machan preview eka danna epa..
eka thama hariyatama nehe,
umbata phone eka epa wei..
hitiya wage thawa tika kalak iwasala hitapan
බජට්,මිඩ් රේන්ජ් එකේ ෆෝන්ස් වලට දැන්ම දාන්න එපා කියන දේ තමා මගේ අදහස.
ලුමියා ෆ්ලැග්ශිප් ඩිවයිසස් වලට නම් අව්ලක් නෑ බය නැතුව දාපන් කියලා තමා මම කියන්නේ.
ලුමියා ෆ්ලැග්ශිප් ඩිවයිසස් වලට නම් අව්ලක් නෑ බය නැතුව දාපන් කියලා තමා මම කියන්නේ.
mul dawas tika hodata thibba 