යහපාලන රජය තවත් ඕනද ? එපාද?

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    යහපාලන රජය තවත් ඕනද ? එපාද?

    යහපාලන රජය තවත් ඕනද ? එපාද?

    මෛත්‍රී ලොක්කව පොදු අපේක්ශකය කරල වසරයි...මොකද දැන් හිතෙන්නෙ...බජට් එක ඊයෙ තිබ්බෙ,,කොහොමද සැපද..නැත්නම් දුකයිද..?

    රනිල් ලොක්කගෙ බහුතරය මහින්ද ලොක්කට පාර්ලිමෙන්තුවෙ ගියොත් ඒ අර පරන සන්තෑසියම තමයි වෙන්නෙ,,,අර මල්ලි ආයෙ අරකෙ ලේඛම් වෙනව,,ලොකු පුතා ආයෙ සෙල්ලම් පටන් ගන්නව...


    මොකා ආවත් ලොකු වෙනසක් වෙන්නෑ කියල දැන් ශුවර්,,,
    වෙන වෙනස මහජනතාව ඊලගට කන්න කැමති කාගෙන්ද කියල විතරයි

    රටේ සබුද්ධික ජහ මනය දිහා බැලුවම එක අතකට හිතෙනව මේ පත්වෙලා තියෙන්නෙ උන්ටම ගැලපෙන ආන්ඩු නේද කියල,,,:lol:

    මොනවද උබැහැලගෙ අදහස් බොලව්
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    yahapalane genna sahenna mahansi wechcha adurana ayya kenek thama me picture eka share karala thibbe


    12250146_998897516839448_4584737261480070954_n.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,053
    113
    ඔක්කොම එකයි.හැබැයි මුන් බඩු,තෙල්,ගෑස් හරි අඩු කරා.
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඔක්කොම එකයි.හැබැයි මුන් බඩු,තෙල්,ගෑස් හරි අඩු කරා.
    ඔය තෙල් අඩු කරාට ඒකෙන් වෙන කිසිම බඩුවක් අඩු උනේ නෑනේද බන්. පහුගිය කාලෙ තෙල් රුපියලකින් වැඩි උනත් අනිත් බඩු වැඩි වෙන්න හෝගාල. ඇහුවම තෙල් වැඩි උනානෙ කියනව.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,053
    113
    රඹා;19320828 said:
    ඔය තෙල් අඩු කරාට ඒකෙන් වෙන කිසිම බඩුවක් අඩු උනේ නෑනේද බන්. පහුගිය කාලෙ තෙල් රුපියලකින් වැඩි උනත් අනිත් බඩු වැඩි වෙන්න හෝගාල. ඇහුවම තෙල් වැඩි උනානෙ කියනව.

    අනේ මන්දා බං ඕවා..මං දේශපාලනය ගැන වැඩිය දන්නේ නෑ..:)
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    නරකද යහපාලනේ දැන් හොදද නැද්ද කියල POLL එකක් දැම්මොත්
    කොහොම රිසල්ට් එකක් එයිද
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    මහින්ද දැන් පාඩමක් ඉගෙනගෙන ඉන්නේ.ඒක මහින්දත් පිළිගත්තා නේ. මන් හිතන්නේ නෑ ඒනිසා මහින්ද ඒ වගේ පිස්සු නටාවි කියල ආයෙත් .
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහින්ද හැර වෙන විකල්පයක් නැත. ගෝටා වෙනවනම් රටට වඩා සුභ දායකය...