windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම කිව්වේ මචන් උබ අහපු ඒවා නැති වෙන්න රීසන්ස් මචන්.
    උබ එක්ක ඇටැක් එකට නෙවෙයි.
    කන්දා ඇවිල්ලා වෙලද දැන්වීමක්නේ බන්.
    ඌ එනවා ආතල් එකක් දෙනවා යනවා.
    උබ මේකේ ඉන්න අයට පුලුවන් විදියට උදව්වක් කරන් අපිත් එක්ක ෆන් එකේ ඉන්න ඩයල් එකක්නේ.
    උබව කන්දා ගානට දැම්මේ නෑ බන්.
    අනිවා අපිට ඕනේ දේවල් ඉල්ලන්න අයිතිය තියනවා මචන්.
    එක මටවත් වෙන කෙනෙක්ටවත් නෑ කියන්න බෑ මචන්.
    ඔය නම්බර් බිසි කතාව මොකක්ද බන්?
    මට ඔය බිසි කතාව තේරුනේ නෑ බන්.
    මම කෝල් වල ඉන්නකොට මට ඕන තරම් කෝල්ස් එනවානේ බන්.
    http://www.microsoft.com/en-in/mobile/support/faq/?action=singleTopic&topic=FA138293

    මම දන්නවා උඹත් මේකේ අනිත් උන්ට උදව් කරනවා උඹේ වැඩ ඇරගෙන..
    මම ඒක දැකලා තියෙනවා සහ අගය කරනවා..
    මම කිව්වේ මචං කෝල් වේටින් පෙන්නන්නේ නැත්තේ ප්‍රයිවසි නිසා අපි කෝල් එකක ඉන්නවා කියන එක අනිත් කෙනා දැන ගනන් නිසා නම්, අපි කෝල් වේටින් ඕෆ් කරාම අනිත් එකාට යන්නේ නම්බර් බිසී කියලනේ.. ඒකෙනුත් ඌ දැනගන්නවනේ අපි ඉන්නේ කෝල් එකක කියලා.. ඒකයි මම කිව්වේ..
    http://www.microsoft.com/en-in/mobile/support/faq/?action=singleTopic&topic=FA138293
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,045
    266
    83
    මෙහෙම කරලා ගොඩ දාගත්තා මම,

    - Hook the phone on the original charger.
    - hard reset the phone by:
    - press the power buttun until it vibrates.
    - press and hold the volume down button and wait until a exclamation mark appears.
    - press Volume up button
    - press Volume down button
    - press Power button
    - press Volume down
    The phone will now restart and will continue the update proces of Windows 10 preview.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මෙ ලොකේ කිසිම ෆොන් කෙම්පැනියකට නැති ප්‍රයිවසි ඉසු එකක් නේද මයික්‍රොසොෆ්ට් ලට ඇවිල්ලා තියෙන්නෙ ? ෆොන් එකට කොල් රෙකොර්ඩර් ඇප් එකක් හදන්නේ නැත්තේ රෙකොර්ඩ් කරලා පොලිසියට දෙයි වගේ පුහු දෙවල් නිසා නේද ?
    වෙන මොනවත් අලුත් ඉශුස් මයික්‍රො සොෆ්ට් ලට තියෙන්නේ ? දැනගන්නත් ආසයි
    උබට දැනගන්න කියන්නේ කොල් රෙකොර්ඩින් ඇන්ඩ්‍රොයිඩ් අලුත් වර්ශන් වල සිස්ටම් එකෙන්ම සපොර්ට් කරනවා ඇප්ස් ඔනේ නැහැ.
    වැඩේ කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් හදන ගුගල්ලට සිස්ටම් එකටම කොල් රෙකොර්ඩ් කරන මොඩියුල් එක දාද්දි ආවේ නැති ප්‍රයිවසි ප්‍රශ්න නේද මයික්‍රොසොෆ්ට් ලට එන්නේ ?
    මට මයික්‍රොසොෆ්ට් ෆොන් වින්ඩොව්ස් ෆොන් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ වින්ඩොව්ස් කියන්නේ අතේ තියෙන ගානට ගන්න පුලුවන් හොද ෆොන් එකක් ..... ප්‍රශ්නේ තියෙන්නේ උබලා වගේ එවුන් එක්ක විතරයි ෆොන් එක වැරැද්දක් දැක්කාත් එකට සුදු හුනු ගාලා මිනිස්සු රවට්ටන උන් එක්ක . ඇත්ත කතා කරපන් එතකොට මෙක දකින ෆොන් එක ගන්න ඉන්න කෙනෙක් ෆොන් එක ගන්නේ එ වැරදි අඩුපාඩුකම්ක් තමන්ට වැඩක් නැත්තම් විතරයි නැතුව උබලා දාන මේ බොරු දැකලා තමන් අමාරුවෙන් හම්බ කරගත්ත සල්ලි වලින් වින්ඩොව්ස් ෆොන් ගත්තොත් මතක තියාගනින් උන් කවදා හරි හෙන ඉල්ලන්නෙත් උබල වගේ එවුන්ට ...

