windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    machan preview eka danna epa..
    eka thama hariyatama nehe,
    umbata phone eka epa wei..
    hitiya wage thawa tika kalak iwasala hitapan

    බජට්,මිඩ් රේන්ජ් එකේ ෆෝන්ස් වලට දැන්ම දාන්න එපා කියන දේ තමා මගේ අදහස.
    ලුමියා ෆ්ලැග්ශිප් ඩිවයිසස් වලට නම් අව්ලක් නෑ බය නැතුව දාපන් කියලා තමා මම කියන්නේ.

     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    windows 10 preview eka dammata passe dan phone eka pissu kelinawa :( mul dawas tika hodata thibba

    * phone eka hitapu gaman off wenawa
    * call ekaka iddi sensors thiyana area eka patta widihata rath wenawa
    * call drop wenawa
    * Download karanna ba eka diagata nawathinawa
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    windows 10 preview eka dammata passe dan phone eka pissu kelinawa :( mul dawas tika hodata thibba

    * phone eka hitapu gaman off wenawa
    * call ekaka iddi sensors thiyana area eka patta widihata rath wenawa
    * call drop wenawa
    * Download karanna ba eka diagata nawathinawa

    රිසෙට් පාරක් දාලා බලපන්.
    ඔය එකක්වත් මට ආවේ නෑ.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෝ අඩේ මට පෙන්නන්නේ නෑනේ අප්ඩේට් එක.... :baffled:

    ඉන්සයිඩර් එක අයින් කරලා ආපහු දාපන්.
    ෆාස්ට් බිල්ඩ් එක සිලෙක්ට් කරලා ෆෝන් එක අප්ඩේට් පාරක් දීපන්.

     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,045
    266
    83
    ඉන්සයිඩර් එක අයින් කරලා ආපහු දාපන්.
    ෆාස්ට් බිල්ඩ් එක සිලෙක්ට් කරලා ෆෝන් එක අප්ඩේට් පාරක් දීපන්.


    ෆාස්ට් නේ බන් සිලෙක්ට් කරලා තියෙන්නේ......
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,045
    266
    83
    එල එල මම ආයෙත් සිලෙක්ට් කළා ෆාස්ට් බිල්ඩ් එක උබ කිව්වට පස්සේ දැන් ඩවුන්ලෝඩ් වෙනවා. තෑන්ක් මචන්.....:D:D:D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එල එල මම ආයෙත් සිලෙක්ට් කළා ෆාස්ට් බිල්ඩ් එක උබ කිව්වට පස්සේ දැන් ඩවුන්ලෝඩ් වෙනවා. තෑන්ක් මචන්.....:D:D:D

    ඒකනේ බන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් 10 බිල්ඩ් 10586 අප්ඩේට් කරා.
    ෆෝන් එක තිබ්බට වඩා ස්මූත් ගතියක් දැනේනවා.
    ඇප්ස් ස්විච් වෙන ස්පීඩ් එක වැඩි වෙලා.
    මැසේන්ජර් එකත් ස්පීඩ් වෙලා.

    x6fNwr8.png

     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,045
    266
    83
    වින්ඩෝස් 10 බිල්ඩ් 10586 අප්ඩේට් කරා.
    ෆෝන් එක තිබ්බට වඩා ස්මූත් ගතියක් දැනේනවා.
    ඇප්ස් ස්විච් වෙන ස්පීඩ් එක වැඩි වෙලා.
    මැසේන්ජර් එකත් ස්පීඩ් වෙලා.

    x6fNwr8.png


    පට්ට.....
     
    Status
    Not open for further replies.