Thank you soo much for asked machan...! really appreciate it..
පී සී එක හදා ගත්තද බං
මොකෝ වෙලා තිබ්බේ



)Thank you soo much for asked machan...! really appreciate it..![]()
eye PC eka aran gihin honda hulan paarak alluwa... Power supply ekath mas karala hondata hulan paarak allluwa...
okkoma kaali galoola aaye assemble kala pihidala...
danata nam awulak na wagee.... eth kela weida danne na...
(ඒක නමේ රෝද මාරු කරන පැච් දාන පොට් එකට කියන නම මොකද්ද බන්? මට වචනේ ආවේ නෑනේ කටට..)


කිසිවෙක් මේ කතාව මාමාට ආදේශ නොකරාවි කියා ප්රාර්ථනා කරනවා
මට කොහොමත් අදාල නෑ.....
අපි බොන්නේ නෑ.... හොද ලමයි අපි.... 
අක්ඛාසභෝගයඔන්න ඉතින් තව කතාවක් දාන්නම්......
මේ සීන් එක උනේ අපේ යාලුවෙක් අයි ටී ඩිග්රි එකක් කරන්න ඉන්ඩියා යැමේ ප්රීතිය නිමිත්තෙන් පැවැත්වු අක්සබෝග (වචනේ හරිද මන්දා) යේ දීයි.....



The Station – Dehiwala ( ද ස්ටේශන් )
අගනුවරට කිට්ටුවෙන් සියලු දේ කැමට බීමට එකම වහලක් යටින් ගන්න පුලුවන් හොඳම තැනක් තමයි දෙහිවල ද ස්ටේශන්. ඉර බැහැගෙන යන හැන්දෑවක මුහුදු වෙරල අයිනේ ඉදන් රසවත් බීර වීදුරුවක් බොන්න , නැත්නම් රසවත් සී ෆුඩ් පිඟානක රස බලන්න කොලඹ සුන්දරත්වය විඳින්න එන්නම ඕනි තැනක් තමයි ද ස්ටේශන් කියන්නේ.
![]()

The Pub – Kandy නුවර ඇවිත් බීර වීදුරුවක් තොලගාන්න කියාපු – ද පබ් අවන්හල
![]()
මෙච්චර සුපිරි නැතත් මීට සමාන තැනක් තියනවා කුරුණෑගලත්..
පින්තූර හොයාගන්න පුළුවන් උනොත් දාන්නම්
Kurunegala thiyanawa neda Ran Ketha da mokadda kilaya thanak. badagamuwata poddak meha
එතන නම් සෙට් වී නොමැත