Pray for Budget (අයවැය​)

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    12243259_985990561461261_5534438084874687895_n.png

    :P :P
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    free wifi deela tiyeddi salli deela ganda pissuwak athe hitan :P

    සීනී වැඩි කලා මිනිස්සුන්ට ලෙඩ හැදෙනවා කියලා... :P :P
    අන්තර්ජාල අපරාධ වැඩියි කියලා දැන් ඉන්ටර්නෙට් එකටත් කෙලින්න යන්නෙ හිටං සීයා :rolleyes:
     
    සීනී වැඩි කලා මිනිස්සුන්ට ලෙඩ හැදෙනවා කියලා... :P :P
    අන්තර්ජාල අපරාධ වැඩියි කියලා දැන් ඉන්ටර්නෙට් එකටත් කෙලින්න යන්නෙ හිටං සීයා :rolleyes:

    ගුගල් එකේ සැක්ස් Search කරන එක අඩු කරන්න වෙන්න ඇති හිටන්
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    මේ යකා නම් අමු පිස්සෙක් ෂුවර් එකටම

    රු 1500 ටෙලිකොම් කාරයෝ දෙන පැකේජ් එක දෙයි 30 gb අඩු කරලා

    පැය 2 ඩයලොග් ඩේටා පැකේජ් එක පැයකට අඩු කරයි

    ඇයි මෙහෙම මුසලයෝ ටික කරන්නේ කවුද මේකට වගකියන්න ඕනේ ?
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    සීනී වැඩි කලා මිනිස්සුන්ට ලෙඩ හැදෙනවා කියලා... :P :P
    අන්තර්ජාල අපරාධ වැඩියි කියලා දැන් ඉන්ටර්නෙට් එකටත් කෙලින්න යන්නෙ හිටං සීයා :rolleyes:

    ehema thama janathawa gana hithana andu
    ubalata wadiyen bandwidth deela wala balala athe gahala kettu wenda gani :P:rofl:

    siranan internet gana mokuth danne nathuwa athi ban sure :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    මොකද වෙන්නේ කියලා බලං ඉමු අපි ඉස්සෙල්ලා..... තවම ඔය යන්නේ ගමේ ගොඩේ ඕපා දූප මිසක් අය වැය නෙවේ නේ...... :no:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කොයි ආන්ඩුව ආවත් ඕක කරන්ඩ වෙනව ලංකාවෙ ආර්තිකේ හැටියට...මේ ආන්ඩුවට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවේ.....
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    හෙට තම ඉතින් ඇත්ත නැත්ත දැනගන්න වෙන්නේ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ යකා නම් අමු පිස්සෙක් ෂුවර් එකටම

    රු 1500 ටෙලිකොම් කාරයෝ දෙන පැකේජ් එක දෙයි 30 gb අඩු කරලා

    පැය 2 ඩයලොග් ඩේටා පැකේජ් එක පැයකට අඩු කරයි

    ඇයි මෙහෙම මුසලයෝ ටික කරන්නේ කවුද මේකට වගකියන්න ඕනේ ?

    :P මේවයේ කොපි රයිට් දාපන්
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    දුරකථන ගාස්තු අඩු කරානෙ ආණ්ඩුව ආපු ගමන්. ආපහු තිබුන ගානට වැඩි කරාට කලබල වෙන්න ඕන නෑ. ඊට වඩා වැඩු කරොත් තමයි කලබල වෙන්න ඕන
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දුරකථන ගාස්තු අඩු කරානෙ ආණ්ඩුව ආපු ගමන්. ආපහු තිබුන ගානට වැඩි කරාට කලබල වෙන්න ඕන නෑ. ඊට වඩා වැඩු කරොත් තමයි කලබල වෙන්න ඕන

    තාවකාලික ආතල්.....:P ඊයා....