අසයි නේද මචං අපි හදවතින්ම ශ්‍රීලාංකිකයි එක රිද්මේට හදවත ගැහෙනවා පුලුවන් උන් මැච් එක බලන්න යනවා කොල්ලෝ කෙල්ලොස් සෙට් එකත් එක්ක , තව කට්ටියක් ගෙවල් වල සෙට් වෙලා, තව සෙට් එකක් ගෙවල් පැත්තේ පොඩි පිට්ටනි වල ප්‍රොජෙක්ටර් දාගෙන පොඩි BBQ පාර්ටියක් දාලා බොතලය්ක් කඩාගෙන හුරේ දාන් බලපු අතීතය, අපේ සමහර වැඩිහිටියෝ රෙඩියෝ දාගෙන වට වෙලා , අවුට් වුනහම දින්නහම රතින්ඥා සද්දේට තවත් හිත පිනා යනවා, මේ විඩියෝ එකේ වාස් සංගා , සනා, මුරලි, අපේ හිටිය හොදම ටිම් එක දැන් කට්ටිය රිටය වෙලා, එ කියන්නේ අපේත් ලමා කාලය ඉවර වෙලා, වීරයොත් වයසට ගිහින්,
අය අය බලද්දි හිතට ගැම්මක් සතුටක් දුකක් එන නිසා ශේයා කරා යාලුවනේ
අය අය බලද්දි හිතට ගැම්මක් සතුටක් දුකක් එන නිසා ශේයා කරා යාලුවනේ






stumps karaa kiyahanko.ade shewag sharma yvaraj pathan ganata lassanta out vunaa ne
