අපේ හීන කඩා බිදදමන්න එපා පැටියෝ.onimanam fb eke madak yai.bani.ochhcra tama bn![]()

ඕක තමා ආවේ,එත් මුන් ඊයේ වැඩි කරේ නැනේ මචෝ,ඒ කියන්නේ විදින්නේ data ටිකක
onimanam fb eke madak yai.bani.ochhcra tama bn![]()

හෙන ගහනව ජ්න්ද කාලෙනම් ජිජිටල් ජිජිටල් කිය කිය මැතුරුව කාලකන්නි![]()
ඔහොම තමා බලේ නැතිකොට හෙන ඇම්ම රට හදන්න බලේට ආවම කිසි ගානක් නෑ සොන්නයන්ට..ප්‍රදානම දේ රජයට අවශ්‍ය මුදල් නැහැ මචන්.. ඒකයි ඔය මහින්ද ලොක්ක කින්ඩියට වගේ හිනාවෙන්නේ... අපේ දේශපාලන අදහස් මොනවා උනත්.. හැමෝම ජ්විත් වෙන්න ඕන මේ රටෙනේ.. දේශපාලුවන්ට මේ බඩු මිල වැඩි විම, ඉන්ටර්නෙට් ගාස්තු වැඩි වීම දැනෙන්නේ නැහැ.. සාමන්‍ය ජනතාවට තමයි ඔක්කොම.. බලයට එනකොට හැමෝම ගහන්නේ බයිලා...
එහෙනම් ඒ ආණ්ඩුවටත් ගෙදර යන්න ලෑස්ති වෙන්න කියපන්..
ඉන්ටනෙට් එකට අත තියපු දවසට තමයි ඕකුන්ට බලාගන්න පුළුවන්.![]()

මේකයි සහනාධාර යටතේ රටක් දියුණු කරන්න බැහැ. නමුත් විශ්ව විද්‍යාල සිසුනට පමණ සහන ගාස්තු යටතේ අන්තර්ජාල පහසුකම් ලබා දීම වටිනවා.
මේකයි සහනාධාර යටතේ රටක් දියුණු කරන්න බැහැ. නමුත් විශ්ව විද්‍යාල සිසුනට පමණ සහන ගාස්තු යටතේ අන්තර්ජාල පහසුකම් ලබා දීම වටිනවා.

BUT NO MAHINDA!
NEVER!
EVER!
![]()

මේකයි සහනාධාර යටතේ රටක් දියුණු කරන්න බැහැ. නමුත් විශ්ව විද්‍යාල සිසුනට පමණ සහන ගාස්තු යටතේ අන්තර්ජාල පහසුකම් ලබා දීම වටිනවා.

මේකයි සහනාධාර යටතේ රටක් දියුණු කරන්න බැහැ. නමුත් විශ්ව විද්‍යාල සිසුනට පමණ සහන ගාස්තු යටතේ අන්තර්ජාල පහසුකම් ලබා දීම වටිනවා.
ගෝතයෝ... ඉන්ටර්නෙට් තියෙන්නේ කැම්පස් යන උන්ට විතරද..?