2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

zw1dz9.jpg


කොහෙද අනේ ගියෙ...
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    RePost බුවා;19317381 said:
    එක කාටවත් නොට් උනේ නැනේ...
    හු හූ...
    අපි ගැට්ටෙන් බේරුනා....

    RePost බුවා;19317535 said:
    අපි ලේසියෙන් පොයින්ට් දෙන් නැ බොල..
    හු හූ////

    උඹේ අර බඩ වෙච්ච මාළු කෑලි ටික බිත්තර..දැම්මද බං..:nerd::nerd::nerd:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ජොතිපාල ගායනා කර සුබාවිත ගිත ගැන. රෑ ඉරපාන බන්ධුල නානායක්කාරවසම් ගෙ වැඩසටහනක ගියා කිබුල අයියෙ. තව ජොතිපලගෙ සුබාවිත යැයි කියන ගිත තියනව.
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කියන්න දුකයි සහෝදරවරුනි, නෝනාවරුනි, අලියනි, එලුවනි,..
    තව විනාඩි 19 යයි තියෙන්නේ.
    අපරාදේ බන්,
    මේවා තව පැයක් විතර දික් කොරන්ඩ බැයිද?