    මම ඇන්ඩ්‍රොයිඩ් වලිනුත් වැරදි දකිනවා ඇපල් වලත් එහෙමයි වින්ඩොව්ස් වලත් එහෙමයි උබ වගේ ලොකේ හොදම ෆොන් එක වින්ඩොව්ස් කියලා කතා කරන්නේ නැහැ . මට එක තැනක සොර්ස් එකක් පෙන්නපන් වින්ඩොව්ස් කොල් රෙකොර්ඩ් දාන්නේ නැත්තේ ප්‍රයිවසි ඉශු එකක් කියලා ?

    මම කොහේත් කියලා නෑ වින්ඩෝස් තමා හොද කියලා.
    ඕන ඕ එස් එකක යුනික් ෆීචර්ස් තියනවා.
    සෙට් වෙන කෙනාට සෙට් වෙන දේ යුස් කරාම හරි.
    අනිත් එවුන් දානකොට මුන් නොදා ඉන්නේ හොද රීසන් එකක් තියනවනේ.
    ප්‍රයිවසි ඉශුස් නිසා තමා කෝල් රෙකෝර්ඩර් එක නැත්තේ.
    ඕක මම ට්විට් කරලා ඇහුවේ කාලෙකට කලින්.
    මම දැන් ටුවිටර් නැති නිසා දාන්න විදියක් නෑ.
    මෙන්න මේකේ අහන ඕන දේකට හොදට උත්තර දෙනවා.
    https://twitter.com/lumiaHelp
    ටුවීට් කරලා අහපන් බොරු නම්.
    මයික්‍රොසොෆ්ට් ටෙක්නිශන්ලා ඕක කරන්නේ.
    ඕන දෙයක් ඕන වෙලාවක අහන්න පුලුවන්.
    මෙතන කෙනෙක්ගේ ෆෝන් එකක් අවුල් උනාම ඒවට උත්තරයක් දෙන්න එන්නේ නෑ උබලා.
    ඒ උනාට මොනාහරි දැම්මාමනම් පුක උඩ දාගෙන එනවා බයිලා කියන්න.
    අනේ හුකේ ලන්කාවේ කියන්නේ ඕවා තමා.

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,045
    266
    83
    ara akila kiyala thiyena widiyata karapan
    oka kalinuth mekema dala athi mage hithe

    ගොඩ දාගත්ත මම.... අප්ඩේට් ප්‍රොසෙස් එක කන්ටිනියු කරන්න පුළුවන්.......
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම දන්නවා උඹත් මේකේ අනිත් උන්ට උදව් කරනවා උඹේ වැඩ ඇරගෙන..
    මම ඒක දැකලා තියෙනවා සහ අගය කරනවා..
    මම කිව්වේ මචං කෝල් වේටින් පෙන්නන්නේ නැත්තේ ප්‍රයිවසි නිසා අපි කෝල් එකක ඉන්නවා කියන එක අනිත් කෙනා දැන ගනන් නිසා නම්, අපි කෝල් වේටින් ඕෆ් කරාම අනිත් එකාට යන්නේ නම්බර් බිසී කියලනේ.. ඒකෙනුත් ඌ දැනගන්නවනේ අපි ඉන්නේ කෝල් එකක කියලා.. ඒකයි මම කිව්වේ..
    http://www.microsoft.com/en-in/mobile/support/faq/?action=singleTopic&topic=FA138293

