හත් පණ

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    ගොඩක් කට්ටිය හත් පණ හොය හොය හිටිය මතකයි. මම දැන් දැක්කා යූටිය්බ් එකේ තියෙනවා. මම නම් නෙවේ අප්ලෝඩ් කලේ. අප්ලෝඩ් කරපු කෙනාට ෆුල් ක්‍රෙඩිට් :)

     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    අම්මෝ, අතිතය....තැන්ක්ස් මචන් අපිත් එක්ක බෙදාගත්තට....
    රෙප් කරන්න බැලු
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    a kale TV wala giyapu ewa.. ela thama ithin awrudu kaleta ehema maru katha ehema giya.. ekata den :(

    කියලා වැඩක් නැ බන් එවානම්, ටිවි එක පැත්තේ යන්නේ දැන් මැච් එකක් තියනවානම් විතරයි, එකත් හුගක් වෙලාවට ඔන්ලයි තමා.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    TFS..:cool:
    මඩොල් දූව, අඹ යාලුවෝ වගේ පරණ නාට්ටිත් එක්ක දැන් තියෙන සීනි බෝල නාට්ටි ලඟින්වත් තියන්න බෑ...:(
    රෙප් දෙන්න එපාලු..!:baffled: