ජනවාරියේ අන්තර්ජාල ගාස්තු ඉහලට!!

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඕක තමා ආවේ,එත් මුන් ඊයේ වැඩි කරේ නැනේ මචෝ,ඒ කියන්නේ විදින්නේ data ටිකක

    අයවැය යෝජනා විදිහට මේවා ගේන්නේ නැහැ මචන්.. ඒකෙන් රජයට විශාල පහරක් වෙනවා..
    පොඩි උදාහරණයක්‌ දෙන්නම්... මේ ජනවාරියේ රු 160 තිබුන පරිප්පු කිලෝව මේ වෙනකොට රු 220 වෙනකන් ඉහල ගිහින් තියෙනවා.. ජනතාව දැනුවත් කරලද මේවා වෙන්නේ ? නැහැ කඩේට ගිහින් ගන්නකන් දන්නේ නැහැ.. ඒ වගේ තමයි මචන්.. මේක විශේෂ ගැසට් එකකින් එලියට දාන්නේ... ඊට පස්සේ අපිට ගෙවනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද ????
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    onimanam fb eke madak yai.bani.ochhcra tama bn:lol:
    මහින්දත් එහෙම තමයි හිතුවේ..
    එෆ්.බී එකේ රගුවට උව එලවන්න බැහැ කියලා.:lol:
    යකෝ ෆුල් ෆේස් හෙල්මට් වගේද ඉන්ටනෙට්.. පාරට බහි එක එකා.:eek:
    කන්න බොන්න නැතත් කමක් නැහැ ඩේටා දියව්.. !!! :growl::growl:

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    හෙන ගහනව ජ්න්ද කාලෙනම් ජිජිටල් ජිජිටල් කිය කිය මැතුරුව කාලකන්නි :dull:

    ප්‍රදානම දේ රජයට අවශ්‍ය මුදල් නැහැ මචන්.. ඒකයි ඔය මහින්ද ලොක්ක කින්ඩියට වගේ හිනාවෙන්නේ... අපේ දේශපාලන අදහස් මොනවා උනත්.. හැමෝම ජ්විත් වෙන්න ඕන මේ රටෙනේ.. දේශපාලුවන්ට මේ බඩු මිල වැඩි විම, ඉන්ටර්නෙට් ගාස්තු වැඩි වීම දැනෙන්නේ නැහැ.. සාමන්‍ය ජනතාවට තමයි ඔක්කොම.. බලයට එනකොට හැමෝම ගහන්නේ බයිලා...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    12274423_171714963177966_918400778586434717_n.jpg

    :lol:

    BUT NO MAHINDA!
    NEVER!
    EVER!

    :lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ප්‍රදානම දේ රජයට අවශ්‍ය මුදල් නැහැ මචන්.. ඒකයි ඔය මහින්ද ලොක්ක කින්ඩියට වගේ හිනාවෙන්නේ... අපේ දේශපාලන අදහස් මොනවා උනත්.. හැමෝම ජ්විත් වෙන්න ඕන මේ රටෙනේ.. දේශපාලුවන්ට මේ බඩු මිල වැඩි විම, ඉන්ටර්නෙට් ගාස්තු වැඩි වීම දැනෙන්නේ නැහැ.. සාමන්‍ය ජනතාවට තමයි ඔක්කොම.. බලයට එනකොට හැමෝම ගහන්නේ බයිලා...
    ඔහොම තමා බලේ නැතිකොට හෙන ඇම්ම රට හදන්න බලේට ආවම කිසි ගානක් නෑ සොන්නයන්ට..
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    එහෙනම් ඒ ආණ්ඩුවටත් ගෙදර යන්න ලෑස්ති වෙන්න කියපන්..
    ඉන්ටනෙට් එකට අත තියපු දවසට තමයි ඕකුන්ට බලාගන්න පුළුවන්. :angry:

    :rofl:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මේකයි සහනාධාර යටතේ රටක් දියුණු කරන්න බැහැ. නමුත් විශ්ව විද්‍යාල සිසුනට පමණ සහන ගාස්තු යටතේ අන්තර්ජාල පහසුකම් ලබා දීම වටිනවා.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මේකයි සහනාධාර යටතේ රටක් දියුණු කරන්න බැහැ. නමුත් විශ්ව විද්‍යාල සිසුනට පමණ සහන ගාස්තු යටතේ අන්තර්ජාල පහසුකම් ලබා දීම වටිනවා.

    යකෝ මේ 2015 පොඩ්ඩක් බලපල්ල ලෝක‍‍ෙ මොන පැත්තටද යන්නෙ කියල internet කියන්නෙ ඉස්සරහට නැතුවම බැරි දෙයක්. විශ්ව විද්‍යාල සිසුන්ට විතරක් සහන දුන්නම හරිද?? නිකමට බලපන් අපේ මේ කාලකන්නි internet providersla එක්ක cloud service එකක් වත් පාවිච්චි කරන්න පුළුවන්ද​
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,039
    9,674
    113
    එක තැනක නෑ
    මේකයි සහනාධාර යටතේ රටක් දියුණු කරන්න බැහැ. නමුත් විශ්ව විද්‍යාල සිසුනට පමණ සහන ගාස්තු යටතේ අන්තර්ජාල පහසුකම් ලබා දීම වටිනවා.

    Mata kiyanna hithuna de nokiya innawa :dull::dull:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    :lol:

    BUT NO MAHINDA!
    NEVER!
    EVER!

    :lol:

    මහින්ද ආවත් දැන් මුං කරපු damage එක හදන්න බෑ, මහින්ද එපෝ මහින්ද එපෝ කිය කිය හෙන ගැහිල අකුලෝලම යන්කං බලං ඉන්න තියෙන්නෙ:lol::lol::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    මේකයි සහනාධාර යටතේ රටක් දියුණු කරන්න බැහැ. නමුත් විශ්ව විද්‍යාල සිසුනට පමණ සහන ගාස්තු යටතේ අන්තර්ජාල පහසුකම් ලබා දීම වටිනවා.

    විශ්ව විද්‍යාල සිසුන් කියල අලි පුකෙන් වැටිලද? අනික් උන්ට අන්තර්ජාලෙ තහනම්ද? :lol:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මේකයි සහනාධාර යටතේ රටක් දියුණු කරන්න බැහැ. නමුත් විශ්ව විද්‍යාල සිසුනට පමණ සහන ගාස්තු යටතේ අන්තර්ජාල පහසුකම් ලබා දීම වටිනවා.

    ගෝතයෝ... ඉන්ටර්නෙට් තියෙන්නේ කැම්පස් යන උන්ට විතරද..?