    ඕක හරි සරලයිනේ බන්.
    ඕන ෆෝන් එකක කෝල් වෙයිටින් ඔන් ඕෆ් කරන්න පුලුවන්නේ.
    සමහර අය කැමතියි තමන්ගේ කෝල්ස් මිස් නොවි ඉන්නවට.
    එහෙම අය කෝල් වෙයිටින් දානවා.
    සමහර අය ආස නෑ වෙයිටින් ඔන් කරන්න.
    ඕකේ ඔතනින් එහාට හිතන්න දෙයක් නෑ නේ බන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මෙහෙම කරලා ගොඩ දාගත්තා මම,

    - Hook the phone on the original charger.
    - hard reset the phone by:
    - press the power buttun until it vibrates.
    - press and hold the volume down button and wait until a exclamation mark appears.
    - press Volume up button
    - press Volume down button
    - press Power button
    - press Volume down
    The phone will now restart and will continue the update proces of Windows 10 preview.

    නයිස්...
    ඊලගපාර මතක ඇතුව චාර්ජර් එකේ තියපන් ඉවර වෙනකම්.

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ane machn me thread eke inne WP un withrai.
    uba WP use karanne nattn eke adu padu hoynne nathuwa poddk gemata enne nathuwa hitapnko.
    eetath munge me thread eken sahennna un wadak gannwa.

    dnata EK eke Iphone,Android,WP walata lokuwatama bahapu thread 3k yanne.
    WP wala eka thama meka.
    den balapan api adnroid wala gihin wada denawada ne ne
    mu me bailawak allagena puka iragena ke gahanawa
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,045
    266
    83
    නයිස්...
    ඊලගපාර මතක ඇතුව චාර්ජර් එකේ තියපන් ඉවර වෙනකම්.

    අනේ අම්මේ ඔව්. උබ ඔය ගැන මේ ත්‍රෙඩ් එකේ කී පාරක් කියල තිබුනද? තැන්කු කිව්වා....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනේ අම්මේ ඔව්. උබ ඔය ගැන මේ ත්‍රෙඩ් එකේ කී පාරක් කියල තිබුනද? තැන්කු කිව්වා....

    ;);)
    ස්ක්‍රීන් ශොට් එකක් දාපන් හොදේ.

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    මම කොහේත් කියලා නෑ වින්ඩෝස් තමා හොද කියලා.
    ඕන ඕ එස් එකක යුනික් ෆීචර්ස් තියනවා.
    සෙට් වෙන කෙනාට සෙට් වෙන දේ යුස් කරාම හරි.
    අනිත් එවුන් දානකොට මුන් නොදා ඉන්නේ හොද රීසන් එකක් තියනවනේ.
    ප්‍රයිවසි ඉශුස් නිසා තමා කෝල් රෙකෝර්ඩර් එක නැත්තේ.
    ඕක මම ට්විට් කරලා ඇහුවේ කාලෙකට කලින්.
    මම දැන් ටුවිටර් නැති නිසා දාන්න විදියක් නෑ.
    මෙන්න මේකේ අහන ඕන දේකට හොදට උත්තර දෙනවා.
    https://twitter.com/lumiaHelp
    ටුවීට් කරලා අහපන් බොරු නම්.
    මයික්‍රොසොෆ්ට් ටෙක්නිශන්ලා ඕක කරන්නේ.
    ඕන දෙයක් ඕන වෙලාවක අහන්න පුලුවන්.
    මෙතන කෙනෙක්ගේ ෆෝන් එකක් අවුල් උනාම ඒවට උත්තරයක් දෙන්න එන්නේ නෑ උබලා.
    ඒ උනාට මොනාහරි දැම්මාමනම් පුක උඩ දාගෙන එනවා බයිලා කියන්න.
    අනේ හුකේ ලන්කාවේ කියන්නේ ඕවා තමා.

