Budget 2016 Live Update (අයවැය)

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    16:01
    ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වා දීමට කටයුතු කරනවා

    16:01 - සියළම රජයේ ගොඩනැගිලි තාක්ෂණික ගත කිරීමට යොජනා

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    16:02 රන් කර්මාන්තය

    රත්‍රං මත බදු පැනවීම සුදුසු නැහැ. ඒ අනුව ආනයන බදු අයකිරීමට අමතරව රත්‍රං ආනයනය ස‍දහා බලපත්‍ර 50ක් මහබැංකු තුළින් නිකුත්කිරීමට ශ්‍රි ලංකා මහ බැංකුව යෝජනා කරනවා.
    මෙවැනි බලපත්‍රයක් නොමැතිව කිසිදු රත්‍රං වෙළදාමක් කිරීමට අවසර නැත.

    16:03
    ඩිජිටල් හඳුන්ම්පත ලැබීමෙන් පසු ලංකාවේ සියලු බැංකු හා සම්බන්ධ වෙමින් වියදම් කටයුතු ඩිජිටල් ආකාරයෙන් කිරීමට පහසුකම්

    16:06 - කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමට පියවර.

    16:03
    රුපියල් බිලියන 10 ක් ඩිජිටල් කරණය සඳහා ආයෝජනය කරනවා

    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    Meka nam honda wadak. Ape ID eka balu ballek ganan ganne ID proof ekak denna giyama. :(

    හොඳ උනත් දත්ත සොරකමෙන් අපටම කෙලවන පොටක් වෙයිද? මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු ඕයි :lol:
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    Meka nam honda wadak. Ape ID eka balu ballek ganan ganne ID proof ekak denna giyama. :(

    කලින් ආණ්ඩුවත් මෙහෙම එකක් හදන්න ගියානේ බන් මම ෆෝටෝත් දුන්නා ග්‍රාම සේවකගෙන් බේරිල්ලක් නෑ ඇගිලි සකකුණුත් ගත්තා :baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    කලින් ආණ්ඩුවත් මෙහෙම එකක් හදන්න ගියානේ බන් මම ෆෝටෝත් දුන්නා ග්‍රාම සේවකගෙන් බේරිල්ලක් නෑ ඇගිලි සකකුණුත් ගත්තා :baffled:

    ඔන්න ඔතන තමා බය. ඔය ඇඟිලි සලකුණ කියන එක හොඳට වගේම නරකටත් ගන්න පුළුවන්. වෙන කෙනෙක් මරපු ආයුදෙකට උනත ඕක copy කරල හොර ශක්ෂියක් විදියට ඔප්පු කරන්න පුළුවන්. මෙහෙ ඉන්න එවුන් ඒතරමට sure නැති බඩු. :growl:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    2n7e52s.jpg
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,912
    11,964
    113
    ඔන්න ඔතන තමා බය. ඔය ඇඟිලි සලකුණ කියන එක හොඳට වගේම නරකටත් ගන්න පුළුවන්. වෙන කෙනෙක් මරපු ආයුදෙකට උනත ඕක copy කරල හොර ශක්ෂියක් විදියට ඔප්පු කරන්න පුළුවන්. මෙහෙ ඉන්න එවුන් ඒතරමට sure නැති බඩු. :growl:
    passport office ekee.. air port ekee, RMV ekee wada karana podi contact ekak innawa nam ona kenekge ona detail ekak ganna puluwan danuth.. onna lankawee hatiii

    bank ekka finger print ID eka link karla kalama kohoma tiyeidaa...
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    16:14
    රැකියා 500ක් උත්පාදනය කරන විදේශ ආයෝජනවලට 50%ක බදු නිදහසක්
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඕකට කියපං ඕකකියවන්නෙ නැත්නම් පොඩි එකෙකුට ඕක දෙන්න කියල කියවන්න. පොඩි එකා මීටවඩා හොඳට සිංහල කතා කරයි.

    Mama thread 2 3 kama dakka.
    Ubata tikak ridila wage :D
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,912
    11,964
    113
    16:02 රන් කර්මාන්තය

    රත්‍රං මත බදු පැනවීම සුදුසු නැහැ. ඒ අනුව ආනයන බදු අයකිරීමට අමතරව රත්‍රං ආනයනය ස‍දහා බලපත්‍ර 50ක් මහබැංකු තුළින් නිකුත්කිරීමට ශ්‍රි ලංකා මහ බැංකුව යෝජනා කරනවා.
    මෙවැනි බලපත්‍රයක් නොමැතිව කිසිදු රත්‍රං වෙළදාමක් කිරීමට අවසර නැත.

    hetti weediyee tamil LTTE rattaran business karayontaa license 50 deela sinhala jewellery shop karayantaa ungen badu aran wikunanna wenaa tanata geneyy wageee....
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    passport office ekee.. air port ekee, RMV ekee wada karana podi contact ekak innawa nam ona kenekge ona detail ekak ganna puluwan danuth.. onna lankawee hatiii

    bank ekka finger print ID eka link karla kalama kohoma tiyeidaa...

    සිරාවට ඕක හොඳ උනාට. වැරදි නොකරන එවුනුත් හිරේ යවන්න ක්‍රමයක්. මොකද ඔය department file ගෙවල් වල ගෙනියන එවුන් වැඩි. උන් detail පිටට දෙනව පගාවට. :growl: මේකෙ බර පතල කම තේරුම් යන්න වැඩි කල් යන්නෙ නැහැ බලපන්කො. ඕක හදන්න finger print නැතුව බැරි මොකෝ? :growl: