මම කිව්වේ මචන් උබ අහපු ඒවා නැති වෙන්න රීසන්ස් මචන්.
උබ එක්ක ඇටැක් එකට නෙවෙයි.
කන්දා ඇවිල්ලා වෙලද දැන්වීමක්නේ බන්.
ඌ එනවා ආතල් එකක් දෙනවා යනවා.
උබ මේකේ ඉන්න අයට පුලුවන් විදියට උදව්වක් කරන් අපිත් එක්ක ෆන් එකේ ඉන්න ඩයල් එකක්නේ.
උබව කන්දා ගානට දැම්මේ නෑ බන්.
අනිවා අපිට ඕනේ දේවල් ඉල්ලන්න අයිතිය තියනවා මචන්.
එක මටවත් වෙන කෙනෙක්ටවත් නෑ කියන්න බෑ මචන්.
ඔය නම්බර් බිසි කතාව මොකක්ද බන්?
මට ඔය බිසි කතාව තේරුනේ නෑ බන්.
මම කෝල් වල ඉන්නකොට මට ඕන තරම් කෝල්ස් එනවානේ බන්.
http://www.microsoft.com/en-in/mobile/support/faq/?action=singleTopic&topic=FA138293
මම දන්නවා උඹත් මේකේ අනිත් උන්ට උදව් කරනවා උඹේ වැඩ ඇරගෙන..
මම ඒක දැකලා තියෙනවා සහ අගය කරනවා..
මම කිව්වේ මචං කෝල් වේටින් පෙන්නන්නේ නැත්තේ ප්‍රයිවසි නිසා අපි කෝල් එකක ඉන්නවා කියන එක අනිත් කෙනා දැන ගනන් නිසා නම්, අපි කෝල් වේටින් ඕෆ් කරාම අනිත් එකාට යන්නේ නම්බර් බිසී කියලනේ.. ඒකෙනුත් ඌ දැනගන්නවනේ අපි ඉන්නේ කෝල් එකක කියලා.. ඒකයි මම කිව්වේ..
http://www.microsoft.com/en-in/mobile/support/faq/?action=singleTopic&topic=FA138293


