැදෙනවා කියලා...![]()
අන්තර්ජාල අපරාධ වැඩියි කියලා දැන් ඉන්ටර්නෙට් එකටත් කෙලින්න යන්නෙ හිටං සීයා
සීනී වැඩි කලා මිනිස්සුන්ට ලෙඩ හැදෙනවා කියලා...![]()
අන්තර්ජාල අපරාධ වැඩියි කියලා දැන් ඉන්ටර්නෙට් එකටත් කෙලින්න යන්නෙ හිටං සීයා

මේ යකා නම් අමු පිස්සෙක් ෂුවර් එකටම
රු 1500 ටෙලිකොම් කාරයෝ දෙන පැකේජ් එක දෙයි 30 gb අඩු කරලා
පැය 2 ඩයලොග් ඩේටා පැකේජ් එක පැයකට අඩු කරයි
ඇයි මෙහෙම මුසලයෝ ටික කරන්නේ කවුද මේකට වගකියන්න ඕනේ ?
මේවයේ කොපි රයිට් දාපන් දුරකථන ගාස්තු අඩු කරානෙ ආණ්ඩුව ආපු ගමන්. ආපහු තිබුන ගානට වැඩි කරාට කලබල වෙන්න ඕන නෑ. ඊට වඩා වැඩු කරොත් තමයි කලබල වෙන්න ඕන
ඊයා....