    ප්‍රයිවසි ගැන කතාකරනවනම් ඇයි මයික්‍රොසොෆ්ලට රෙකොර්ඩ් කරන්න දෙන්න බැරි ? මොකද ඇප් ප්‍රිවිලිඑජස් හදාගන්න බැරි එක ඔස් එකේ ෆෙයිලියර් එකක් නේද ? උදව් කරන්න පුලුවන් කෙනෙක්ට මන් ඇන්ඩ්‍රොයිඩ් වලින් උදව් කරනවා නැතුව නොදන්න දෙවල් කිය කිය මිනිස්සු රවටන්නේ නැහැ . ලංකාව කියන්නේ මෙක තමා තමන් ෆොන් එකක් ගත්ත පලියට එක තමා හොදම කියලා හිතාගෙන අනිත් එවුනුත් වලේ දාන උන් ඉන්න රටක් එක හොදටම තෙරෙන්නේ මෙ ත්‍රෙඩ් එක බැලුවම තමා. ප්‍රශ්නයක් නැහැ උබ කරන දේ දිගටම කරගෙන යන්න උබ උදව් කරනවා වෙන්න පුලුවන් එත් උදව් කරනවයි බොරු කියන්වයි කියන්නේ දෙකක් කියලා මතක තියාගන්න . උබ කියන සමහර දෙවල් පට්ට පල් බොරු කියලා මෙක දකින ඔන කෙනෙක්ට තෙරෙනවා මට ප්‍රශ්නේ තිබ්බේ උබ කියන බොරු එක්ක මිසක් උබ උදව් කරන එක ගැන නෙමෙ. උබ කියන විදිහට ඉන්න තරමක් හැකර්ස්ලා ඉන්නෙත් ඇන්ඩ්‍රොයිඩ් ඇන්ඩ් ඇපල් ස්ටොර් වල මයික්‍රොසොෆ්ට් කියන්නේ හොදම ඔස් එකෙක් නේ හැකර්ස්ලට ඇප් එකක් වත් ගහන්න බැරි වෙන්න .දැනට ලොකේ හොදම සිකියුරිටි තියෙන්නේ ඉයි ෆොන් වල හැබැයි අයිෆොන් වලට නැති ප්‍රශ්න මයික්‍රොසොෆ්ට් එකට එන්නේ. පෙන විදිහටනම් උබ කියන බොරු වලටත් හුරේ දාන්න කට්ටිය ඉන්නවා මෙතන ඉදගෙන වැරැද්දක් පෙන්නලා දුන්නට වැඩක් වෙන්නේ නැහැ වගේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    oke preview eka leda godak
    official eka apu gaman daganna ona
    mamath ekai me balagena inne

    මේකනේ බන්.
    උන් අපිට හොද දෙයක් අලුත් දෙයක් එවන්න හදනකොට අපේ පැත්තෙනුත් සපොර්ට් එකක් තියෙන්න ඕනනේ උන්ට ෆීඩ් බැක් එකක් දීලා බග්ස් රිපෝර්ට් කරලා,තව ඉම්පෘව් වෙන්න ඕන මොනාද කියලා කියන්න.
    ඒකයි 10 දැම්මේ රිස්ක් එකක් අරන්.
    මගේ ෆෝන් එකේ වොරන්ටිත් නෑ ඒත් රිස්ක් එකක් අරන් දැම්මා.
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    ane machn me thread eke inne WP un withrai.
    uba WP use karanne nattn eke adu padu hoynne nathuwa poddk gemata enne nathuwa hitapnko.
    eetath munge me thread eken sahennna un wadak gannwa.

    dnata EK eke Iphone,Android,WP walata lokuwatama bahapu thread 3k yanne.
    WP wala eka thama meka.
    අවුලක් නැහැ මචන් දැක්ක දෙයක වැරැද්දක් පෙන්නලා දෙන්න හැදුවේ. වැඩක් ගන්න එවුන් ගත්ත දෙන් කොහොමත් මෙතන වින්ඩොස් යුසර්සල්ගේ ත්‍රෙඩ් එකක් නිසා වැරැද්දක් පෙන්නුවත් එක පෙන්නේ ගෙමට එනවා වගේ තමා .
     
    Status
    Not open for further replies.