16:01
ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වා දීමට කටයුතු කරනවා
16:01 - සියළම රජයේ ගොඩනැගිලි තාක්ෂණික ගත කිරීමට යොජනා
ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වා දීමට කටයුතු කරනවා
16:01 - සියළම රජයේ ගොඩනැගිලි තාක්ෂණික ගත කිරීමට යොජනා
16:01
ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වා දීමට කටයුතු කරනවා

Meka nam honda wadak. Ape ID eka balu ballek ganan ganne ID proof ekak denna giyama.![]()

Meka nam honda wadak. Ape ID eka balu ballek ganan ganne ID proof ekak denna giyama.![]()

koooooooo wahana mila adu unanam kiyanna.![]()

කලින් ආණ්ඩුවත් මෙහෙම එකක් හදන්න ගියානේ බන් මම ෆෝටෝත් දුන්නා ග්‍රාම සේවකගෙන් බේරිල්ලක් නෑ ඇගිලි සකකුණුත් ගත්තා![]()

passport office ekee.. air port ekee, RMV ekee wada karana podi contact ekak innawa nam ona kenekge ona detail ekak ganna puluwan danuth.. onna lankawee hatiiiඔන්න ඔතන තමා බය. ඔය ඇඟිලි සලකුණ කියන එක හොඳට වගේම නරකටත් ගන්න පුළුවන්. වෙන කෙනෙක් මරපු ආයුදෙකට උනත ඕක copy කරල හොර ශක්ෂියක් විදියට ඔප්පු කරන්න පුළුවන්. මෙහෙ ඉන්න එවුන් ඒතරමට sure නැති බඩු.![]()
ඕකට කියපං ඕකකියවන්නෙ නැත්නම් පොඩි එකෙකුට ඕක දෙන්න කියල කියවන්න. පොඩි එකා මීටවඩා හොඳට සිංහල කතා කරයි.

16:02 රන් කර්මාන්තය
රත්‍රං මත බදු පැනවීම සුදුසු නැහැ. ඒ අනුව ආනයන බදු අයකිරීමට අමතරව රත්‍රං ආනයනය සදහා බලපත්‍ර 50ක් මහබැංකු තුළින් නිකුත්කිරීමට ශ්‍රි ලංකා මහ බැංකුව යෝජනා කරනවා.
මෙවැනි බලපත්‍රයක් නොමැතිව කිසිදු රත්‍රං වෙළදාමක් කිරීමට අවසර නැත.
hetti weediyee tamil LTTE rattaran business karayontaa license 50 deela sinhala jewellery shop karayantaa ungen badu aran wikunanna wenaa tanata geneyy wageee....
umbe mole thamai molepassport office ekee.. air port ekee, RMV ekee wada karana podi contact ekak innawa nam ona kenekge ona detail ekak ganna puluwan danuth.. onna lankawee hatiii
bank ekka finger print ID eka link karla kalama kohoma tiyeidaa...
මේකෙ බර පතල කම තේරුම් යන්න වැඩි කල් යන්නෙ නැහැ බලපන්කො. ඕක හදන්න finger print නැතුව බැරි මොකෝ? 
Mama thread 2 3 kama dakka.
Ubata tikak ridila wage![]()

Mama thread 2 3 kama dakka.
Ubata tikak ridila wage![]()
